රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචං දැනට ටවුන් එකෙන් ටවුන් එකට වෙන වෙනම excel sheet එක ගානෙ හදාගෙන යන්නෙ.. එතකොට මේ අවුල වෙන එකක් නෑ නේද?

    ප්ලෙ ස්ටො එකේ අවුල හදාගන්න ක්‍රමයක් බලන්න මට ඇප් එකට නමක් දෙන්න මම වැඩේ අදම පටන්ගන්නම් ලොකු ඩේට බේස් එකක් යයි මට හිතෙන විදියට දැනට පොඩියට පටන් අරගෙන පස්සෙ අප්ඩෙට්ස් එක්ක ඉතුරු ඔප්ශ්න් ටික දාන්න වෙන්නේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    රේටින් සිස්ටම් එකක් දැම්මොත් රිපෝට් වෙනවට වඩා වැඩියෙන් හොද රේටින්
    වැටුනොත් ඒත් අවුල් යයිද?

    රෙපෝට් නොවෙන්න නෝමල් විදිහට යන නමක් දාමු
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගාල්ල
    මාවනැල්ල
    කෑගල්ල
    කුරුනෑගල
    අනුරාධපුර

    මේ ටවුන් වල ඉන්න අය පොඩ්ඩක් කියන්න..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,584
    2
    54,124
    113
    ඇන්ඩ්‍රොයිඩ් නෙමේ ඇපල් එකත් හදලා දෙන්නම් හැබයි ඇප් ස්ටෝ දාන එකයි සීන් එක එක ගැන හිතලා ඇප් නේම් එකක් එහෙම දාන්න ඕන නැත්නම් රිපොර්ට් කරලා ඇප් එක අයි කලොත් අපරාදේ මහන්සිය[/B]

    Android නං අපරාදෙ වෙන්නෙ නෑ නෙ ප්ලේ ස්ටෝ එක නැතුව ඉන්ස්ටෝල් කරගන්න අප්ඩේට් ගන්න පුලුවන් නෙ
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    kawruhari innawanm kottawa pannipitiya patthe kada set ekk dapanko

    පන්නිපිටිය -- ගැමිගෙදර
    හෙලබෝජුන් (නෙලුම්කොලේ බත්)
    ගෝල්ඩන් ඩ්‍රැගන්
    ලුණු දෙහි රස
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රේටින් සිස්ටම් එකක් දැම්මොත් රිපෝට් වෙනවට වඩා වැඩියෙන් හොද රේටින්
    වැටුනොත් ඒත් අවුල් යයිද?

    රෙපෝට් නොවෙන්න නෝමල් විදිහට යන නමක් දාමු

    ඇප් එක භාවිතා කරන කට්ටියට රේට් කරන්න දුන්නොත් අර කට්ටිය ඒ අයගේ අය ලවා අපේ කට්ටියගෙ කඩවලට බෑඩ් රේටින් දායි සින්හල නම් වලින් පෙනී ඉදලා මට ඇප් එකට ඕන ඔප්ශන්ස් ටික දෙන්න මචො හරියට කල්පනා කරලා කරන්න ඕන දැනට මේ ටික තියන්න ඕන කියලා හිතුවා
    දුරකතන අන්කය වෙරිෆිකේශන් එක
    ප්‍රොෆයිල් එක
    ලොකේශන් ඔන් කරන්න කියන මැසේජ් එක ඉන්ටනෙට් සමග
    ලොකේශන් එකට අදාලව කිම් 10-20 අතර තියන සින්හල වියාපාර ඒ ටික පුල් වෙන්නේ ඩේටබේස් එකෙන්
    තැනක් සොයන්න
    අපි ගැන

    ඔයටික තමා දැනට වෙන යෝජනා අදහස් බාර ගන්නවා හෙන පත වැඩ නම් කියාගෙන එන්න එපා දැනට අවශය දේ පමනක් එක්ක ඇප් එක දාගන්න ඕන
    පස්සෙ ඕන එකක්

    රේටින් එක ගැන තව පාරක් හිතන්න වෙනවා
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඕකට කඩවත , කිරිල්ලවල , පොල්ගහවෙල දාන්න. මම දන්න ඒවා ටික කියන්නම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,584
    2
    54,124
    113

    ලොකේශන් ඔන් කරන්න කියන මැසේජ් එක ඉන්ටනෙට් සමග
    ලොකේශන් එකට අදාලව කිම් 10-20 අතර තියන සින්හල වියාපාර ඒ ටික පුල්

    ලොකේශන් නැතුව වුනත් අර ඉක්මන් එකේ හොයන පිලිවෙලට හොයාගන්න හදන්න පුළුවන් නම් හොඳයි

    අනික කඩේ නම ඩේටාබේස් එකේ තියෙනවද බලන්න පුළුවන්කම එතකොට කඩේ මොන එකක්ද කියල හෙව්වැකි නෙ

    Suggestions add කරන්න ඔප්ශන් එකක් - වෙරිෆයි කරල ඩේටාබේස් එකට එකතු කරන්න පුළුවන් නෙ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙනම් රේට් බිස්නස් වගේ නමක් දාල කරන්න වෙනවා හැබයි අපේ කට්ටියගේ දේවල් විතරක් පෙන්නන් ඕන එහෙම කරන්න පුලුවන් ගූගල් මැප් පාවිච්චි කරලා :D:D

    අදහස් දෙන්න සරල දේවල් ලොකු දේ කරන්න කාලය ඕන :dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලොකේශන් නැතුව වුනත් අර ඉක්මන් එකේ හොයන පිලිවෙලට හොයාගන්න හදන්න පුළුවන් නම් හොඳයි

    අනික කඩේ නම ඩේටාබේස් එකේ තියෙනවද බලන්න පුළුවන්කම එතකොට කඩේ මොන එකක්ද කියල හෙව්වැකි නෙ

    Suggestions add කරන්න ඔප්ශන් එකක් - වෙරිෆයි කරල ඩේටාබේස් එකට එකතු කරන්න පුළුවන් නෙ

    මචෝ මැප්ස් නැත්නම් ඔෆ් ලයින් ඔප්ශන් එකක් පාවිච්චි කරන්න වෙනවා ගී පී එස් එකට එච්චර ඩේට යන්නේ නෑ සජෙස් කරන එක නම් හොද වැඩක් ඇඩ් කරන්නම්

    නිකම් ම මැප්ස් ගත්තොත් ඔක්කොම බිස්නස් ටික පෙන්නව නේ එකයි සීන් එක අපේ කට්ටියගේ ඒව ගූග්ලෙ මැප්ස් ලොකේශන් එක්කම දැම්ම නම් රියල් ටයිම් ඩේට එක්ක පෙන්නව නේ සමහර කට්ටියගේ ශොප්ස් එහෙම වෙන තැන් වලට ගෙනියනව නේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇප් එක භාවිතා කරන කට්ටියට රේට් කරන්න දුන්නොත් අර කට්ටිය ඒ අයගේ අය ලවා අපේ කට්ටියගෙ කඩවලට බෑඩ් රේටින් දායි සින්හල නම් වලින් පෙනී ඉදලා මට ඇප් එකට ඕන ඔප්ශන්ස් ටික දෙන්න මචො හරියට කල්පනා කරලා කරන්න ඕන දැනට මේ ටික තියන්න ඕන කියලා හිතුවා
    දුරකතන අන්කය වෙරිෆිකේශන් එක
    ප්‍රොෆයිල් එක
    ලොකේශන් ඔන් කරන්න කියන මැසේජ් එක ඉන්ටනෙට් සමග
    ලොකේශන් එකට අදාලව කිම් 10-20 අතර තියන සින්හල වියාපාර ඒ ටික පුල් වෙන්නේ ඩේටබේස් එකෙන්
    තැනක් සොයන්න
    අපි ගැන

    ඔයටික තමා දැනට වෙන යෝජනා අදහස් බාර ගන්නවා හෙන පත වැඩ නම් කියාගෙන එන්න එපා දැනට අවශය දේ පමනක් එක්ක ඇප් එක දාගන්න ඕන
    පස්සෙ ඕන එකක්

    රේටින් එක ගැන තව පාරක් හිතන්න වෙනවා

    මචං කඩවල් කැටගරි කරල සර්ච් කරන්න හදන එක අමාරුයිද?
    ඒ ඔප්ශන් එක ටිකක් වටිනව නේද?

    අනිත් එක තව වැදගත් තොරතුරු තියනව් ව්‍යාජ නම් වලින් පවත්වන් යන කඩ..
    ඔයාට තේරෙනවනෙ කිව්ව එක?

    ඒවත් අවුලක් නොවෙන්න පෙන්නගන්න උපක්‍රමයක් හොයාගන්න බැරි වෙයිද?

    මම කියන ඒව කරන්න අමාරුයි නම් අත ඇරල දාමු.. මට මේ සම්බන්දව දැනුමක් නෑ..
    හිතට එන එව්ව කිව්වෙ මම..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,584
    2
    54,124
    113
    මචෝ මැප්ස් නැත්නම් ඔෆ් ලයින් ඔප්ශන් එකක් පාවිච්චි කරන්න වෙනවා ගී පී එස් එකට එච්චර ඩේට යන්නේ නෑ සජෙස් කරන එක නම් හොද වැඩක් ඇඩ් කරන්නම්

    නිකම් ම මැප්ස් ගත්තොත් ඔක්කොම බිස්නස් ටික පෙන්නව නේ එකයි සීන් එක අපේ කට්ටියගේ ඒව ගූග්ලෙ මැප්ස් ලොකේශන් එක්කම දැම්ම නම් රියල් ටයිම් ඩේට එක්ක පෙන්නව නේ සමහර කට්ටියගේ ශොප්ස් එහෙම වෙන තැන් වලට ගෙනියනව නේ

    හ්ම්ම් කොහොමත් ශොප් එකේ නමින් සර්ච් කරන්න පුලුවන් නං ඕෆ්ලයින් මැප් ඔප්ශන් එකක් ඕන වෙන්නෙත් නෑ නෙ :yes:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,574
    701
    113
    38
    සුවසිලන්තය
    පන්නිපිටිය -- ගැමිගෙදර
    හෙලබෝජුන් (නෙලුම්කොලේ බත්)
    ගෝල්ඩන් ඩ්‍රැගන්
    ලුණු දෙහි රස

    ela thawa ithuru tikath hoyaganna wei morakatiya,patthe indan mahalwarawa.kottawata yanakanma habai ee pathiwala muslim kada naa man hithanne
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    මම කියන ඒව කරන්න අමාරුයි නම් අත ඇරල දාමු.. මට මේ සම්බන්දව දැනුමක් නෑ..
    හිතට එන එව්ව කිව්වෙ මම..

    දැනට ඔයාට එන ඩේට වලින් ඒ නියමිත තැන් වල ඒව තියනවද බලල ඩෙට බේස් එකකට ඇඩ් කරනවා බිස්නස් ලොකේශන් එක එක්කම දැන් ඇප් එක ඔන් කරලා කට්ටිය උබර් හොයනවා වගේ මෙකේ ලොකේශන් ටික පෙන්නවා ඩෙට බේස් එකේ තියන ටික විතරක් සර්ච් එකක් දීල ඔනෙ නම් ෆිල්ට කරන්න පුලුවන් හැබැයි ගූගල් මැප් වල හරියට කැටගරි කලොත් සියලු දේ පෙන්නවා

    මෙකේ ඉන්න කට්ටිය මේව බලල උන්ගේ ඇප් එකක් දායි ද මන්දා
    :lol::lol:

    මම නම් කියන්නේ අපි බේසික් විදියට වැඩේ ගොඩ දාල බලමු එන ප්‍රතිචාර වලින් ඔන කරන වෙනස්කම් ටික කරමු :rolleyes::rolleyes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හ්ම්ම් කොහොමත් ශොප් එකේ නමින් සර්ච් කරන්න පුලුවන් නං ඕෆ්ලයින් මැප් ඔප්ශන් එකක් ඕන වෙන්නෙත් නෑ නෙ :yes:

    අන්න ඒක නේ මෙක ටිකක් ඉක්මනින් කරන්න විදියක් බලමු මචො මොකෝ අපේ අයට සතියනේ මතක තියෙන්නේ හැමදේම පස්සෙ මේ ඇප් එකට ජාතිවාදී ලේබල් එක වදින්නේ අවශම දේ දාල ඇප් එක දාල එන ප්‍රතිචාර අනුව වෙනස්කම් කරමු කියලයි මම කියන්නේ