නංගිලා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කමක් නෑ බං අපිටත් පෙට්ටියක් කඩාගෙන ෆන් ඵකේ ඉන්න පුළුවන් තව ඔය වගේ කථා බිහි වෙන්න ඕන.ලංකාවෙ කෙල්ලො පට්ටම ගොන් බං.මගේ යාළුවෙක් ස්කූල් වෑන් ඵකක් කරනවා..උෟ දැනට පෙට්ටි 5-6ක් කඩල තියෙනවා..පට්ටම ලස්සණ කෙල්ලෙක් උෟට සෙට් වෙලා හිටියා..ඒකි උෟ ඵක්ක යාළු වෙලා තියෙන්නේ දෙවනි ඉනිමේ ඉන්න අනුහස්ගෙ වගේ අැස් දෙකක් උෟට තියෙන නිසාලු:lol:උෟ ඵ්කිව හොඳට හප කරලා බූට් ඵක තිබ්බ.දැන් නම් ඒකි ඉන්නෙ සිල් අරන් වගේ.;).

    ගියර් බොක්ස් එකද බන්? :eek:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    TRUE.....They Should BANNED...This Kind of show...
    අරහෙන් මුස්ලිම් කාරයෝ රට අල්ලගන්ඩ හදනවා...මේ ගොන් පක්කු සින්හල සංස්කෘතිය කනවා...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    අපි බලන්නෙ නෑනෙ TV. ඔය මනියවල් බලන වෙලාවෙ Discovery දාල දුන්නනම් හරි. පරිසරය ගැන හරි ඉගෙනගන්නව.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    meke mata thrum gannama bari eka ai umba පොල් සම්බෝලයක් හදාගෙන තෝර කරවල කෑල්ලක් බැදගෙන kiyana eka meke damme kiala :)
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    :lol::lol::lol:
    අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් දෙවැනි ඉනිම කට අරගෙන බලන හිටියා , දැන් ඉස්කෝලේ කොල්ලෙක් එක්ක යාලු වෙලා කියල ගෙදරින් කෙස්..මේවා බලල යාලු වෙලා විතරක් හිටියොත් තම පුදුමේ.

    දෙරණේ දෙවැනි ඉනිම ගහනකොට හිරු එකෙනුත් මොකක් හරි ගහන්න එපයි.. දැන් ට්‍රෙන්ඩ් එක මේක නිසා සිරසෙනුත් ගහයි එකක්.
    හැබැයි ඔය ඔක්කොටම තරු විසික් වෙන්නේ සිරසෙන් ස්කොල කතාවක් ගහපු දවසට තම..මොකද එකේ බොහෝදුරට යන්නේ ඉස්කෝල දෙකක ස්විමින් ටීම් දෙකක කතවක් වෙන්න පුළුවන්...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113

    අද මම පොල් සම්බෝලයක් හදාගෙන තෝර කරවල කෑල්ලක් බැදගෙන බත් පිඟානත් අරන් නිකමට වගේ ටීවී එක දැම්ම.චික් විතරක්...ඉස්කෝලේ යන එවුන් මගුල් නටන කතාවක් යනවා හිරු එකේ එක හුස්මට නංගිලා කියලා. කටට ගත්ත බත් කටත් ගිල ගන්ඩ බැරි උනා අප්පිරියාවට.අපිත් ඉස්කෝලේ ගියා.හැබැයි මෙහෙම ඉස්කොලේ ඇදුමෙන් ගෑනු බදාගෙන අවලමේ ගියේ නෑ. ඉස්කෝලේ ඇරුන ගමන් ගෙදර ආවා.මේවා දකිද්දී කොහොමද අපේ ඉස්කෝලේ වයසේ ඉන්න ගෑණු ළමයෙක්වත් හදා ගන්නේ.ඇයි ළමයින්ව නොමග යවන මේ වගේ අසභ්‍ය ටෙලි නාට්‍යය තහනම් කරන්න වහ වහා පියවර ගන්නේ නැත්තේ?

    oya karuma tv eka balana eka mama newettuwe 2005 wage...... ada wenakal tv ekek katawak balala ne....... chanda prathipala balanawa chande kaleta. nettam cricket match ekak balanawa. echcharai. me dawas tike nam news beluwa. :confused:

    ekath ammalage gedarata gihilla .. ape diha tv ne...:yes:
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    umba hithanne deweni inimatath kalin ohoma dewal une naa kiyalada apei aya waligen allaganna nisa wediwenna puluwan.


    umba ehema nathiwenna puluwa



    samahara iskolawala ekthara pAthikadak


    rosakalen ahinda
    sex kiyana eka magic wechcha rataka

    lamaa mawwaru kochcharada (18ta adu)?

    anemanda ban







    meya kathaawata kade yaamak nowana bawa salakanna






     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය

    අද මම පොල් සම්බෝලයක් හදාගෙන තෝර කරවල කෑල්ලක් බැදගෙන බත් පිඟානත් අරන් නිකමට වගේ ටීවී එක දැම්ම.චික් විතරක්...ඉස්කෝලේ යන එවුන් මගුල් නටන කතාවක් යනවා හිරු එකේ එක හුස්මට නංගිලා කියලා. කටට ගත්ත බත් කටත් ගිල ගන්ඩ බැරි උනා අප්පිරියාවට.අපිත් ඉස්කෝලේ ගියා.හැබැයි මෙහෙම ඉස්කොලේ ඇදුමෙන් ගෑනු බදාගෙන අවලමේ ගියේ නෑ. ඉස්කෝලේ ඇරුන ගමන් ගෙදර ආවා.මේවා දකිද්දී කොහොමද අපේ ඉස්කෝලේ වයසේ ඉන්න ගෑණු ළමයෙක්වත් හදා ගන්නේ.ඇයි ළමයින්ව නොමග යවන මේ වගේ අසභ්‍ය ටෙලි නාට්‍යය තහනම් කරන්න වහ වහා පියවර ගන්නේ නැත්තේ?

    maaath dakka habai godak eun oya drama ekata banala thiyanawa
     

    Galle1984

    Member
    Sep 29, 2018
    10
    1
    0
    මමත් විරුද්ධයි

    හිරු ටී.වී. නාලිකාව සෑම වර්ගයකම ප්‍රේක්ෂකයින්ව ආකර්ෂණය කරගන්න හිතාගෙන හැම මල ජරාවක්ම පෙන්වනවා. මෙම ටෙලි නාට්‍යය තහනම් කළ යුතුයි.