


kajugama patte ghilla talk krahn. muslim ewun gen nanne india walin kaju adu ganata ban . i know pettahhabai mehe tiyena kaju tharam raha na
රට කජු ගොවියෝ කොහෙද ඉන්නේ කෙලින්ම තොග ඒගොල්ලන්ගෙන් ගන්න ? ලංකාවේ රට කජු තොග වෙළෙන්දාමත් තියෙන්නේ හම්බයන්ගේ අතේ. දුකයි තමයි. දන්නවා නම් කියන්න රට කජු වගා කරන අයගෙන් කෙලින්ම ගන්නේ කොහොමද කියලා ?
ඇඹිලිපිටිය පැත්තෙ එහෙම ඉන්නවා නේද තව කතරගම සහ හම්බන්තොට සයිඩ් එකේ ඉන්නවා මම හිතන්නෙ
ඒ පැති වල පාරෙ යද්දි අමු රටකජු තම්බලා පාරෙ විකුනනවා අන්න ඒ විකුනන්නෙ කෙලින්ම වගා කරන එවුන්ගෙන ගනිපුවා
ඒ තැන්වල අමු රටකජු විකුනන්න තියනවා
ලංකාවේ හොඳම රටකජු වැවෙන්නේ මුලතිව් වල.එහෙට ගියොත් හුඟක් අඩු මුදලකට අමු රටකජු තොග ගන්න හැකියි.
මම ඕනේ තරම් දැකල තියෙනවා දකුණේ ඉඳලත් ලොරි වල මුදලාලිලා එනවා රටකජු ගන්න.
![]()