Game of Thrones Fans

Ikoiko

Member
Apr 7, 2019
26
2
0
බ්‍රැන්ගෙ විෂන් වලත් ,හවුස් ඔෆ් අන්ඩයින් වල ඩැනි දකින හීනෙත් ත්‍රොන් රූම් එක ගිණි බත් වෙලා හිම වැටෙනවා පෙන්වනවා .හිමද නැත්තම් අළුද දන්නෙ නැහැ හරියටම.
බ්‍රැන්ගෙ විෂන් වල මකරෙක් පියාඹනවා කින්ග්ස්ලන්ඩින්ග් උඩින්.

මන් හිතුවෙ නයිට් කින්ග් එක්ක වලිය කින්ග්ස්ලැන්ඩින් වලින් ඉවර වෙයි කියලා.

එහෙම නැත්තම් ඩැනි ද්‍රොහි වෙලා මකරා අරගෙන ඇවිත් කින්ග්ස්ලන්ඩින්ග් පුච්චලා දාවි කියලා.

දැන් මෙ යන විදියට මේ එකක්වත් තෙරුමක් නැහැ.
හලෝ බුරුස් වේන් ලොකු පඩි පොන්ස් :rofl:
 
Last edited:

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට නම් ලොකු අවුලක් නැහැ කතාවෙ.
    උඹලා ඔය ප්‍රෙඩික්ට්ඩ් කරන ඩ්‍රැගන් ශීල්ඩ් සහ ඩ්‍රැගන් පැටව් කතා නම් ලොවෙත් වෙන්නෙ නෑ.

    ඩැනී කින්ස් ලෑන්ඩින් එක අලු ගොඩක් කරනවා. මිනිස්සු ඒකිට මෑඩ් Queen කියනවා.
    සර්සිව මරනවා ජේමි ලැනිස්ටර්. ඌ වින්ටර්ෆෙල් වලින් එන්නෙ සර්සි වෙනුවෙන් හැම දෙයක්ම කලා කියාගෙන
    ආර්‍යා ඩැනීව මරනවා. ඩැනීට තියෙන්නෙත් ග්‍රීන් eyes
    Hounds මරනවා උගෙ අයියව
    අන්තිමට මට හිතෙන්නෙ ජෝන්ව අයන් ත්‍රෝන් එකේ ඉන්දනවා වේරිස් සහ ටිරියොන්.

    ඔහොම වෙන්න තමයි චාන්ස් එක වැඩි.

    Yes we already know that dragon lady is going to burned down kings landing but how ?
    Cercei placed scorpion bolts around the city gates
    Euron Greyjoy armada already equipped with scorpion bolts
    So how could dany going through all these ?
    Now we no dragons 🐉 are vulnerable to upgraded scorpion bolt
    That’s why we create some theories about how’s next move of Danny should be if she wants to sit on the throne
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Jon kills dany
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    නයිට් කින් එක පාරක් නෙමෙයි දෙපාරක්ම හෙල්ලෙකින් ඩ්‍රෝගොන්ට ගැහුවා දෙක්ම නොවැදී ගියා.

    වයිට්ලා සෙට් එකක් ඩ්‍රෝගොන්ගෙ ඇගේ එල්ලිලා ඇනගෙන ඇනගෙන ගියා

    යූරෝන් ස්කෝපියන් වලින් 10 ක් විතර හෙල්ල ගැහුවනෙ බං ඒ එකක්වත් වැදුනෙ නෑ ඔය කොහොම හරි යයි බං ඒ නිසා. ඔව්වා ගැන ලොකුවට හිතන්න් එපා ඒ නිසා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,651
    113
    Gampaha

    වේරිය්ස් ඉන්න බෑ රෙඩ් විච්ට අනුව. ඒකි කියනව ඌත් ඒකි වගේම මැරෙනව කියල..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නයිට් කින් එක පාරක් නෙමෙයි දෙපාරක්ම හෙල්ලෙකින් ඩ්‍රෝගොන්ට ගැහුවා දෙක්ම නොවැදී ගියා.

    වයිට්ලා සෙට් එකක් ඩ්‍රෝගොන්ගෙ ඇගේ එල්ලිලා ඇනගෙන ඇනගෙන ගියා

    යූරෝන් ස්කෝපියන් වලින් 10 ක් විතර හෙල්ල ගැහුවනෙ බං ඒ එකක්වත් වැදුනෙ නෑ ඔය කොහොම හරි යයි බං ඒ නිසා. ඔව්වා ගැන ලොකුවට හිතන්න් එපා ඒ නිසා.
    Yes unlike other dragons drogon is a survivor throughout the serious
    So we have some hope
    Plus drohon is bigger and stronger than other two dragons
    So we have some hope
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Jon kills dany

    මම හිතුවෙත් බැටල් ඔෆ් බාස්ටඩ් එකේ ජෝන් ලොකු දෙයක් කරයි කියලා. ඌ අර බෝල්ටන් ආමි එකට මැදි වෙලා පෑහි පෑගී බූරුවෙක් වගේ හිටියා

    පස්සෙ හිතුව බැටල් ඔෆ් වින්ටර්ෆෙල් වල ලොකු දෙයක් කරාවි කියලා. ඒකෙත් විසේරියන්ට ආතල් දිදී හිටියා බූරුවෙක් වගේ.

    ලාස්ට් වෝ එකෙත් ඔච්චර තමයි.

    ඌව ඔච්චර බේරන්නෙ Iron Throne එකේ නියම උරුමක්කාරයා නිසයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    3FTgIro.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කෝ බං අර ඩාරියෝ නහාරිස් කියන එකයි උගේ සෙට් එකයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    patta neda seconds sons vs golden company battle ekak balanna puluwan wunoth. :cool:

    ජෝනගෙ සෙට් එකයි, ඩැනීගෙ සෙට් එකයි පරදින්න ඕන්න මෙන්න තියෙද්දි වෙනදා වගේම මේකෙදි සෙකන්ඩ් සන්ස් සෙට් එක බහිවී බං.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අදයි බැලුවෙ :D
    මිසන්ඩෙයි මැරුන පට්ට :D මං ඒ ගෑණි මැරෙනකං සෑහෙන කාලයක් බලං හිටිය :love: හොඳ වැඩේ :lol:

    මකර පව් :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ජෝනගෙ සෙට් එකයි, ඩැනීගෙ සෙට් එකයි පරදින්න ඕන්න මෙන්න තියෙද්දි වෙනදා වගේම මේකෙදි සෙකන්ඩ් සන්ස් සෙට් එක බහිවී බං.

    මට පෙන්නෙ මෙක තවත් බැටල් ඔෆ් ද බාස්ටඩ් වගෙ සීන් එකක් වෙවි.
    අන්තිම හරියෙ ජොන් කෙලවගන්නකොට සෙකොන්ඩ් සන්ස් ලා සෙට් එක බහිවි.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සාමාන්‍යයෙන් අපි කියවපු කතාවක උනත් බලපු කතාවක උනත් හොබිට් වගේ මකර කියන්නෙ මරන්න පට්ටම අමාරුම සතෙක්. අනික මකර හම කියන්නෙ ලේසියෙන් හිල් වෙන්නෙ නෑ කියල හැම තැනකදිම කියවෙන්නෙ. මේකෙ නිකන්ම මකරහම හිල් වෙලා යනව. අනික ඇරොව්ස් උනත් ලිමිටඩ් රිශෝශ් නෙ. මේක උන් ඒ ඇරෝව්ස් වලින් නැවටත් තියෙනව. ලොල්..

    කතාව නම් පට්ටම චොර. හැබැයි සීන්ස් වලට නම් පට්ට මහන්සි වෙලා තියෙනව. ඒ නිසා බලන්න පුලුවන්. ඒත් සීන්ස් වල පිරිච්ච ගතියක් නෑ කලින් වගේ.. මටත් දැන් ඇති වෙලා. පට්ට වේගෙන් කතාව යන්නෙ..
    Episode 6ta seema unahama oka wenawa ban eka normal
    kalin epi ehema nathi nisa apita oka danenawa