හලෝ බුරුස් වේන් ලොකු පඩි පොන්ස්බ්රැන්ගෙ විෂන් වලත් ,හවුස් ඔෆ් අන්ඩයින් වල ඩැනි දකින හීනෙත් ත්‍රොන් රූම් එක ගිණි බත් වෙලා හිම වැටෙනවා පෙන්වනවා .හිමද නැත්තම් අළුද දන්නෙ නැහැ හරියටම.
බ්‍රැන්ගෙ විෂන් වල මකරෙක් පියාඹනවා කින්ග්ස්ලන්ඩින්ග් උඩින්.
මන් හිතුවෙ නයිට් කින්ග් එක්ක වලිය කින්ග්ස්ලැන්ඩින් වලින් ඉවර වෙයි කියලා.
එහෙම නැත්තම් ඩැනි ද්‍රොහි වෙලා මකරා අරගෙන ඇවිත් කින්ග්ස්ලන්ඩින්ග් පුච්චලා දාවි කියලා.
දැන් මෙ යන විදියට මේ එකක්වත් තෙරුමක් නැහැ.

Last edited:



හොඳ වැඩේ 


