Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    breaking bad thamayi matanam kiyanna kisima varadak naththe.got eka kava bn mun tika
    බ්‍රේකින්ග් බැඩ් රිලිස්ස් කරන්නෙ 2008 නෙ , ශූට් කරන්න ඇති 2007 දිවත්. ඒ කාල ආපු නිසා හොඳා . මේ කාලෙ ආවානම් එකෙත් හයිසෙන්බර්ග් ගෙ ගැනි තමා ඩ්‍රග් ඩීල් එක රන් කරන්නෙ .:lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    බ්‍රේකින්ග් බැඩ් රිලිස්ස් කරන්නෙ 2008 නෙ , ශූට් කරන්න ඇති 2007 දිවත්. ඒ කාල ආපු නිසා හොඳා . මේ කාලෙ ආවානම් එකෙත් හයිසෙන්බර්ග් ගෙ ගැනි තමා ඩ්‍රග් ඩීල් එක රන් කරන්නෙ .:lol:

    Truer words were never spoken :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    Game of thrones season 8 is product of Nostalgia Fetish
    Nothing more

    They just pick some parts from previous episodes and include to new season

    Dany just made gendry Baratheon lord of stormend just like x mas present from Santa 🎅

    Jeffry did great job when he rewarding something to anyone in kingdom than deny does

    Gendry is an idiot and that move ensures that Baratheons will never rebel against Targaryens :rofl:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    බ්‍රේකින්ග් බැඩ් රිලිස්ස් කරන්නෙ 2008 නෙ , ශූට් කරන්න ඇති 2007 දිවත්. ඒ කාල ආපු නිසා හොඳා . මේ කාලෙ ආවානම් එකෙත් හයිසෙන්බර්ග් ගෙ ගැනි තමා ඩ්‍රග් ඩීල් එක රන් කරන්නෙ .:lol:

    Ammo hina gassavala maranna epa bn.me para ekata giya para ekata vada banin un vadi.me show eka suck.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Gendry is an idiot and that move ensures that Baratheons will never rebel against Targaryens :rofl:

    ඒක ග්‍රාන්ට් කරපු විදිය බලපන් ,හෙනම ගොන් බන් .අර හින්දි නාට්‍ය වගෙ .
    අනික අච්චර ටාගෙරියන්ලා ට්‍රස්ට් කරන්න බැහැ කිව්ව වේල් වල කමාන්ඩර් දැන් ඩැනි ට
    හුරෙ දානවා .

    එක ස්කොපියන් එකක් හදන්න මාස ගාණක් ගියා දැන් ස්කොපියන්ස් යුරොන්ගෙ නැව් වලත් තියෙනවා කින්ග්ස් ලැන්ඩින් වටෙටම තියෙනවා .පැටවු ගහලා වගෙ.
    ස්කොපියන් බොල්ට් එකකින් මකරෙක් මැරුණෙ කණා ශොට් එකකින්.
    ඒ ද්‍රොන් වල යුද්ධෙදි මකරාගෙ ඇහැට ස්කොපියන් බොල්ට් එක වැදුන නිසා.
    දැන් මකරාවත් පසාරු කරගෙන යන තරමට පවර්ෆුල් ස්කොපියන් බොල්ට් එක.
    හිකෙන ඇඩ්වාන්ස් විල්ලක් වෙලා තියෙන්නෙ .

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ammo hina gassavala maranna epa bn.me para ekata giya para ekata vada banin un vadi.me show eka suck.

    අවුරුදු දෙකක් ඇද්දෙ නොස්ටාල්ජියා නොහොත් අතීතකාමීත්වයෙන් ආතල් දෙන්න .
    ඒකනෙ රි යුනියන්ස් වැඩි පළවෙනි එපිසොඩ් දෙකෙ.
    ඒ වගෙම පරණ එපිසොඩ්ස් වල ඩයලොග්ස් සහ සීන් අරන් අමුණලා වැඩි.

    කක්කා බන්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    එළකිරි කොල්ලෝ ටික මොකද සද්දයක් නැත්තේ, got එපා වෙලාද ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එළකිරි කොල්ලෝ ටික මොකද සද්දයක් නැත්තේ, got එපා වෙලාද ?
    සන්සා ගෙමක් ගහනවා කියලා හිතෙන්නෙ නැද්ද ?
    දිවුරලා එපා කියද්දි සන්සා ටිරියන්ට කිව්වා ජොන්ගෙ අනන්‍යතාව ගැන.
    ටිරියන් වෙරිස් ට කිව්වා .ඔන්න කෙටවිල්ල පටන් ගත්තා.
    ජේමිට පේන්න බ්‍රියැන්ට කින්ග්ස් ලැන්සින් වල සීන් එක කිව්වා සන්සා සර්සි මැරෙන්න යනවා වගෙ.
    ඒත් වුණෙ අනික් පැත්ත. ජේමිවත් යවන තැනට වැඩ වුණා.
    නිකන් හිතපන්.
    සන්සාට තාම අවුල තියෙනවා ජෙමි කරපු දෙවල් ගැන.
    ආර්යා යනවා එහෙන් කින්ග්ස්ලැන්ඩින්ග් වලට .ආර්යා ජේමිව මරලා ඒ ෆේස් එක අරගෙන සර්සිව මරාවි.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Starbucks Coffee on the table :lol::lol::lol::lol::lol::lol:

    59671033_2674595822554908_807516699904442368_n.jpg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    සන්සා ගෙමක් ගහනවා කියලා හිතෙන්නෙ නැද්ද ?
    දිවුරලා එපා කියද්දි සන්සා ටිරියන්ට කිව්වා ජොන්ගෙ අනන්‍යතාව ගැන.
    ටිරියන් වෙරිස් ට කිව්වා .ඔන්න කෙටවිල්ල පටන් ගත්තා.
    ජේමිට පේන්න බ්‍රියැන්ට කින්ග්ස් ලැන්සින් වල සීන් එක කිව්වා සන්සා සර්සි මැරෙන්න යනවා වගෙ.
    ඒත් වුණෙ අනික් පැත්ත. ජේමිවත් යවන තැනට වැඩ වුණා.
    නිකන් හිතපන්.
    සන්සාට තාම අවුල තියෙනවා ජෙමි කරපු දෙවල් ගැන.
    ආර්යා යනවා එහෙන් කින්ග්ස්ලැන්ඩින්ග් වලට .ආර්යා ජේමිව මරලා ඒ ෆේස් එක අරගෙන සර්සිව මරාවි.

    අපි තිතන ඒවා උනානම් මේක මිට වඩා ලස්සනට තියෙයි බන්,ඔව් සන්ස ගේමක් ගහනවා,ලොකු ගේමක්,එකිටත් ආසයි queen වෙන්න
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    game-of-thrones-season-two-banner.jpg

    Game.of.Thrones.S08E04.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA

    Download:

    Code:
    [URL]http://download.psarips.net/files/46246222/Game.of.Thrones.S08E04.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA.rar[/URL]
    
    [URL]https://uptobox.com/qp0a39svk8dn[/URL]
    
    [URL]https://openload.co/f/ghzvNh6pGws/Game.of.Thrones.S08E04.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA.rar[/URL]
    
    [URL]https://mega.nz/#!qGgBWQja!EX303o49GRh3aOZcewkbYVbeBjUaGhFbWqMFLn7bg_Y[/URL]
    
    [URL]http://katfile.com/j98tpncet81w/Game.of.Thrones.S08E04.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA.rar.html[/URL]
    
    [URL]https://clicknupload.org/be8aah58n5ca[/URL]
    
    [URL]http://nitroflare.com/view/A3615740463C4B0/Game.of.Thrones.S08E04.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA.rar[/URL]
    
    [URL]http://3zfile.net/0u9u5sw7sude[/URL]
    
    [URL]https://userscloud.com/ut27cne02mvu[/URL]
    
    [URL]https://nofile.io/f/xkwFbtOrPWW[/URL]
    
    [URL]https://dbupload.in/inhztvqzj1ji[/URL]
    
    [URL]https://ddl.to/ohcwicsdr03u[/URL]
    
    [URL]https://upload.ac/4wdz7gjij6rg[/URL]
    
                              [B]Torrent:[/B]
    
             [URL]https://psarips.net/torrents/2019/05/Game.of.Thrones.S08E04.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA-056652.torrent[/URL]
    Game.of.Thrones.S08E04.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA

    Download:

    Code:
    [URL]https://uptobox.com/vn9qsndak2x3[/URL]
    
    [URL]https://mega.nz/#!uSwTTQgB!vjwF6cEbFIboGSE_43y81vILNp-wuFDxuafQW_NrW6c[/URL]
    
    [URL]https://openload.co/f/BJiuAKYsMtI/Game.of.Thrones.S08E04.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA.rar[/URL]
    
    [URL]https://clicknupload.org/1on2yrtetlv4[/URL]
    
    [URL]http://nitroflare.com/view/F429E14592FF549/Game.of.Thrones.S08E04.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA.rar[/URL]
    
    [URL]https://ddl.to/395phce4j06x[/URL]
    
    [URL]https://upload.ac/s8hv8wkhcdmy[/URL]
    
    [URL]http://3zfile.net/hao9fhfvt99t[/URL]
    
    [URL]https://userscloud.com/vqskr1d0ys9i[/URL]
    
    [URL]https://nofile.io/f/Tw5AEWmYcUZ[/URL]
    
    [URL]https://dbupload.in/6t1ws4uip0oe[/URL]
    
                              [B]Torrent:[/B]
    
     [URL]https://psarips.net/torrents/2019/05/Game.of.Thrones.S08E04.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA-278737.torrent[/URL]

    සබ්ස් එක්ක තියන එකක් කියපල්ලා.......

    :)
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    සන්සා ගෙමක් ගහනවා කියලා හිතෙන්නෙ නැද්ද ?
    දිවුරලා එපා කියද්දි සන්සා ටිරියන්ට කිව්වා ජොන්ගෙ අනන්‍යතාව ගැන.
    ටිරියන් වෙරිස් ට කිව්වා .ඔන්න කෙටවිල්ල පටන් ගත්තා.
    ජේමිට පේන්න බ්‍රියැන්ට කින්ග්ස් ලැන්සින් වල සීන් එක කිව්වා සන්සා සර්සි මැරෙන්න යනවා වගෙ.
    ඒත් වුණෙ අනික් පැත්ත. ජේමිවත් යවන තැනට වැඩ වුණා.
    නිකන් හිතපන්.
    සන්සාට තාම අවුල තියෙනවා ජෙමි කරපු දෙවල් ගැන.
    ආර්යා යනවා එහෙන් කින්ග්ස්ලැන්ඩින්ග් වලට .ආර්යා ජේමිව මරලා ඒ ෆේස් එක අරගෙන සර්සිව මරාවි.

    Arya cersi or dany marayi wage
    Sansa ta one north walata wenama palanyak
    John karaya marune naththn NW yayi akko king
    anith una okkma mareyi wage KL destroy wela yayi,
    there can be more dragons or dragon with an amor
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113

    ඒක ග්‍රාන්ට් කරපු විදිය බලපන් ,හෙනම ගොන් බන් .අර හින්දි නාට්‍ය වගෙ .
    අනික අච්චර ටාගෙරියන්ලා ට්‍රස්ට් කරන්න බැහැ කිව්ව වේල් වල කමාන්ඩර් දැන් ඩැනි ට
    හුරෙ දානවා .

    එක ස්කොපියන් එකක් හදන්න මාස ගාණක් ගියා දැන් ස්කොපියන්ස් යුරොන්ගෙ නැව් වලත් තියෙනවා කින්ග්ස් ලැන්ඩින් වටෙටම තියෙනවා .පැටවු ගහලා වගෙ.
    ස්කොපියන් බොල්ට් එකකින් මකරෙක් මැරුණෙ කණා ශොට් එකකින්.
    ඒ ද්‍රොන් වල යුද්ධෙදි මකරාගෙ ඇහැට ස්කොපියන් බොල්ට් එක වැදුන නිසා.
    දැන් මකරාවත් පසාරු කරගෙන යන තරමට පවර්ෆුල් ස්කොපියන් බොල්ට් එක.
    හිකෙන ඇඩ්වාන්ස් විල්ලක් වෙලා තියෙන්නෙ .

    ඒක නම් හරියට කියන්න බෑ නේද බං? Meraxes සෑහෙන්න වයසින් වැඩි ලොකු මකරෙක් Rhaegal එක්ක බලද්දී.......ඩැනීගේ මකරු තවම පොඩි උන් නෙහ්. :nerd:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඒක තමයි. මාවත් උඩ ගියා එහෙම කිව්වම. වයිට් වොර්කර් කෙනෙකුට නයිට් කින්ග් වෙන්න පුළුවන් කියන එකේ තාර්කික බවක් නෑ.

    yep

    එත් චිල්ඩ්‍රන් ලා හදන පලවෙනි වොකර් නෙද නයිට් කින්ග් වෙන්නෙ ?

    he is a normal man,
    not a walker.

    oya widiyata NightKing marana eka honda archer kenektath kajjak nemeine. Mulu season 7ma godanagapu kathaawa kewa. Night King enna thibba kingslanding wenakanwath. Mokada den dakune minissu thaamath piliganne na oya Night King White Walkers Bla bla bla.

    but where was the archers when NK simply walking towards to godswood ?

    only jon followed him,
    then again NK resurrected dead ones again,

    as a most vulnerable part of his undead army he choose to use his peasants to clear the path.
    that's true king.

    southerner's beliefs are not important,

    but as you've mentioned i like the idea of NK travel to kings landing

    In reality NK wants one thing,end bran's life.

    if bran decides to stay in vale NK would've come to the Vale.

    I think bran preferred the least harmful way.
    to humanity of course.

    or if NK decides travel to the south he may have to visit more towns and castles leading the episodes on the show truly hilarious.

    seriously then there would be numerous battle scenes...:lol:

    this is not some ramayana or some historic battle:lol:

    this is entirely fictional story.grow up man

    මන් හිතුවෙ වින්ටර් එකට කින්ග්ස්ලැන්ඩින් වල හිම වැටෙද්දි නයිට් කින්ග් එහෙට එවි කියලා .
    අඩුම ගානෙ නයිට් කින්ග් එක්ක කවුරු හරි සටනක්වත් කරනවා තිබ්බානම් ජෝන් ,ජේමි ලැනිස්ටර් වගෙ අන්න හිත හදාගන්න තිබ්බ.

    jaime ?

    how that single hand fuck survive NK?:rofl:

    Jon

    how he can fight when NK again brings more undead ones to cover his ass.

    again you too addicted to some lame ass battle scenes on typical tv shows or movies,