නංගිලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    FB_IMG_1557158364899.jpg

    අද මම පොල් සම්බෝලයක් හදාගෙන තෝර කරවල කෑල්ලක් බැදගෙන බත් පිඟානත් අරන් නිකමට වගේ ටීවී එක දැම්ම.චික් විතරක්...ඉස්කෝලේ යන එවුන් මගුල් නටන කතාවක් යනවා හිරු එකේ එක හුස්මට නංගිලා කියලා. කටට ගත්ත බත් කටත් ගිල ගන්ඩ බැරි උනා අප්පිරියාවට.අපිත් ඉස්කෝලේ ගියා.හැබැයි මෙහෙම ඉස්කොලේ ඇදුමෙන් ගෑනු බදාගෙන අවලමේ ගියේ නෑ. ඉස්කෝලේ ඇරුන ගමන් ගෙදර ආවා.මේවා දකිද්දී කොහොමද අපේ ඉස්කෝලේ වයසේ ඉන්න ගෑණු ළමයෙක්වත් හදා ගන්නේ.ඇයි ළමයින්ව නොමග යවන මේ වගේ අසභ්‍ය ටෙලි නාට්‍යය තහනම් කරන්න වහ වහා පියවර ගන්නේ නැත්තේ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221

    salli thamai bro.
    sinhalunta salli kiwwoth dannawane ithin.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,014
    14,098
    113
    aththa machan,mun samajayata loku haaniyak karanava,kisima acharadharma paddathiyak ne.chater bn,ape gedarath balanava ammala.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕවා ඔහොම තමයි බන්
    දෙවෙනි ඉනිම ටයිප් එකට් අරගෙන
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,657
    113
    අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් දෙවැනි ඉනිම කට අරගෙන බලන හිටියා , දැන් ඉස්කෝලේ කොල්ලෙක් එක්ක යාලු වෙලා කියල ගෙදරින් කෙස්..මේවා බලල යාලු වෙලා විතරක් හිටියොත් තම පුදුමේ.

    දෙරණේ දෙවැනි ඉනිම ගහනකොට හිරු එකෙනුත් මොකක් හරි ගහන්න එපයි.. දැන් ට්‍රෙන්ඩ් එක මේක නිසා සිරසෙනුත් ගහයි එකක්.
    හැබැයි ඔය ඔක්කොටම තරු විසික් වෙන්නේ සිරසෙන් ස්කොල කතාවක් ගහපු දවසට තම..මොකද එකේ බොහෝදුරට යන්නේ ඉස්කෝල දෙකක ස්විමින් ටීම් දෙකක කතවක් වෙන්න පුළුවන්...
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    me kalakanninta oya wage deyakwath therenne nathuwada? anith unge waradi nam pana pana pennanawa mun , ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    Uba kiyana eka aththa machan. Eth minissu asai oya wage dewal balanna. Ape rate inna ammala thamange duwata kollo ekka yalu wenna epa kiyala oya katha balanawa uda dagena
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    මමත් මේ ගැන කියන්න හිටියෙ නූලකින්. දැන් නාලිකා ටික කියන්නෙ ඉස්කෝලෙ යනකාලෙම පිස්සු නටපල්ලා කියල. දැන් ඉන්න උන් දම්මි-සුගත් වගේ නෙමේ ආදරය කරන්නේ... කවද්ද රූම් අදින්නේ කියල තමයි. අනේ මන්ද මේව ඔය සංස්කෘතිය ගැන කතාකරන උගත් මෝඩයන්ට පේන්නෙ නැද්ද?
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මේවා රිපෝට් කරන්න ක්‍රමයක් හදන්න ඕන.