Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනෙ මන්දා බන් මධ්‍යතන යුගයෙ හැඟීමක් එන්නෙ නැහැ මෙක බලද්දි 21 වෙනි ශතවර්ශයෙ ස්ටුඩියො එකක කරාපු දෙයක් කියන දෙ නිකන්ම පේනවා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,812
    13,852
    113

    හෙන ගොබ්බයි බන්.
    මට නම් සීරියස් එකම එපා උනා. හින්දි ෆිල්ම් හොඳයි ඊට වඩා.
    මුන්ට මේක කොහොම හරි ඉවර කරගන්න ඕන සීන් එකක් තියෙන්නේ. මොනවද බන් මේ මුන් කරන්නේ මෙච්චර සුපිරි කතාවකට,නොදකින් පොන්න හැත්තෑ කැවා කතාව.එක්කෝ jrrm පොත් දෙක ලියල ඉවර වෙනකන් ඉන්න ඕන.වැඩක් නැ ගු 7 :angry:
     
    1 වෙනි සීසන් එකෙ බලපන් සාදයයි මෙකෙ සාදයයි කම්පෙයාර් කරල.
    පළවෙනි සිසන් එකෙ තිබුණා තාත්වික බවක්. මෙකෙදි ගොන් පාර්ට් වැඩි .හින්දි කතා හොඳයි බන් තව.
    මාටින් කාරයාගෙ දායකත්වය නැති අඩුව තමා.
    ෆෙමිනිස්ම් රිංගගෙන හැම එකම ගැණු කන්ට්‍රොල් කරන්නෙ.පිරිමි පොන්නයො වෙලා.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63

    1 වෙනි සීසන් එකෙ බලපන් සාදයයි මෙකෙ සාදයයි කම්පෙයාර් කරල.
    පළවෙනි සිසන් එකෙ තිබුණා තාත්වික බවක්. මෙකෙදි ගොන් පාර්ට් වැඩි .හින්දි කතා හොඳයි බන් තව.
    මාටින් කාරයාගෙ දායකත්වය නැති අඩුව තමා.
    ෆෙමිනිස්ම් රිංගගෙන හැම එකම ගැණු කන්ට්‍රොල් කරන්නෙ.පිරිමි පොන්නයො වෙලා.

    Yeah I do agree. Martin actually said that in public. The 'gore', 'slavery', 'blood' were common denomination for previous series.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනෙ මන්දා බන් මධ්‍යතන යුගයෙ හැඟීමක් එන්නෙ නැහැ මෙක බලද්දි 21 වෙනි ශතවර්ශයෙ ස්ටුඩියො එකක කරාපු දෙයක් කියන දෙ නිකන්ම පේනවා

    අනික කිසිම ප්ලැඑන් එකක් නැතිව ගොන්නු වගේ ගිහින් රීගෙන එනව
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Game of thrones season 8 is product of Nostalgia Fetish
    Nothing more

    They just pick some parts from previous episodes and include to new season

    Dany just made gendry Baratheon lord of stormend just like x mas present from Santa 🎅

    Jeffry did great job when he rewarding something to anyone in kingdom than deny does
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දැන් දැණ් ටී වී සිරියස් වල ලෙඩක් ද මන්දා .

    ඒ කාලෙ එක්ස් ෆයිල් පට්ට .
    සීසන් 10 සහ 11 කිසි ගතියක් නැහැ ඒ කාලෙ තරම්.
    ප්‍රිසන් බ්‍රේක් උනත් ගූ අළුත් සීසන් එක.
    ඒ මදිවට එකෙ ජිහාඩය ප්‍රමොට් කරනවා .

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් දැණ් ටී වී සිරියස් වල ලෙඩක් ද මන්දා .

    ඒ කාලෙ එක්ස් ෆයිල් පට්ට .
    සීසන් 10 සහ 11 කිසි ගතියක් නැහැ ඒ කාලෙ තරම්.
    ප්‍රිසන් බ්‍රේක් උනත් ගූ අළුත් සීසන් එක.
    ඒ මදිවට එකෙ ජිහාඩය ප්‍රමොට් කරනවා .

    ඔව් බන් මන් දැන් මාසෙකට කලින් මුල් සීසන් 9ම බැලුව ඒ ටික සුපිරි, ඒවෙ ඩයලොග් එහෙමත්,
    10අමාරුවෙන් බැලුවන්, 11 එකේ මුල් එක බලද්දිම අප්පිරිය වුනා, පට්ටම චාටර් ඒකනම්,
    මේකත් එහෙමයි :eek::dull:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,812
    13,852
    113
    දැන් දැණ් ටී වී සිරියස් වල ලෙඩක් ද මන්දා .

    ඒ කාලෙ එක්ස් ෆයිල් පට්ට .
    සීසන් 10 සහ 11 කිසි ගතියක් නැහැ ඒ කාලෙ තරම්.
    ප්‍රිසන් බ්‍රේක් උනත් ගූ අළුත් සීසන් එක.
    ඒ මදිවට එකෙ ජිහාඩය ප්‍රමොට් කරනවා .

    breaking bad thamayi matanam kiyanna kisima varadak naththe.got eka kava bn mun tika