Muslim University

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සහජීවන ලොකු අයියලාට මේවා පෙන්නේ නැද්ද , නැත්නම් සහජීවන අය්යලාගේ කටවල් ඇරෙන්නේ $$$$ කුට්ටි වලට විතරද ??
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මම මේ ත්‍රඩ් එක කියෙව්වා.
    ශරියා විශ්ව විද්‍යාලය ටොපික් වෙල තිබෙන නිසා..

    මේ ගැන සහ හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේද මැදිහත්වීම ගැනත් ත්‍රෙඩ් දැක්කා.

    මේ යටින් දාන්නේ මාරසිංහ කියලා ආණ්ඩුවේ කෙනෙක් මේ විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් වන ගැටලු පිළිවෙලට කියන වීඩියෝවක්.
    අහන්න සම්පූර්ණයෙන්.

    මේ ආයතනය සයිටම් ආයතනය විදියටම විශ්ව විද්‍යාලයක් කරගන්නලු උත්සාහය.
    ගැසට් ගහලා නැති එක පොසිටිව් උනත් ඡන්ද - මනාප එක්ක දේශපාලකයෝ මොනවා කරයිද දන්නේ නැහැ




     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    මම මේ ත්‍රඩ් එක කියෙව්වා.
    ශරියා විශ්ව විද්‍යාලය ටොපික් වෙල තිබෙන නිසා..

    මේ ගැන සහ හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේද මැදිහත්වීම ගැනත් ත්‍රෙඩ් දැක්කා.

    මේ යටින් දාන්නේ මාරසිංහ කියලා ආණ්ඩුවේ කෙනෙක් මේ විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් වන ගැටලු පිළිවෙලට කියන වීඩියෝවක්.
    අහන්න සම්පූර්ණයෙන්.

    මේ ආයතනය සයිටම් ආයතනය විදියටම විශ්ව විද්‍යාලයක් කරගන්නලු උත්සාහය.
    ගැසට් ගහලා නැති එක පොසිටිව් උනත් ඡන්ද - මනාප එක්ක දේශපාලකයෝ මොනවා කරයිද දන්නේ නැහැ




    මේ වගේ දෙයක් කරන්න කොන්දක් තිබ්බොත් අනිවාර්යෙන්ම unpට චන්දෙ දෙන්න හිතලා බලනවා :baffled:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේ වගේ දෙයක් කරන්න කොන්දක් තිබ්බොත් අනිවාර්යෙන්ම unpට චන්දෙ දෙන්න හිතලා බලනවා :baffled:

    Will not happen. Not a negative minded, but the UNP leadership will never do or never let do according to fact & figures available.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ෂරියා විශ්ව විද්‍යාලය පසුපස ඇති අවධානම...

    ඔවුන් කියන පරිදි මෙය ඉස්ලාම් ෂරියා ඉගැන්වුම් මූලික කරගත් සියලුම අකාරයේ විෂයන් උගන්වන විශ්ව විද්‍යාලයකි.

    නමුත් හිතන්න... කුමන විශයෙන් ඉගෙනගත්තත් මෙයින් පිටවන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදී ඉගැන්වුම් වලින් ඔලුව පුරවාගත්තු පුද්ගලයෙක්. එම පුද්ගලයා වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් හෝ වඩු කාර්මිකයෙකු එහෙම නැත්නම් මෝටර් රථ කාර්මික ඉංජිනේරුවකු වෙන්න පුළුවන්. නමුත් සියල්ලන්ගේම මොළ හෝදලා තියෙන්නේ ෂරියා නීතියෙන්.

    හිතන්න මොවුන් රටපුරා ඇති සෑම ආයතනයකටම රැකියා සඳහා ඇතුලත් උනාම තියෙන ප්‍රශ්නය. සාමාන්‍ය වුර්තීය වේදියෙකු ලෙස වැඩකටයුතු කලාට ඇතුලතින් ඉන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදීයෙක්, මුල්ලාවරයෙක්.

    මෙය ඔවුන් විසින් ඉතාමත් සැලසුම්සහගතව කරන ලද දීර්ගකාලීන වියාපෘතියක් කියලයි මම නම් හිතන්නේ. අවම වශයෙන් මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් සියලුම ජාතීන්ට අදාළ සිසුන්ට යා හැකි රජයේ විශ්වයවිද්යාලයක් ලෙස වත් ප්‍රතිෂ්ටාපනය විය යුතුමයි. ඒ වගේම ෂරියා ඉගැන්වීම් තහනම් කලයුතුයි. හැකි පමණ මේ සම්බන්ධයෙන් රජයට බල කරන්න.

    මෙම යුද්ධය අපිට දිනන්න පුළුවන් වෙන්නේ ඔලුවෙන් කල්පනා කරලා මිසක් අවි ආයුද වලින් නෙමෙයි මම හිතන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,883
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    මුස්ලිම් මිනිස්සු ඔය දේවල් හරහා අරමුණු කරන්නේ අන්‍යාගමික සoස්කෘතිය යටකරමින් ඉස්ලාමික සoස්කෘතිය ස්ථාපිත කරන්න. බුර්කාව, ෂරියා නීතිය, ෂරියා මූල්‍ය සහ බැoකු, මුස්ලිම් තොප්පිය, හලාල් ආදී මේ හැම දෙයක්ම ඒ අය භාවිතා කරන්නේ ඒ සoස්කෘතික ආක්‍රමණය සඳහායි. මුල් කාලෙදි එලෙස සාමාන්‍ය සoස්කෘතික ආක්‍රමණයක් ලෙසින් ඉදිරියට එන මේ ඉස්ලාමික ආක්‍රමණය පසුව මුස්ලිම්වරුන්ගේ ප්‍රසාරණය සහ බලවත් වීමත් සමඟම බලහත්කාරකමින් සහ ෂරියා නීතියට අනුව එළිපිටම අන්‍යාගමිකයින්ගේ ආගම්, සoස්කෘතිය, ජාතික උරුමයන් සහ චාරීත්‍ර වාරීත්‍ර ආදී දේ තහනම් වෙනවා. ඉන්පසු ඔවුන් විසින් නියම කරනු ලබන ආකාරයේ ඇඳුම් පමණක් භාවිතා කරන්නට සහ මුස්ලිම්වරුන්ගේ සියළු සැහැසිකම්ව්ලට මුහුණ දී නිහඬව සිටීමට ඒ වන විට දුර්වල වී සිටින කලින් බහුතරයක්ව සිටි අන්‍යාගමිකයින්ට සිදුවෙනවා.

    ඉස්ලාමයට සහ එහි නීතිය වන ෂරියාවට අනුව අනුව බෞද්ධාගම තහනම් වෙනවා..එසැනින් බෞද්ධාගම ප්‍රසිද්ධියේ හෝ රහසින් ඇදහීම සපුරා තහනම් වෙනවා. බෞද්ධයන් විනාශකිරීම ඇරඹෙන්නේ ඔවුන් හොරෙන් බුද්ධ රූප නිවසේ තබාගෙන වන්දනා කරනවා යැයි කියමින්. එසේ හොරෙන් බුද්ධරූපයක් හෝ තබාගෙන බුද්ධාගම ඇදහීම ඉස්ලාමික ඉහැන්වීම් සහ නීතියට අනුව මරණීය දඬුවම දෙන වරදක් (කුරාණය් 5:33).

    සියළු පන්සල් විනාශ කිරීම ආරම්භ වෙනවා..පන්සල් කඩලා එහි ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය වලින් මුස්ලිම්වරුන් වැසිකිළි සාදනවා. එය ඉස්ලාමික සම්ප්‍රදායේ කොටසක්. එසේ කරන්නේ බෞද්ධාගමට නින්දා කොට එහි විනාශය සනිටුහන් කිරීමටයි. රුවන්වැලි සෑය්, ශ්‍රීමහා බෝධිය විනාශ කිරීම ඉස්ලාමයට අනුව අනිවාර්‍ය වූ ක්‍රියාදාමයක් වෙනවා (කුරාණය 8:39). ඉස්ලාමය කියන්නේ මෙයයි. ඉස්ලාමය් යනු මුස්ලිම්වරුන්ගේ ප්‍රසාරණය වීමට සමගාවීව සඟවාගෙන සිටින දහසකුත් ඉගැන්වීම් බලගන්වමින් අන්‍යාගමික දේශය අත්පත් කරගන්නා ආක්‍රමණික සැලැස්මක් පමණයි. එය ආගමක් නොව ආක්‍රමණික සැලැස්මක්..ශ්‍රී ලoකාවේ සිදුවන්නේද මෙයයි...හැකිනම් ඕනෑම මුස්ලිම් ආගමික නායකයෙකු හෝ ඉස්ලාමිකයකු.මේ සත්‍යට අභියෝග කොට එය එසේ නොවේ යැයි ඔප්පු කරන්න. මේ පැවසූ සත්‍යට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැක.

    උපුටාගැනීම: https://www.facebook.com/Priyantha.Vimukthi?fref=ufi


    :yes::yes::yes::yes::sorry::sorry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,883
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    oke aithiya thibbe nevilta.meka aithi saudi rajayata.

    anna e nisa tamai api anthare deshapalanika unath me prashnedi support karanna ona. anthare ta banala hariyanne na. oka open karanna hadana kale wenakota anthare apahu ei.. anna edata baninna epa parawal block karanawa, parakku wenawa kiya kiya.. :(

    puluwan nam wahana pattaka nawattala e picket ekata support karanawa misak
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    anna e nisa tamai api anthare deshapalanika unath me prashnedi support karanna ona. anthare ta banala hariyanne na. oka open karanna hadana kale wenakota anthare apahu ei.. anna edata baninna epa parawal block karanawa, parakku wenawa kiya kiya.. :(

    puluwan nam wahana pattaka nawattala e picket ekata support karanawa misak

    meka oba hithana tharam podi deyak nemai.saudi vala veda karana lankan un hena thogayak innava ungen 60% sinhalu. ungen yeppannan innava thava laksha 10k vithara.rajaya un genath hithanna ona
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි මේ හොඳයි හොඳයි කියන මුස්ලිම් උන් මොකද කලේ ?, මුස්ලිම් දේශපාලකයෝ මොකද කලේ ?.......... අපේ සිංහල, සල්ලි වල කෑදර මහින්ද, බැසිල් ඇතුළු ගිය ආණ්ඩුවේ උන් සහ UNP JVP ඇතුළු මේ ආණ්ඩුවේ උනුත් අල්ලගෙන, අරාබි සල්ලි පොදි පිටින් උන්ට දීල, මුළු රටම අල්ලගන්න වැඩපිළිවෙලකට ගියේ.

    හැබැයි උන්ගේ ඒ ප්ලෑන් සියල්ල සොරි ඩොට් කොම් උනා මේ තව්හීඩ් ජමාත් කරපු බෝම්බ ගැහිල්ල නිසා.

    හිතපල්ලා රටපුරා හම්බවෙන බෝම්බ, කඩු කිනිසි ඇතුළු අනෙකුත් පුපුරන ද්‍රව්‍ය දිහා. දැන් ඒ අල්ලන පුපුරන ද්‍රව්‍ය අර බෝම්බ වල තිබුණු ඒවා වගේ නවීන ඒවා නෙමෙයි. LTTE පාවිච්චි කරපු වගේ පරණ තාක්ෂණයේ ඒවා. ඒ කියන්නේ මේ සීන් දෙකක්. පල්ලි බෝම්බ සහ දැන් අල්ලන බෝම්බ ගේම් දෙකටට ගෙනාපුවා වෙන්න පුළුවන්.

    මට හිතෙන විදියට අපි සාමාන්‍යයි කියල හිතාගෙන හිටපු සිකුරාදා පල්ලි යන අපි අවට ඉන්න හම්බයෝ අපිට එක දවසක සුපිරි ගේමක් දෙන්න හිතාගෙන ඉඳල තියෙනවා. අර බෝම්බ වලට ස්තූති වෙන්න දැන් ඒවා ඔක්කොම අහු වෙනවා. ඒකයි මේ අඬන උන්ට තියෙන අමාරුව.

    මුළු රටක් බේරගන්න දිවි දුන්න අර අහිංසක ජීවිත තුන්සිය ගානට අපි සියල්ලෝම පින් පැමිණිවිය යුතුයි රටක් බේරගන්න ජීවිතේ දුන්නට. ඒ සියල්ලෝම මතු උපදින සංසාරයේ, යම් හෙයකින් අභව්‍ය ස්ථානයක උපත ලබා ඇත්නම් ඉන් මිදී උසස් භවයක ඉපදෙන්නටත් එතැන් පටන් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී හැකි ඉක්මනින් ආර්ය මාර්ගය පූර්ණ කර උතුම් අජරාමර නිවනින් සැනසෙන්නටත් අපගේ මේ පුන්යානුමොදනවා හේතු වාසනා වෙත්වා.
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    59680533_609751239435466_5261343780937662464_n.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න බලන්න ලේ රත්වෙන වීඩියෝ එකක්. අපිට මේ වගේ අය ලක්ෂ ගණනක් ඕනේ කාලයක් මේ එන්නේ. එහෙම නොවුනොත් සිංහලයාගේ අවසානයේ ආරම්භය තමයි මේ වෙන සිද්දි. මේක පරණ උනාට මෙතන ෆුල් වීඩියෝ එක තියෙනවා. කරුණාකරලා පුළුවන් තරම් ෂෙයාර් කරන්න.






    https://l.facebook.com/l.php?u=http...SMCzUywZ-rSIh8p44dx88vEDDz0mvTYnzs4_JZolebFIk