Post only Officially Confirmed News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    මීට නරකද මේ පරීක්ෂාවන් නැවැත්තුවා නම් මිනිස්සු රවට්ටන්නේ නැතුව ......

    Copied from Chathura alwis - Facebook page.

    Link

    https://www.facebook.com/chaturaalwisfans/posts/2313871625323194?__tn__=C-R

    Officially confirmed by Police Dept....
    :P:P:P

    2QVa1pN.jpg

    39c5H4M.jpg

    elrVXBO.jpg

    L7uUJSp.jpg

    78OVwJO.jpg

    tqlPmpD.jpg

    JdlUsHt.jpg

    :angry::angry::angry::angry::angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේච්චර කැටයම් මොකටද බන් උන් අපිට ගැහුවේ මේ විදියටද?

    අනේද කියන්නේ.. :angry:
    ඕවටනම් වග කියන්න ඕනේ ඉහළින් ඉන්න එකාම තමයි...:frown:
    ඇයි යකෝ නීති සංශෝධනය කරලා හරි මෙක නවත්තන්න කිසිම උවමනාවක් නෑ වගේනේ ඉන්නේ..:angry:
    හරිනම් පල්ලි පිටින් සීල් කරන්න ඕනේ ජාතික ආරක්ෂාවට තර්ජණයක් කියලා..:oo:
    කොහෙද කොන්දක් නෑනේ..:dull:
    99%ක් ඉවරයි කිය කිය ඉන්නවා.. ඒ අස්සේ අම්බානක ආයුධ අහු වෙනවා දවස ගානේ..:baffled:එහෙම තියෙද්දිත් මුස්ලිම් උන් කෑ ගහනවා පල්ලියට අත තියන්න එපා. ඒවා චෙක් කරන්න එපා කිය කිය.. :oo:
    ලොක්කා ඔහේ ඉන්නවා පත්තරේ බලලා ෆේස් බුක් බ්ලොක් කර කර..:angry:
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අද පහුගිය දවස්වලට වඩා පාසල්වල මුස්ලිම් ළමයි හොදටම අඩුයි කියල ආරංචියි. ඇයි මෙහෙම එක පාරටම අඩු වෙන්නෙ...නැද්ද මේ ගැන තව විස්තර දන්න කට්ටිය.:rolleyes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙහෙයුම් වලදී සොයා ගන්නා ආයුධ මාධ්‍ය මගින් පෙන්වීම තහනම් - රජයේ නිවේදනයක්
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මෙහෙයුම් වලදී සොයා ගන්නා ආයුධ මාධ්‍ය මගින් පෙන්වීම තහනම් - රජයේ නිවේදනයක්

    Mehema news waranaya karama minissu kisi deyak danne ne. Me bomba pipiruna welawe api gihin palliwalata gahanna gaththa nam ape keli thamai ekathu karanna wenne me hambawena ayuda dekkama.

    Namuth mewa minissu denagana sitiya yuthui kiyalai mage nam adahasa.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙහෙයුම් වලදී සොයා ගන්නා ආයුධ මාධ්‍ය මගින් පෙන්වීම තහනම් - රජයේ නිවේදනයක්

    මින් පසු සෝදිසි මෙහෙයුම්වලදී හසුවන කඩු කිණිසි ඇතුළු ආයුධ මාධ්‍ය මගින් පෙන්වන්න එපා - රජයෙන් දැනුම්දීමක්

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දිවයින පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ විසින් සොයාගනු ලබන කඩු, කිණිසි, ඇතුළත් තියුණු ආයුධ සහ වෙනත් අවි ආයුධ පිළිබඳව ඇතුළත් වීඩියෝ දර්ශන, ඡායාරූප පළ කිරීමෙන් සහ විකාශය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව විසින් සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

    ඔහුගේ උපදෙස්වලට අනුව එම වැටලීම්වල වීඩියෝ දර්ශන සහ ඡායාරූප මාධ්‍ය ආයතන සතුව තිබුණද රජයේ ඉල්ලීම වන්නේ ඒවා විකාශය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

    ඔහු මෙම උපදෙස් ලබාදී තිබුණේ අද (09) උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කැඳවා පැවැත්වූ සාකච්ඡාවේදීයි.

    ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හමුවේදී දෙන තොරතුරු පමනක් වාර්තා කරන ලෙසයි සඳහන් කළේ.

    දැන් ෆේස්බුක් පේජ් කරන එවුන්ට කැමති කැමති ආයුධ දාලා පොස්ට් හදන්න පුළුවන් :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown

    සංහිදියාව වැඩි කරන්න වෙන්න ඇති
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මින් පසු සෝදිසි මෙහෙයුම්වලදී හසුවන කඩු කිණිසි ඇතුළු ආයුධ මාධ්‍ය මගින් පෙන්වන්න එපා - රජයෙන් දැනුම්දීමක්

    දැන් ෆේස්බුක් පේජ් කරන එවුන්ට කැමති කැමති ආයුධ දාලා පොස්ට් හදන්න පුළුවන් :lol:

    :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක් පාර්ලිමේන්තුවේ සම්මත කරලා පොන්සියෝ පුළුවන් තරම් තොරතුරු වසන් කරනවා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක් පාර්ලිමේන්තුවේ සම්මත කරලා පොන්සියෝ පුළුවන් තරම් තොරතුරු වසන් කරනවා

    :yes: :yes: :yes: