lets made 10,000 posts
CONGRATULATIONS !!!
1000 PAGE REACH !!
හෙන ගොබ්බයි බන්.
මට නම් සීරියස් එකම එපා උනා. හින්දි ෆිල්ම් හොඳයි ඊට වඩා.
මුන්ට මේක කොහොම හරි ඉවර කරගන්න ඕන සීන් එකක් තියෙන්නේ. මොනවද බන් මේ මුන් කරන්නේ මෙච්චර සුපිරි කතාවකට,නොදකින් පොන්න හැත්තෑ කැවා කතාව.එක්කෝ jrrm පොත් දෙක ලියල ඉවර වෙනකන් ඉන්න ඕන.වැඩක් නැ ගු 7

1 වෙනි සීසන් එකෙ බලපන් සාදයයි මෙකෙ සාදයයි කම්පෙයාර් කරල.
පළවෙනි සිසන් එකෙ තිබුණා තාත්වික බවක්. මෙකෙදි ගොන් පාර්ට් වැඩි .හින්දි කතා හොඳයි බන් තව.
මාටින් කාරයාගෙ දායකත්වය නැති අඩුව තමා.
ෆෙමිනිස්ම් රිංගගෙන හැම එකම ගැණු කන්ට්‍රොල් කරන්නෙ.පිරිමි පොන්නයො වෙලා.

Yeah I do agree. Martin actually said that in public. The 'gore', 'slavery', 'blood' were common denomination for previous series.

I am disappointed![]()
This should have been better than this
Hindi Movies plots are far better than entire season 8
Game of thrones dies with death of tywin Lannister
අනෙ මන්දා බන් මධ්‍යතන යුගයෙ හැඟීමක් එන්නෙ නැහැ මෙක බලද්දි 21 වෙනි ශතවර්ශයෙ ස්ටුඩියො එකක කරාපු දෙයක් කියන දෙ නිකන්ම පේනවා
I am disappointed![]()
This should have been better than this
Hindi Movies plots are far better than entire season 8
Game of thrones dies with death of tywin Lannister
yeah.true machan.e kale story eka patta.gaha mara ganna ona ne,e kale dialogue vala unath mara gathiyak thibba

ඩයලොග්ස් වල කොලිටි එක වගෙම ඉගෙන ගන්න උනත් දෙයක් තිබ්බා .
එත් දැන් .කක්කා ගොඩාක් .
දැන් දැණ් ටී වී සිරියස් වල ලෙඩක් ද මන්දා .
ඒ කාලෙ එක්ස් ෆයිල් පට්ට .
සීසන් 10 සහ 11 කිසි ගතියක් නැහැ ඒ කාලෙ තරම්.
ප්‍රිසන් බ්රේක් උනත් ගූ අළුත් සීසන් එක.
ඒ මදිවට එකෙ ජිහාඩය ප්‍රමොට් කරනවා .