Game of Thrones Fans

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Greenlight this spin-off you cowards :lol:

    4mzkbg2h3iw21.jpg

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    you have some sense

    most fans want an episode exactly as they want.
    that's why they get to disappoint in recent episodes.

    this show needs some open mind viewers.
    not typical viewers who like same shit all over again.
    :yes::yes:

    i dnt think so
    see the rating for season 8
    lawest rating

    godak fansla balaporohtthu wenne bn tikak hari thakanukulawa kathwe methek apu content ekath ekka, charaters walata sadaranyak wena hoda plot ekak misak suprise wena ekak newe, ekayi me season eka godaak success naththe wage

    Ara kaudaa kyla thibb wage theory wadin una nisa thma kathwaata kela une hoda plot ekak thynna athi kyla mta thithenwa kalin

    ඒක තමයි බන් කිව්වෙ, ෆෑන්ස්ලා බලාපොරොත්තු වෙන දේවල් මුන් දෙන්නෙ නෑ. මුන්ගෙ ප්‍රධාන පරමාර්ථය ෆෑන්ස්ලා බලාපොරොත්තු වෙන දේවල් නොදී ඉන්න. ප්ලොට් එකට හානියක් නොවෙන පොඩි පොඩි දේවල් දෙනව මිසක් ලොකු දේවල් දෙන්නෙ නෑ. එහෙම දෙන එවුන් නම් නෙඩ් ස්ටාර්ක් අදත් ජීවත් වෙනවා.

    අනිත් දේ තමයි මුන් අපිව හොඳටම රවට්ටනවා. මතකද ආපු ප්‍රිවීව් එක, ඒකේ බ්‍රෑන්ගෙ වීල් චෙයා එක කැඩිලා. ජෝන්ගෙ කඩුවයි ආර්යගෙ කඩුවයි වෙනම, ඩැනීගෙ චේන් එක, ටිරියන්ගෙ බැජ් එක. මුන් අපිත් එක්ක හෙනම මලෙන් ඉන්නෙ. ෆෑන් තියරීස් නිසා මුන් පට්ට ප්‍රෙශර් එහෙකින් ඉන්න. කතාවට අමතරව අපිව රවට්ටන්නත් මුන් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා

    රේටින්ග්ස් අඩු වෙච්ච එකෙන් කියවෙන්නෙ, ජීඕටී බලන බහුතරය ක්ලැසික් හීරෝස්ලව හොයන ක්ලැසික් පීපල්ස්ලා කියන එක හා උන් කොච්චර සාර්ථකව ක්ලැසික් පීප්ලස්ලට ඇරියද කියන එක :lol::lol:

    එක්ස්පෙක්ටේශන්ස් නැත්තටම නැති වෙච්ච වේදනාවෙ සලකුනු තමයි ඔය රේටින්ග්ස්වල තියෙන්නෙ.

    එහෙම එකක් නෑ බං.....fan theory මග අරිනවා කියන්නෙම fan service තමයි ඉතින්.

    GRRM කියල තියනවා ඌ නම් theory කියවන්නෙත් නෑ ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්......වෙන්න ඕනේ ඒකයි, theory වේවා නොවේවා කතාවට උපරිම සාධාරණයක් වෙන්න ඕනේ.

    බලපන් මේ episode එක......ඩැනී මකරෙක් පිටේ අහසින් එනවා හැබැයි තඩි ෆ්ලීට් එකක් ඒකිට පේන්නේ නැහැ....මොන ගොන් writing ද බං ඒ?

    ජීආර්ආර්එම් දවසක් ඉන්ටවීව් එහෙකදි කියලා තිබ්බා. හැමෝම බලාපොරොත්තු වෙන්නෙ ක්ලැසික් හීරෝ දිනනවට කියලා. ජෝන් කියන්නෙ ක්ලැසික් හීරෝ කෙනෙක්. හැමෝම කැමතියි. පලවෙනි සීසන් එකේ හිටපු ක්ලැසික් හීරෝ තමයි නෙඩ් ස්ටාර්ක්. මොකෝ උනේ? මුන් කැමතියි බන් අපිව අනාථ කරලා දාන්න.

    ඔව් බන් ඒක නම් ගොන් තමයි. අයන් ෆ්ලීට්ස් එතන තිබ්බ අයිලන්ඩ් එකට වැහිලා තිබ්බ නිසා ඩැනී දැක්කෙ නෑ කියන එකයි උන්ගෙ තර්කෙ. එහෙනම් ඉතින් ටාගට් ගන්න මකරව පේන්නෙත් නෑනේ. අවුල් තමා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991

    නෑ බං GOT වල කවදාවත් classic hero දිනුවේ නැහැ....Ned, Robb ගේ ඉඳන් ඒක එහෙම තමයි හැබැයි මිනිස්සු ඔහොම බැන්නේ නෑනේ?

    මෙතන ප්‍රශ්නේ poor writing බං......D&D ඔහේ මොකක් හරි ලියනවා මිසක් GRRM ගේ අහලකින් වත් තියන්න බෑ.

    ජෝනා NK මැරුවේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ....NK story arc එක පොල්ලෙන් ගැහුවා වගේ ගොන් විදිහට ඉවර කරපු එක. කොහොමත් season 5 ඉඳන් පැහැදිලි වෙනසක් උනා බං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ආර්යා ස්ටාර්ක් හීරෝ ඔෆ් දි වින්ටෆෙල් කියලා ඩැනී කිව්වම, ටිකක් වෙලා ගිහින් සන්සා නැගිටලා යන්නෙ මොකෝ බන්. සන්සාව කියවන්න හරි අමාරුයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest

    ඒක ග්‍රාන්ට් කරපු විදිය බලපන් ,හෙනම ගොන් බන් .අර හින්දි නාට්‍ය වගෙ .
    අනික අච්චර ටාගෙරියන්ලා ට්‍රස්ට් කරන්න බැහැ කිව්ව වේල් වල කමාන්ඩර් දැන් ඩැනි ට
    හුරෙ දානවා .

    එක ස්කොපියන් එකක් හදන්න මාස ගාණක් ගියා දැන් ස්කොපියන්ස් යුරොන්ගෙ නැව් වලත් තියෙනවා කින්ග්ස් ලැන්ඩින් වටෙටම තියෙනවා .පැටවු ගහලා වගෙ.
    ස්කොපියන් බොල්ට් එකකින් මකරෙක් මැරුණෙ කණා ශොට් එකකින්.
    ඒ ද්‍රොන් වල යුද්ධෙදි මකරාගෙ ඇහැට ස්කොපියන් බොල්ට් එක වැදුන නිසා.
    දැන් මකරාවත් පසාරු කරගෙන යන තරමට පවර්ෆුල් ස්කොපියන් බොල්ට් එක.
    හිකෙන ඇඩ්වාන්ස් විල්ලක් වෙලා තියෙන්නෙ .

    Show is crap. I’m with you on that :lol: Almost all the fan theories are on Oscar winning level compared to this nonsense. It’s like someone wrote all the Season 8 scripts overnight :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    Show is crap. I’m with you on that :lol: Almost all the fan theories are on Oscar winning level compared to this nonsense. It’s like someone wrote all the Season 8 scripts overnight :rofl:

    When fan theories are better written than your actual script, you have a serious problem :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    unge pitipassen low pass ekak dala awilla kelawai

    ඔව් මටත් ඕකම හිතුන......ඇත්තටම ඒක ඒකිට මේ episode එකෙත් කරන්න තිබ්බ එළදෙන වගේ ඉස්සරහින් යන්නේ නැතුව :lol:

    මකරට ඉක්මනින් හැරෙන්න පුළුවන් උනාට නැව් වලට බෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආර්යා ස්ටාර්ක් හීරෝ ඔෆ් දි වින්ටෆෙල් කියලා ඩැනී කිව්වම, ටිකක් වෙලා ගිහින් සන්සා නැගිටලා යන්නෙ මොකෝ බන්. සන්සාව කියවන්න හරි අමාරුයි.

    sansa wenama game ekak gahanne jon wa king karanna balanne danyta mula indala sansa kamathi na.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    නෑ බං GOT වල කවදාවත් classic hero දිනුවේ නැහැ....Ned, Robb ගේ ඉඳන් ඒක එහෙම තමයි හැබැයි මිනිස්සු ඔහොම බැන්නේ නෑනේ?

    මෙතන ප්‍රශ්නේ poor writing බං......D&D ඔහේ මොකක් හරි ලියනවා මිසක් GRRM ගේ අහලකින් වත් තියන්න බෑ.

    ජෝනා NK මැරුවේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ....NK story arc එක පොල්ලෙන් ගැහුවා වගේ ගොන් විදිහට ඉවර කරපු එක. කොහොමත් season 5 ඉඳන් පැහැදිලි වෙනසක් උනා බං

    Season 5 ඉඳන් අවුලක් තිබුණා කොහොමත්. මන් එ දවස් වල දැනගෙන හිටියෙත් නැ s5 පස්සේ වගේ Martin කාරයා ලොකු දායකත්වයක් දෙන්නේ නැ කියලා show එකට. දැන් නම් ඒක හොඳට තේරෙනවා.

    අනේ මන්දා දැන් got කිසිම විඳිය කට feel වෙන්නේ නැ. අද episode එකේ මැරුණ අය ගැන කිසිම දුකක් නැ. Ep3 එකෙත් එහෙමයි. ඉස්සර එහෙම නෙවේ එක පාරට හිතාගන්න බැරි විඳිය ට character අයින් වෙන්කොට පට්ට විඳිය ට දැනුනා.

    මට තේරුන විඳිය ට නම් writers ලා fan theory ඔක්කොම මග හරින්න ඕනේ නිසා logic ඔක්කොම අත අත ඇරලා story එක වෙනස් කරන්වා. Ep එකකින් පස්සෙ තියෙන discussion එකේ කියන විඳිය ට නම් තේරෙන්නේ එහෙම.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    achara eun indala dan ke parak Euron karaya munta ambush karada spy master varys indalath eka parak wath danne na ita wada Euron kohomda danne dany ge army eka ethanata enawa kiyala ita wada mkatada dragons keep ekata giye ita lesi jon ekkama ekathu wela awanam okomala.

    Euron next epiye marei