Game of Thrones Fans

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Arya? Pissuda bn.. Onna Sansa wage nam karanna barith na..:lol: Stark lagen Jonta wadiyenma love Arya..

    ehema ending ekak karoth patta nadda danata kathawata wada man eka kiuwe man spoiler ekak kiuwa season 8 eka patan ganna kalin eke thibba ewata godak samanawa dan kathawa yanne eke thibbe jon wa anthimata arya athin marenawa kiyala.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    අපි පුල පුලා බලා සිටින වර්ගයේ යුද්දයක් එන්නේ නැති හදක් පෙනේ......
    මකාරව මැරුවේ දෙපැත්ත බැලන්ස් වෙන්න......
    දැන් අර මහා ඊතලය (ස්කොපියන් ද කොහෙද නේ) නිසා මකරුන්ගෙන එපමණ වැඩක් නෑ කියල හිතුනට එක අංශක 90ක් කෙලින් උඩට ගහන්න බෑ...මවුන්ටට් වෙපන් එකක්. ඒ නිසා මකරට උද ඉදන් අංශක 90 කෙලින් ගිනි පිබින්න පුළුවන් තාම.....

    ආර්යා ස්ටාර්ක් සාමිවරිය (ගරු නම්බු දීල කතා කරමු දැන්වත්) පාරට බැස්ස විදිය එපමණ හිතට ඇල්ලුවේ නැත....

    මට පෙන්නේ කාගේ හරි මුණක් දාගෙන ගිහින් සරසි ට වැඩේ දෙයි වගේ.

    ක්ලේගේන් සහ මවුන්ටන් අතර මාරක වලියක් එයි වගේ.

    හැබැයි ඩිනේරියස් ස්ටෝම්බෝන් ටාගේරියන් රැජින කිංග්ස් ලෑන්ඩ්ඩින් විනාස කරයි. වෙන තැනක් තොර ගනී අග නගරය හැටියට.....

    scorpio hathara wate place karanawa durin

    eka scorpio ekaka 90 degrees walin hitiyata anith scorpio ekata tiyana puluwan

    (drag)
    |\
    | \
    | _\
    s1 s2
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    me thread eke kepa denk kiuwa machan parana post wala athi.:yes::yes::yes:

    thawa katiya kiuwa dragon ta armor ekak dala ewai kiyala man hithanne na ekath wenna puluwan kiyala mechara ikmanata dragon ta a armor ekak hadanna ba ne ekata kal yanawa.

    new price of dorne smhara wita army eka ewai danyta ehema unoth number walin dany ge side ekata army eka wadi.

    armor ekak hadanawanam den hadala winterfell inna kale.
    mata hithenne dragonla dennama meruna nisa drogon karaya wede dei.
    hebei kalaya gena kiyanawanam apima thamai timeline eka gena balanna ona :)
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ehema ending ekak karoth patta nadda danata kathawata wada man eka kiuwe man spoiler ekak kiuwa season 8 eka patan ganna kalin eke thibba ewata godak samanawa dan kathawa yanne eke thibbe jon wa anthimata arya athin marenawa kiyala.

    E wage siddiyak unoth nan fans la mitath wada baninna ganiy bn :baffled: Filming karala iwara nisa dan mona theory dammath wenas karannath ba..Balamu ithin thawa sathi 2ine :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    E wage siddiyak unoth nan fans la mitath wada baninna ganiy bn :baffled: Filming karala iwara nisa dan mona theory dammath wenas karannath ba..Balamu ithin thawa sathi 2ine :sorry:
    Meka Awesha Karagena Balala
    Theories Awurudu Ganak Thisse Bala[o Unta Mala Panina Eka Sadaranai:lol:

    E Unata Wena TV Show Ekakata Wada Hoda Ending Ekak Dei Kiyala Hithanawa Man

    Lost TV Show Eka Baluwanam Therewi:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    scorpio hathara wate place karanawa durin

    eka scorpio ekaka 90 degrees walin hitiyata anith scorpio ekata tiyana puluwan

    (drag)
    |\
    | \
    | _\
    s1 s2

    ඉල්ලෙයි වගේ තම්බි........
    we are talking about a moving target.
    that gadget is not easily movable.:eek:

    but if you can target the draco before "reach the line", there is a possibility of having a hit. (just like in rabbit hunts)
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ඩ්‍රොගොන් පියාඹන එක නම් ඒක් කිව්වෙ වැලෙරියාව උඩින්
    ඒ සීන් එක තිබ්බෙ සිසන් 5 එපිසොඩ් 5 අන්තිම හරියෙ .
    පස්සෙ සීසන් 5 එපිසොඩ් 9 දි ඩ්‍රොගොන් එනවා ඩැනිව බෙරගන්න ෆයිටින් පිට් එකෙදි .
    එපිසොඩ් 10 දි ඩොතාලා ඩැනිව හොයාගන්නවා.
    ඩ්‍රොගොන් ආයෙ යනවා.

    පස්සෙ සීසන් 6 එපිසොඩ් 6 දි ඩ්‍රොගොන් එනවා ආපහු අන්තිම හරියෙදි
    මට හිතෙන්නෙ ඌ කොහෙ හරි මකර බිත්තර දාලා පැටව් ගහලා උන්ව ලොකු වෙනකන් ඉඳලා ආයෙ එන්න ඇති.

    සිසන් 5 එපිසොඩ් 5
    BJClXxV.png

    සීසන් 5 එපිසොඩ් 9 දි ඩ්‍රොගොන් එනවා ඩැනිව බෙරගන්න
    siKlvfC.png

    සීසන් 6 එපිසොඩ් 6 දි ඩ්‍රොගොන් එනවා ආපහු අන්තිම හරියෙදි
    NYDzGS8.png
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මටත් හිතෙනවා මකරු ‌සෙට් එකක්ම බහී වගේ..

    බලමු
    මෙතනම තියරි 3 ක් තියෙනවා

    එකක් ඩ්‍රොගොන් ශීල්ඩ් එකක් දගෙන එවි
    අනික මකරු එකෙක් නෙමෙ ගොඩාක් එවි ,ඩ්‍රොගොන්ගෙ පැටව්.
    අනික ස්කොපිටන් එක අංශක 90 ට කෙලින් කරන්න බැරි අවාසිය ප්‍රයොජනයට අරගෙන උඩ ඉඳන් කෙලින් පහර දෙවි.

    පලවෙනි එක හෙන ගොන් :rofl:
    දෙවෙනි එක වෙන්න පුළුවන් ඒත් බජට් කේස් නිසා මුන් ඉන්න මකරා මරපු එකෙ තව මකරු ගෙනෙවි කියලා ෂුවර් නැහැ.:lol:

    තුන් වෙනි එක වෙන්න පුළුවන් ටම්තාක් දුරකට ඒත් එක නැවක් වගෙ තියෙනවානම් විතරයි.
    වටෙ තව නැව් තිබ්බොත් අවාසි ,
    එහෙම උනොත් ඒ අවාසිය මඟ හරවගන්න ඩ්‍රොගොන් පට්ට කුයික් ඩයල් එකක් වෙන්න ඔනි. එකකට ගහලා ඉක්මනට අනිකට මාරු වෙන්න ඔනි .:rofl:

    ඕපන් ෆීල්ඩ් එකක නම් හෝ ඕපන් සී ඒරියා එකක වැඩේ අමාරුයි.

    ඒත් බිල්ඩින් ගොඩක් අස්සෙ ,කඳු අතරෙ වගෙ වැඩෙ ලේසි. එකකට ඇටැක් කරලා අනිකට හැංගිලා ඇටැක් කරනවා.

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    I rewrote the plot :lol: :rofl:
    The story went downhill from season 6.

    This is my changes.

    Jon and Dany make an alliance and fight against Cersei instead of going to the north and donating a dragon to the NK.
    Cersei and Euron have no time to bring the golden company and outnumbered. Cersei gets defeated by Jon and Dany alliance. Since NK has no dragon he gets more time to make it into the south.

    Dany sits in the iron throne and then get ready for the next battle with NK with the Guidance of JON.

    The final battle between NK army and the Jon Dany alliance. Dany's army gets defeated by the NK and losing the battle for Winterfell make Dany and JON retreat Eyri. NK resurrect the dead Viserion. In Eyri NK losing many deads and walkers but he wins at last by resurrecting the deads. But most of the NK's generals are gone. Rheagal is also dead but body was burnt by Dany using Drogon before it gets resurrected. ( Bran is killed in Winterfell by NK and Jon retreated with the body of Bran and hide it in a safe place in between Eyrie and Winterfell. (But there is a twist)).

    JON and Dany lose more allies and main characters and retreat to Kings Landing to get ready for the final battle. By using Quiburn's knowledge and Wild Fire and Drogon, NK is killed. Dead Viserion is also killed by dragon glass Scorpion.

    Meanwhile, Jon's heritage is revealed. Dany goes mad and tries to kill Jon. Varys and Littlefinger plotting. Arya kills Dany. Jon is the king now. Jon doesn't accept the throne and goes back to north after making the Gendry legitimate Son of Robert Baratheon. Gendry sits on the throne by law as the son of Robert. Sansa Mary Gendry and become the queen. There is no Winterfell left. Jon starts rebuilding the wall and the Winterfell. Jon adapts the Stark name and forgets the true heritage. Restarts the new house Stark with Targaryen + Stark blood.

    Bran Twist. - Before get Killed by Night King Bran has gone to the past where NK was created and to stop NK he warg into that man who captured by Children of the forest. When the ritual happens at the same time NK killed the Bran but Bran got all the powers from the ritual before he gets killed. Bran is unconscious. Like a dead body. After NK was killed by Arya in Kings Landing, Bran is awake (As NK and Bran are connected). But he was buried. He is using his powers to escape from the grave but he is becoming an ice monster slowly. He losing his memory with the time. Become the next NK. Goes far north where he is comfortable. Start rebuilding "the others".

    At the End
    Jaime - Killed by Arya and Arya used his face to Kill Cersei.
    Hound, Brienne, Podric, Beric all died in the battle of the Winterfell.
    Little finger and Varys get killed by Dany and Drogon when she gets mad.
    Tyrion survives post-war conflict and becomes the advisor of the new King and Queen.
    Mountain, Euron tastes the wildfire attack between the battle of the kings Landing as Quiburn switch sides after Cersei's death.
    Ed and Ghost die in Winterfell.
    Yara - Raped and Killed by Euron.
    Theon gets afraid of the army of the dead and flees to Iron Islands after Euron's death.
    Sam - Don't go to the fight and worked with Quiburn to defeat the army of the dead. After the war goes back with Jon to the north
    Quiburn - Loyal to Jon as he is half Stark - Get killed by dragon fire by Dany when he uses scorpion to kill crazy Dany.
    Drogon - Jon uses him to build the wall again. After Dany's death Jon becomes Drogon's father.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බලමු
    මෙතනම තියරි 3 ක් තියෙනවා

    එකක් ඩ්‍රොගොන් ශීල්ඩ් එකක් දගෙන එවි
    අනික මකරු එකෙක් නෙමෙ ගොඩාක් එවි ,ඩ්‍රොගොන්ගෙ පැටව්.
    අනික ස්කොපිටන් එක අංශක 90 ට කෙලින් කරන්න බැරි අවාසිය ප්‍රයොජනයට අරගෙන උඩ ඉඳන් කෙලින් පහර දෙවි.

    පලවෙනි එක හෙන ගොන් :rofl:
    දෙවෙනි එක වෙන්න පුළුවන් ඒත් බජට් කේස් නිසා මුන් ඉන්න මකරා මරපු එකෙ තව මකරු ගෙනෙවි කියලා ෂුවර් නැහැ.:lol:

    තුන් වෙනි එක වෙන්න පුළුවන් ටම්තාක් දුරකට ඒත් එක නැවක් වගෙ තියෙනවානම් විතරයි.
    වටෙ තව නැව් තිබ්බොත් අවාසි ,
    එහෙම උනොත් ඒ අවාසිය මඟ හරවගන්න ඩ්‍රොගොන් පට්ට කුයික් ඩයල් එකක් වෙන්න ඔනි. එකකට ගහලා ඉක්මනට අනිකට මාරු වෙන්න ඔනි .:rofl:

    ඕපන් ෆීල්ඩ් එකක නම් හෝ ඕපන් සී ඒරියා එකක වැඩේ අමාරුයි.

    ඒත් බිල්ඩින් ගොඩක් අස්සෙ ,කඳු අතරෙ වගෙ වැඩෙ ලේසි. එකකට ඇටැක් කරලා අනිකට හැංගිලා ඇටැක් කරනවා.

    උබල හැමෝම හිතන්නේ උඩ ඉදන් යුරෝන් ට "ද්‍රකාරියස්".....

    මම හිතන්නේ අනිත් පැත්ත....
    කීප තැනකදී පෙන්වලා තියනවා මකරුන්ට කිමිදෙන්න පුළුවන් කියලා....
    මුදා යට ඉදන් ඔය ෆ්ලිට් එක මැද්දෙන් උඩට ආවොත් කොහොමද...
    එක නැවක් තව එකක වැදිලා ලොකු දමේජ් එකක් කළැකි
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ආර්යා ස්ටාර්ක් සාමිවරිය සරසි ගාවට යන්නේ ජෙමි ලෙනිස්ටෙර් සාමිවරයාගේ වේශයෙන් බව හිතෙන්නේ මට විතරද?
    ඒ ගැටුමේදී යුරෝන් ග්‍රේජෝයි අතින ඇය මැරුම් කන බව හිතෙන්නේ මට විතරද?

    මගේ උණ්ඩුක පුච්චයට දැනෙන්නේ ජේමි ලනිස්ටෙර් සාමිවරයා පළමුව ආර්ය ස්ටර්ක් සාමිවරිය ඇති මැරුම් කන බවය....

    හවුන්ඩ්ව පරාද කරපු බ්‍රියැන් ආර්යා එක්ක ඩ්‍රිල් එකක කොර උනා.
    එහෙම එකෙ යුරොන් වගෙ එකෙක්ගෙ අතින් මැරුම් කයි කියන එක කියන්න අමාරුයි. නයිට් කින්ග්වත් මරපු එකි නේ ?

    හැබැයි දැන් ෂො එකෙ හැටියට කින්ග්ස්ලැන්ඩින් වල සර්සිගෙ වැඩකාරියෙක්ගෙ අතින් ආර්යා මැරුම් කෑවත් පුදුම වෙන්න දෙයක් නැහැ.

    මොනවා කරත් දැන් ගේම ගහන්නෙ සන්සා .

    ටිරියන් + ලිට්ල්ෆින්ගර් ගෙ හයිබ්‍රිඩ් එක සන්සා .
    මොකද සන්සා වැඩිපුර ගත කළෙ උන් දෙන්නා එක්ක නෙ ?

    සන්සා මොළෙන් ගේම ගහනවා .

    ජේමිව එලෙව්වා .ආර්යාව යැවුවා .
    ටිරියන්ට කිව්ව ජෝන් ගැන.
    එතනින් උන් කෙටවෙනව .

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN

    බලමු
    මෙතනම තියරි 3 ක් තියෙනවා

    එකක් ඩ්‍රොගොන් ශීල්ඩ් එකක් දගෙන එවි
    අනික මකරු එකෙක් නෙමෙ ගොඩාක් එවි ,ඩ්‍රොගොන්ගෙ පැටව්.
    අනික ස්කොපිටන් එක අංශක 90 ට කෙලින් කරන්න බැරි අවාසිය ප්‍රයොජනයට අරගෙන උඩ ඉඳන් කෙලින් පහර දෙවි.

    පලවෙනි එක හෙන ගොන් :rofl:
    දෙවෙනි එක වෙන්න පුළුවන් ඒත් බජට් කේස් නිසා මුන් ඉන්න මකරා මරපු එකෙ තව මකරු ගෙනෙවි කියලා ෂුවර් නැහැ.:lol:

    තුන් වෙනි එක වෙන්න පුළුවන් ටම්තාක් දුරකට ඒත් එක නැවක් වගෙ තියෙනවානම් විතරයි.
    වටෙ තව නැව් තිබ්බොත් අවාසි ,
    එහෙම උනොත් ඒ අවාසිය මඟ හරවගන්න ඩ්‍රොගොන් පට්ට කුයික් ඩයල් එකක් වෙන්න ඔනි. එකකට ගහලා ඉක්මනට අනිකට මාරු වෙන්න ඔනි .:rofl:

    ඕපන් ෆීල්ඩ් එකක නම් හෝ ඕපන් සී ඒරියා එකක වැඩේ අමාරුයි.

    ඒත් බිල්ඩින් ගොඩක් අස්සෙ ,කඳු අතරෙ වගෙ වැඩෙ ලේසි. එකකට ඇටැක් කරලා අනිකට හැංගිලා ඇටැක් කරනවා.

    දෙකයි, තුනයි නම් හිතන්න පුලුවනි.. :):)
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN

    හවුන්ඩ්ව පරාද කරපු බ්‍රියැන් ආර්යා එක්ක ඩ්‍රිල් එකක කොර උනා.
    එහෙම එකෙ යුරොන් වගෙ එකෙක්ගෙ අතින් මැරුම් කයි කියන එක කියන්න අමාරුයි. නයිට් කින්ග්වත් මරපු එකි නේ ?

    හැබැයි දැන් ෂො එකෙ හැටියට කින්ග්ස්ලැන්ඩින් වල සර්සිගෙ වැඩකාරියෙක්ගෙ අතින් ආර්යා මැරුම් කෑවත් පුදුම වෙන්න දෙයක් නැහැ.

    මොනවා කරත් දැන් ගේම ගහන්නෙ සන්සා .

    ටිරියන් + ලිට්ල්ෆින්ගර් ගෙ හයිබ්‍රිඩ් එක සන්සා .
    මොකද සන්සා වැඩිපුර ගත කළෙ උන් දෙන්නා එක්ක නෙ ?

    සන්සා මොළෙන් ගේම ගහනවා .

    ජේමිව එලෙව්වා .ආර්යාව යැවුවා .
    ටිරියන්ට කිව්ව ජෝන් ගැන.
    එතනින් උන් කෙටවෙනව .

    කතාව ‌ගොඩක් පටලැවීලි සහගතයි දැන් ‌නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හවුන්ඩ්ව පරාද කරපු බ්‍රියැන් ආර්යා එක්ක ඩ්‍රිල් එකක කොර උනා.
    එහෙම එකෙ යුරොන් වගෙ එකෙක්ගෙ අතින් මැරුම් කයි කියන එක කියන්න අමාරුයි. නයිට් කින්ග්වත් මරපු එකි නේ ?

    හැබැයි දැන් ෂො එකෙ හැටියට කින්ග්ස්ලැන්ඩින් වල සර්සිගෙ වැඩකාරියෙක්ගෙ අතින් ආර්යා මැරුම් කෑවත් පුදුම වෙන්න දෙයක් නැහැ.

    මොනවා කරත් දැන් ගේම ගහන්නෙ සන්සා .

    ටිරියන් + ලිට්ල්ෆින්ගර් ගෙ හයිබ්‍රිඩ් එක සන්සා .
    මොකද සන්සා වැඩිපුර ගත කළෙ උන් දෙන්නා එක්ක නෙ ?

    සන්සා මොළෙන් ගේම ගහනවා .

    ජේමිව එලෙව්වා .ආර්යාව යැවුවා .
    ටිරියන්ට කිව්ව ජෝන් ගැන.
    එතනින් උන් කෙටවෙනව .

    තමන්ගේ ෆ්රන්ට් එක භේද කරන එක එතරම් හොද දෙයක් නෙවේ....
    අනික දැන් දෙපැත්තම සමානයි වගේ...

    මකර --- ස්ක්රෝපියන් අවිය
    ඉතුරු නොදර්න් ආරමි එක ------කිංග්ස් ලාංදින්ග් ආරමි එක සහ ගෝල්ඩ් කම්පැනි ආරමි එක..
    ඉතුරු ෆ්ලිට් එක+යාරා අරන් එන ෆ්ලිට් එක ------යුරෝන් ගේ ෆ්ලිට් එක....

    කොට+අළු පණුව+වෙරිස් ------කයිබර්න්+මවුන්ටන්+ ජෙමි ලැනිස්ටර් සාමි වරයා.....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබල හැමෝම හිතන්නේ උඩ ඉදන් යුරෝන් ට "ද්‍රකාරියස්".....

    මම හිතන්නේ අනිත් පැත්ත....
    කීප තැනකදී පෙන්වලා තියනවා මකරුන්ට කිමිදෙන්න පුළුවන් කියලා....
    මුදා යට ඉදන් ඔය ෆ්ලිට් එක මැද්දෙන් උඩට ආවොත් කොහොමද...
    එක නැවක් තව එකක වැදිලා ලොකු දමේජ් එකක් කළැකි

    මට මතකයි මකරා මාළු දඩයම් කරා සීසන් 3 හො සීසන් 2 එකෙ එපිසොඩ් එකක ,
    ඩැනි නැවෙ යනවා ජොරා එක්ක ,.මකරා එකපාරටම කිමිදිලා මාළුවෙක් අල්ලගෙන කටෙ දාගන්නවා .
    ඔව් එහෙම හැකියාවක් තියෙනවානම් ඒ වාසිය ගන්නත් පුළුවන්.
    ෆිලීට් එක මැද්දෙන් ඇවිත් ස්ප්‍රයිස් ඇටැක් එකක් කරන්න.