හුඟක් දෙනෙක් ස්පා ගැන සාකච්චා කරලා තියෙනවා...
නමුත් බොහොමයක් ස්පා 100% නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වන ඒවා නෙවෙයි.
අන්තර්ජාලයේ ස්පා ගැන බැලුවාම body to body massage, nuru massage, full body massage, steam bath ආදිය දැනගන්න පුලුවන්
නමුත් මේවා අපේ සමාජයේ කොහෙද තියෙන්නේ???
ගියපු අය ඉන්නවානම් විස්තර දාන්න
මුදල,
පැකේජ් එක,
ස්ථානය සහ වෙලාවන්,
තෙරපිවරුන්(ගැහැණු/පිරිමි) සහ එය සිදුකරන ආකාරය
අපගේ පෞද්ගලිකත්වය ආරක්ශා වීම (සමහර massage වලදී සම්පූර්ණයෙන් නිරුවත් වීමට සිදු වීම),
couple massage - සැමියා බිරිඳ එකම අවස්ථාවේ දී ලබා ගැනීම
ඒ වගේම ලංකාවේ හෝටල්වල තිබෙන Spa/massage ගැනත් විස්තර දමන්න
(mountlavinia hotel, kingsburry hotel, gallface hotel, cinnamon grand/lakeside hotels, hilton hotel, galadari hotel etc.)
මේ ත්‍රෙඩ් එක මෙතන දාන්න එපා Please
http://www.elakiri.com/forum/showthread.php?t=1891187
ඔය ලින්ක් එකේ තියෙන්නේ නිවැරදි මසාජ්/ ස්පා නෙවෙයි.
බහුතරයක් පලපුරුදු නැති අය විසින් පවත්වාගෙන යන අවිධිමත් ස්පා/මසාජ් සෙන්ටර් ගැන තමයි ඒ ත්‍රෙඩ් එකේ කතා වෙන්නේ...
නමුත් මම කියන්නේ එවා ගැන නෙවෙයි...
professional spa/massage center ගැන
ඒක නිසයි මම තරු පංතියේ හෝටල් ගැන දාලා තියෙන්නේ

Last edited: