Greenlight this spin-off you cowards
![]()
How about that for a ruining a character 
dan thama baluwe epa wuna![]()
බාහුබලි බැලුවා වගෙ අද නම් ගෙම් ඔෆ් ත්‍රොන්ස් .

you have some sense
most fans want an episode exactly as they want.
that's why they get to disappoint in recent episodes.
this show needs some open mind viewers.
not typical viewers who like same shit all over again.


i dnt think so
see the rating for season 8
lawest rating
godak fansla balaporohtthu wenne bn tikak hari thakanukulawa kathwe methek apu content ekath ekka, charaters walata sadaranyak wena hoda plot ekak misak suprise wena ekak newe, ekayi me season eka godaak success naththe wage
Ara kaudaa kyla thibb wage theory wadin una nisa thma kathwaata kela une hoda plot ekak thynna athi kyla mta thithenwa kalin


එහෙම එකක් නෑ බං.....fan theory මග අරිනවා කියන්නෙම fan service තමයි ඉතින්.
GRRM කියල තියනවා ඌ නම් theory කියවන්නෙත් නෑ ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්......වෙන්න ඕනේ ඒකයි, theory වේවා නොවේවා කතාවට උපරිම සාධාරණයක් වෙන්න ඕනේ.
බලපන් මේ episode එක......ඩැනී මකරෙක් පිටේ අහසින් එනවා හැබැයි තඩි ෆ්ලීට් එකක් ඒකිට පේන්නේ නැහැ....මොන ගොන් writing ද බං ඒ?
ජීආර්ආර්එම් දවසක් ඉන්ටවීව් එහෙකදි කියලා තිබ්බා. හැමෝම බලාපොරොත්තු වෙන්නෙ ක්ලැසික් හීරෝ දිනනවට කියලා. ජෝන් කියන්නෙ ක්ලැසික් හීරෝ කෙනෙක්. හැමෝම කැමතියි. පලවෙනි සීසන් එකේ හිටපු ක්ලැසික් හීරෝ තමයි නෙඩ් ස්ටාර්ක්. මොකෝ උනේ? මුන් කැමතියි බන් අපිව අනාථ කරලා දාන්න.
ඔව් බන් ඒක නම් ගොන් තමයි. අයන් ෆ්ලීට්ස් එතන තිබ්බ අයිලන්ඩ් එකට වැහිලා තිබ්බ නිසා ඩැනී දැක්කෙ නෑ කියන එකයි උන්ගෙ තර්කෙ. එහෙනම් ඉතින් ටාගට් ගන්න මකරව පේන්නෙත් නෑනේ. අවුල් තමා.
ඒක ග්‍රාන්ට් කරපු විදිය බලපන් ,හෙනම ගොන් බන් .අර හින්දි නාට්‍ය වගෙ .
අනික අච්චර ටාගෙරියන්ලා ට්‍රස්ට් කරන්න බැහැ කිව්ව වේල් වල කමාන්ඩර් දැන් ඩැනි ට
හුරෙ දානවා .
එක ස්කොපියන් එකක් හදන්න මාස ගාණක් ගියා දැන් ස්කොපියන්ස් යුරොන්ගෙ නැව් වලත් තියෙනවා කින්ග්ස් ලැන්ඩින් වටෙටම තියෙනවා .පැටවු ගහලා වගෙ.
ස්කොපියන් බොල්ට් එකකින් මකරෙක් මැරුණෙ කණා ශොට් එකකින්.
ඒ ද්‍රොන් වල යුද්ධෙදි මකරාගෙ ඇහැට ස්කොපියන් බොල්ට් එක වැදුන නිසා.
දැන් මකරාවත් පසාරු කරගෙන යන තරමට පවර්ෆුල් ස්කොපියන් බොල්ට් එක.
හිකෙන ඇඩ්වාන්ස් විල්ලක් වෙලා තියෙන්නෙ .
Almost all the fan theories are on Oscar winning level compared to this nonsense. It’s like someone wrote all the Season 8 scripts overnight 
next epiye euron wa burn karala daai dannymata promo eka balapuwama hithenawa
![]()
Show is crap. I’m with you on thatAlmost all the fan theories are on Oscar winning level compared to this nonsense. It’s like someone wrote all the Season 8 scripts overnight
![]()

unge pitipassen low pass ekak dala awilla kelawai

ආර්යා ස්ටාර්ක් හීරෝ ඔෆ් දි වින්ටෆෙල් කියලා ඩැනී කිව්වම, ටිකක් වෙලා ගිහින් සන්සා නැගිටලා යන්නෙ මොකෝ බන්. සන්සාව කියවන්න හරි අමාරුයි.
ubala awankawa kiyapalla
ubala kawuru iron throne eke waadi wenawatada kamathi![]()

නෑ බං GOT වල කවදාවත් classic hero දිනුවේ නැහැ....Ned, Robb ගේ ඉඳන් ඒක එහෙම තමයි හැබැයි මිනිස්සු ඔහොම බැන්නේ නෑනේ?
මෙතන ප්‍රශ්නේ poor writing බං......D&D ඔහේ මොකක් හරි ලියනවා මිසක් GRRM ගේ අහලකින් වත් තියන්න බෑ.
ජෝනා NK මැරුවේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ....NK story arc එක පොල්ලෙන් ගැහුවා වගේ ගොන් විදිහට ඉවර කරපු එක. කොහොමත් season 5 ඉඳන් පැහැදිලි වෙනසක් උනා බං