මොනවද මේ bank drafts? [B]BANK DRAFTS[/B]

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    මොනවද මේ bank drafts?

    මට කියන්න පුළුවන්ද bank drafts ගැන සම්පූර්ණ විස්තරයක්?

    මොනවද bank drafts කියන්නේ?
    Bank draft එකක් ලබාගැනීමට සුදුසුකම්, පියවර මොනවද?
    එක බැංකුවකින් ගත්ත bank draft එකක් තවත් බැංකුවක තැන්පත් කරන්න පුලුවන්ද?
    Bank draft එකක අවම වටිනාකම කීයද?
    තමන්ට ලැබුණු bank draft එකක් මුදල් බවට හරවගන්නේ කොහොමද?
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    kiyopan prashneta yatin uththere daala

    මට කියන්න පුළුවන්ද bank drafts ගැන සම්පූර්ණ විස්තරයක්?

    මොනවද bank drafts කියන්නේ? - Bank manager wisin nikuth karana check pathak. wenasa thiyenne manager ube salli tika aragena ho anthiwa, e dena check patha return nowana bawata thahawuruwak....

    Bank draft එකක් ලබාගැනීමට සුදුසුකම්, පියවර මොනවද?
    wisheshayak naa. salli tika bank eke account ekata maru kalata passe, manager eyage bank eke account ekin cheque ekak denawa.
    uba ekke ube check eka tha manager - xxxxx bank kiyala liyala check eke pitipasse "please issue pay order to xxxxxxxxx" kiyala liyala dunnath athi. nathi nam liyumak (request to issue) dunnath hari....


    එක බැංකුවකින් ගත්ත bank draft එකක් තවත් බැංකුවක තැන්පත් කරන්න පුලුවන්ද?
    ow labena bankuwa eka thawath eka check ekak witharay. wenasa thiyenne return wenne naa kiyana thahawuruwa...

    Bank draft එකක අවම වටිනාකම කීයද?
    ehema ekak naa. customs pay karaddi Rs. 1,000/- ganna puluwan. ekama de bank eka charge ekak gannawa meka issue karanna

    තමන්ට ලැබුණු bank draft එකක් මුදල් බවට හරවගන්නේ කොහොමද?
    samanya widihata bank account ekaka deposit karala

    ****return wenne naa kiwwata ubata one nam written request ekak deela stop payment karawanntha puluwan. eth bankuwe thaththwe validity eka maintain karanna ona nisa manager ekaga wenne naa. eth uba stop payment karana eka reasonable kiyala oppu kaloth karanna puluwan.
     
    Last edited: