JVP+UNP ගොන්_අාතල් ඵකට රැවටුනාද

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    JVP+UNP ගොන්_අාතල් ඵකට රැවටුනාද

    Screenshot_2019-05-06-10-47-30_crop_540x432.jpg

    ඇය ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවකි.. නමින් Anna Barchetti Durisch.. උගතෙකි.. බන්දුල ගුණවර්ධනගේ විශ්ව විද්‍යාල මිතුරියකි.. බන්දුල ගුණවර්ධනගේ පවුලේ මිතුරෙකි..

    ෆීජි හිදී සමුලුවකට සහභාගී වී සිටියදී ඔවුන් මෙසේ මුන ගැසී ඇත..

    බටහිර සංස්කෘතියට අනුව ඔවුන් තම හිතවතුන්ට සමීප වීම සාමාන්‍ය දෙයකි..

    2500 එකට අනුව අත් අල්ලාගෙන පාරේ සිටීම බඩ උඩ නැගීමකි.. එසේ යන්නේ පතායා හි ගණිකාවකි..

    🙏🙏🙏

    https://www.facebook.com/profile.php?id=100000389826973

    Anna Barchetti Durisch she is one of ma friend to. Don’t put any lies on the walls as you people did on 2015 election
    So shame on the people........
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    රටේ මේතරම් ප්‍රශ්ණ තියෙනවා ඒව අමතක කරන්න UNP+JVP කාලකණ්ණි ගෑණු වගේ අනුන්ගෙ කුණු හොයලා අාතල් දෙනවා.උඹලත් ඒවට අහු වෙනවා.:lol::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    kohomath unp untai jvp untai genu arahan......... pirimiyek ekka ath allagena hitiya nam .. anaaaa,, hari shooooi kiyay
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,550
    3,327
    113
    Oka Ithin Samanya Deyak
    Nikamata Game Kellek ekka town Eke Dekala Newathila Katha karapan
    Uba GEdara ena Tikata Hamannala Thiyei lesatama
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    හරි මචන් උබ හරි... :lol::lol::lol: තව වෙන මොකුත් කියන්න තියනවද?

    උයා JVP නේද..දුකද බ්‍රෝ‍ අද දවසේ හපන්න දෙයක් නැති උන ඵකට???:lol: