matath hithenne meka wei kiyala balamu mokada wenne kiyala ariya jon wath maranna ida thiyanawa anthimata.![]()
Arya? Pissuda bn.. Onna Sansa wage nam karanna barith na..
Stark lagen Jonta wadiyenma love Arya..matath hithenne meka wei kiyala balamu mokada wenne kiyala ariya jon wath maranna ida thiyanawa anthimata.![]()
Stark lagen Jonta wadiyenma love Arya..Arya? Pissuda bn.. Onna Sansa wage nam karanna barith na..Stark lagen Jonta wadiyenma love Arya..
Ehema wei. Mad queen wenna godak ida thiyenawa. Aryath kl enawa cerseiwa maranna. Kl wala dany ge as deka uba dakkada? Green eyes![]()

අපි පුල පුලා බලා සිටින වර්ගයේ යුද්දයක් එන්නේ නැති හදක් පෙනේ......
මකාරව මැරුවේ දෙපැත්ත බැලන්ස් වෙන්න......
දැන් අර මහා ඊතලය (ස්කොපියන් ද කොහෙද නේ) නිසා මකරුන්ගෙන එපමණ වැඩක් නෑ කියල හිතුනට එක අංශක 90ක් කෙලින් උඩට ගහන්න බෑ...මවුන්ටට් වෙපන් එකක්. ඒ නිසා මකරට උද ඉදන් අංශක 90 කෙලින් ගිනි පිබින්න පුළුවන් තාම.....
ආර්යා ස්ටාර්ක් සාමිවරිය (ගරු නම්බු දීල කතා කරමු දැන්වත්) පාරට බැස්ස විදිය එපමණ හිතට ඇල්ලුවේ නැත....
මට පෙන්නේ කාගේ හරි මුණක් දාගෙන ගිහින් සරසි ට වැඩේ දෙයි වගේ.
ක්ලේගේන් සහ මවුන්ටන් අතර මාරක වලියක් එයි වගේ.
හැබැයි ඩිනේරියස් ස්ටෝම්බෝන් ටාගේරියන් රැජින කිංග්ස් ලෑන්ඩ්ඩින් විනාස කරයි. වෙන තැනක් තොර ගනී අග නගරය හැටියට.....
me thread eke kepa denk kiuwa machan parana post wala athi.
thawa katiya kiuwa dragon ta armor ekak dala ewai kiyala man hithanne na ekath wenna puluwan kiyala mechara ikmanata dragon ta a armor ekak hadanna ba ne ekata kal yanawa.
new price of dorne smhara wita army eka ewai danyta ehema unoth number walin dany ge side ekata army eka wadi.

armor ekak hadanawanam den hadala winterfell inna kale.
mata hithenne dragonla dennama meruna nisa drogon karaya wede dei.
hebei kalaya gena kiyanawanam apima thamai timeline eka gena balanna ona![]()
ehema ending ekak karoth patta nadda danata kathawata wada man eka kiuwe man spoiler ekak kiuwa season 8 eka patan ganna kalin eke thibba ewata godak samanawa dan kathawa yanne eke thibbe jon wa anthimata arya athin marenawa kiyala.
Filming karala iwara nisa dan mona theory dammath wenas karannath ba..Balamu ithin thawa sathi 2ine 
Meka Awesha Karagena BalalaE wage siddiyak unoth nan fans la mitath wada baninna ganiy bnFilming karala iwara nisa dan mona theory dammath wenas karannath ba..Balamu ithin thawa sathi 2ine
![]()

scorpio hathara wate place karanawa durin
eka scorpio ekaka 90 degrees walin hitiyata anith scorpio ekata tiyana puluwan
(drag)
|\
| \
| _\
s1 s2

ඩ්රොගොන් පියාඹන එක නම් ඒක් කිව්වෙ වැලෙරියාව උඩින්
ඒ සීන් එක තිබ්බෙ සිසන් 5 එපිසොඩ් 5 අන්තිම හරියෙ .
පස්සෙ සීසන් 5 එපිසොඩ් 9 දි ඩ්රොගොන් එනවා ඩැනිව බෙරගන්න ෆයිටින් පිට් එකෙදි .
එපිසොඩ් 10 දි ඩොතාලා ඩැනිව හොයාගන්නවා.
ඩ්රොගොන් ආයෙ යනවා.
පස්සෙ සීසන් 6 එපිසොඩ් 6 දි ඩ්රොගොන් එනවා ආපහු අන්තිම හරියෙදි
මට හිතෙන්නෙ ඌ කොහෙ හරි මකර බිත්තර දාලා පැටව් ගහලා උන්ව ලොකු වෙනකන් ඉඳලා ආයෙ එන්න ඇති.
මටත් හිතෙනවා මකරු සෙට් එකක්ම බහී වගේ..

බලමු
මෙතනම තියරි 3 ක් තියෙනවා
එකක් ඩ්රොගොන් ශීල්ඩ් එකක් දගෙන එවි
අනික මකරු එකෙක් නෙමෙ ගොඩාක් එවි ,ඩ්රොගොන්ගෙ පැටව්.
අනික ස්කොපිටන් එක අංශක 90 ට කෙලින් කරන්න බැරි අවාසිය ප්රයොජනයට අරගෙන උඩ ඉඳන් කෙලින් පහර දෙවි.
පලවෙනි එක හෙන ගොන්
දෙවෙනි එක වෙන්න පුළුවන් ඒත් බජට් කේස් නිසා මුන් ඉන්න මකරා මරපු එකෙ තව මකරු ගෙනෙවි කියලා ෂුවර් නැහැ.
තුන් වෙනි එක වෙන්න පුළුවන් ටම්තාක් දුරකට ඒත් එක නැවක් වගෙ තියෙනවානම් විතරයි.
වටෙ තව නැව් තිබ්බොත් අවාසි ,
එහෙම උනොත් ඒ අවාසිය මඟ හරවගන්න ඩ්රොගොන් පට්ට කුයික් ඩයල් එකක් වෙන්න ඔනි. එකකට ගහලා ඉක්මනට අනිකට මාරු වෙන්න ඔනි .
ඕපන් ෆීල්ඩ් එකක නම් හෝ ඕපන් සී ඒරියා එකක වැඩේ අමාරුයි.
ඒත් බිල්ඩින් ගොඩක් අස්සෙ ,කඳු අතරෙ වගෙ වැඩෙ ලේසි. එකකට ඇටැක් කරලා අනිකට හැංගිලා ඇටැක් කරනවා.
ආර්යා ස්ටාර්ක් සාමිවරිය සරසි ගාවට යන්නේ ජෙමි ලෙනිස්ටෙර් සාමිවරයාගේ වේශයෙන් බව හිතෙන්නේ මට විතරද?
ඒ ගැටුමේදී යුරෝන් ග්රේජෝයි අතින ඇය මැරුම් කන බව හිතෙන්නේ මට විතරද?
මගේ උණ්ඩුක පුච්චයට දැනෙන්නේ ජේමි ලනිස්ටෙර් සාමිවරයා පළමුව ආර්ය ස්ටර්ක් සාමිවරිය ඇති මැරුම් කන බවය....
බලමු
මෙතනම තියරි 3 ක් තියෙනවා
එකක් ඩ්රොගොන් ශීල්ඩ් එකක් දගෙන එවි
අනික මකරු එකෙක් නෙමෙ ගොඩාක් එවි ,ඩ්රොගොන්ගෙ පැටව්.
අනික ස්කොපිටන් එක අංශක 90 ට කෙලින් කරන්න බැරි අවාසිය ප්රයොජනයට අරගෙන උඩ ඉඳන් කෙලින් පහර දෙවි.
පලවෙනි එක හෙන ගොන්
දෙවෙනි එක වෙන්න පුළුවන් ඒත් බජට් කේස් නිසා මුන් ඉන්න මකරා මරපු එකෙ තව මකරු ගෙනෙවි කියලා ෂුවර් නැහැ.
තුන් වෙනි එක වෙන්න පුළුවන් ටම්තාක් දුරකට ඒත් එක නැවක් වගෙ තියෙනවානම් විතරයි.
වටෙ තව නැව් තිබ්බොත් අවාසි ,
එහෙම උනොත් ඒ අවාසිය මඟ හරවගන්න ඩ්රොගොන් පට්ට කුයික් ඩයල් එකක් වෙන්න ඔනි. එකකට ගහලා ඉක්මනට අනිකට මාරු වෙන්න ඔනි .
ඕපන් ෆීල්ඩ් එකක නම් හෝ ඕපන් සී ඒරියා එකක වැඩේ අමාරුයි.
ඒත් බිල්ඩින් ගොඩක් අස්සෙ ,කඳු අතරෙ වගෙ වැඩෙ ලේසි. එකකට ඇටැක් කරලා අනිකට හැංගිලා ඇටැක් කරනවා.

හවුන්ඩ්ව පරාද කරපු බ්රියැන් ආර්යා එක්ක ඩ්රිල් එකක කොර උනා.
එහෙම එකෙ යුරොන් වගෙ එකෙක්ගෙ අතින් මැරුම් කයි කියන එක කියන්න අමාරුයි. නයිට් කින්ග්වත් මරපු එකි නේ ?
හැබැයි දැන් ෂො එකෙ හැටියට කින්ග්ස්ලැන්ඩින් වල සර්සිගෙ වැඩකාරියෙක්ගෙ අතින් ආර්යා මැරුම් කෑවත් පුදුම වෙන්න දෙයක් නැහැ.
මොනවා කරත් දැන් ගේම ගහන්නෙ සන්සා .
ටිරියන් + ලිට්ල්ෆින්ගර් ගෙ හයිබ්රිඩ් එක සන්සා .
මොකද සන්සා වැඩිපුර ගත කළෙ උන් දෙන්නා එක්ක නෙ ?
සන්සා මොළෙන් ගේම ගහනවා .
ජේමිව එලෙව්වා .ආර්යාව යැවුවා .
ටිරියන්ට කිව්ව ජෝන් ගැන.
එතනින් උන් කෙටවෙනව .

උබල හැමෝම හිතන්නේ උඩ ඉදන් යුරෝන් ට "ද්රකාරියස්".....
මම හිතන්නේ අනිත් පැත්ත....
කීප තැනකදී පෙන්වලා තියනවා මකරුන්ට කිමිදෙන්න පුළුවන් කියලා....
මුදා යට ඉදන් ඔය ෆ්ලිට් එක මැද්දෙන් උඩට ආවොත් කොහොමද...
එක නැවක් තව එකක වැදිලා ලොකු දමේජ් එකක් කළැකි