Oththu dunna muslim kenekwa marala

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    අන්තවාදී කි‍්‍රයා ගැන පොලීසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයෙකු අත්තනගල්ල, අලවල ප‍්‍රදේශයේදී ඝාතනය කර තිබෙනවා

    මොහොමඞ් ආදීල් නැමැති ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා වඩේ වෙළදාමේ නිරත වූ අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

    බරපතල තත්ත්වයේ පසු වූ එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

    අවස්ථා ගණනාවකදී අන්තවාදී කි‍්‍රයා පිළිබඳ මොහු පොලීසිය වෙත තොරතුරු ලබාදී ඇති බවයි ප‍්‍රදේශවාසීන් පැවසුවේ. මෙම ඝාතනය අන්තවාදී කල්ලියක කි‍්‍රයාවක් විය හැකි බවයි සැක පළ කරන්නේ. නිට්ටඹුව පොලීසිය මගින් මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.


    Code:
    http://nethnews.lk/article/66144?fbclid=IwAR2ZhuNs_u8TfPsPg7bD5fOKXorGt6jK_1D274yKCKrSwrsNVRs9HynLzEs
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පොලිසියට බැරි අැයි ඵහෙම ඔත්තු දෙන අයගෙ රහස්‍යභාවය රකින්න.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Ekath prasidda karala oththu dunna ekek kiyala. Dan eka dakkama anith oththu dena unuth baya wenava :angry:

    අපිට අවුලක් නෑ නොදී හිටියොත් උන්ටම තමා අවුල.දැන් පේනවනේ වෙලා තියෙන දේ හංගන් ඉඳල.මුස්ලිම් ඔක්කොම terrorist ල කියල කියන්නේ මේ වුන වැඩෙන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    වඩේ කාරයා තමයි කියන්න ඇත්තෙ කියලා. ගෙස් කරලා මරනව ඇති බන්.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Janadipathi + Agamethi kiyanawa neda rate arakshawa 100% thahwuru karala kiyala.



    Terrorists la thama apith ekkama innawa wage nethan kawuda mehema mini maranne.
     

    Similar threads