විනීතව පරික්ෂා කරන්න >>>

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    විනීතව පරික්ෂා කරන්න >>>

    මුස්ලිම් පල්ලි සහ නිවාස පරික්ෂා කිරීමේදී සහ සෝදිසි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් සියලුම පොලිස් ස්ථාන සහ ත්‍රිවිධ හමුදාවට නිකුත් කර ඇත.
    ඒ අනුව මුස්ලිම් පල්ලි හා නිවාස පරික්ෂා කිරීමට යාමේදී පොලිසිය හෝ ආරක්ෂක අංශ පිළිපැදිය යුතු ක්‍රියාවලියක් වේ.
    අදාල ක්‍රියාවලිය අනුව මුස්ලිම් ආගමට හෝ ජනතාවට හිංසා වීම අවම කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.
    මෙම පරික්ෂණ හා සෝදිසි ක්‍රියාවලියේදී අදාල පරීක්ෂණ කණ්ඩායම් විසින් ජංගම දුරකථන හෝ වෙනත් වීඩියෝකැමරා මගින් වීඩියෝ කිරීම, ඡායාරූප ගත කිරීම සපුරා තහනම්ය.
    පදිංචිකරුවන්ගේ පෞද්ගලිකත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශ විනීතභාවයකින් මෙම පරික්ෂා කිරීම් සිදුකළ යුතුය.
    වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිසිය හා ආරක්ෂක අංශ නිලධාරින් වෙනුවෙන් පමණක් නිකුත් කර තිබු ලිපිය මෙසේය.

    ලිපිය ලැබුණේ-රමේෂ් වරල්ලෙගම-thecolomboexpress
    S4dZ4zr.jpg

    1go8q0K.jpg

    xQxODd0.jpg

    6dNapQj.jpg

    fyLeWfz.jpg

    HB8m6vo.jpg

    RUupZO6.jpg

    • Like
    Reactions: RandomGuy and smad

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැක්ක.. ඉන්න ආණ්ඩුව or එන්න ඉන්න ආණ්ඩුව..
    or කිසිම බොරු දේශප්‍රේමී දේශපාලන වේ*ගෙ පුතාලගෙන් කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා..
    මේ සිද්දියෙන් උන හොදම දේ..
    සිංහල එවුන්ගෙ ඇස් අරුණ එක.. පැහැදිලි වෙනසක් තියනව..
    අලුතෙන් හෙන group සෙට් එකක් හැදුන fb එකෙත්..
    ඔක්කොම එකා වගේ වැඩ..
    කාලෙකින් පක්ෂ පාට අමතක කරල එකට වැඩ..
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැක්ක.. ඉන්න ආණ්ඩුව or එන්න ඉන්න ආණ්ඩුව..
    or කිසිම බොරු දේශප්‍රේමී දේශපාලන වේ*ගෙ පුතාලගෙන් කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා..
    මේ සිද්දියෙන් උන හොදම දේ..
    සිංහල එවුන්ගෙ ඇස් අරුණ එක.. පැහැදිලි වෙනසක් තියනව..
    අලුතෙන් හෙන group සෙට් එකක් හැදුන fb එකෙත්..
    ඔක්කොම එකා වගේ වැඩ..
    කාලෙකින් පක්ෂ පාට අමතක කරල එකට වැඩ..

    පක්ෂ දේශපාලනය අතුගා දැමිය යුතුමය !
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පක්ෂ දේශපාලනය අතුගා දැමිය යුතුමය !

    විපක්ෂෙ කියල ඉන්නව සක්කිලි ටිකක් විමල විතරයි කෑගහන්නෙ..
    කෝ බං අනිත් දේශප්‍රේමී කියාගන්න සක්කිලි ටික ? ඔවුන් මේ රටට ආදරේ උන් කියල හිතනවද.. එකෙක් දෙන්නෙක් චුට්ටක් සිංහනාද බලු කෙදිරිලි දාල ඉන්නව පැත්තකට වෙලා..
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මේකෙන් අපේ රටේ නීතිය නිවටයි කියල හිතන්න එපා , තොපිල මෙච්චර අපිට කෙලවලත් ... මෙහමයි තොපිට සැලකුවේ .....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    විපක්ෂෙ කියල ඉන්නව සක්කිලි ටිකක් විමල විතරයි කෑගහන්නෙ..
    කෝ බං අනිත් දේශප්‍රේමී කියාගන්න සක්කිලි ටික ? ඔවුන් මේ රටට ආදරේ උන් කියල හිතනවද.. එකෙක් දෙන්නෙක් චුට්ටක් සිංහනාද බලු කෙදිරිලි දාල ඉන්නව පැත්තකට වෙලා..

    විමලයි රත්තරං විතරයි කතා කරන්නේ අනිත් උන් සද්ද නෑ මහින්දත් සයිලන්ට්. මට පේන්නේ බුරියානි කාල ඉන්නේ ඔක්කොම
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මෙම පරික්ෂණ හා සෝදිසි ක්‍රියාවලියේදී අදාල පරීක්ෂණ කණ්ඩායම් විසින් ජංගම දුරකථන හෝ වෙනත් වීඩියෝකැමරා මගින් වීඩියෝ කිරීම, ඡායාරූප ගත කිරීම සපුරා තහනම්ය.

    Mekata hethuva mokadda?
    video karoth hinsavakda?:frown:

    mevata virudda venna bayida?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අල්ලගෙ රටක්ද බං මේක ? ශික්.. බලහල්ලකො කියවල මේ කියල තියන දේවල්.. නියමයි ත්‍රස්තවාදෙ මර්දනේ කරන ක්‍රමේ..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙම පරික්ෂණ හා සෝදිසි ක්‍රියාවලියේදී අදාල පරීක්ෂණ කණ්ඩායම් විසින් ජංගම දුරකථන හෝ වෙනත් වීඩියෝකැමරා මගින් වීඩියෝ කිරීම, ඡායාරූප ගත කිරීම සපුරා තහනම්ය.

    Mekata hethuva mokadda?
    video karoth hinsavakda?:frown:

    mevata virudda venna bayida?

    මුස්ලිම් චන්ද බ්‍රෝ මුස්ලිම් චන්ද :dull:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    දැක්ක.. ඉන්න ආණ්ඩුව or එන්න ඉන්න ආණ්ඩුව..
    or කිසිම බොරු දේශප්‍රේමී දේශපාලන වේ*ගෙ පුතාලගෙන් කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා..
    මේ සිද්දියෙන් උන හොදම දේ..
    සිංහල එවුන්ගෙ ඇස් අරුණ එක.. පැහැදිලි වෙනසක් තියනව..
    අලුතෙන් හෙන group සෙට් එකක් හැදුන fb එකෙත්..
    ඔක්කොම එකා වගේ වැඩ..
    කාලෙකින් පක්ෂ පාට අමතක කරල එකට වැඩ..

    Up
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මේකට විසඳුමක් නැති පාටයි....

    ගෝඨාභය කියන්නේ දැනට තියෙන හොඳම උත්තරය...ඒත් ගෝඨාභය මහත්තයටත් කොක්ක ගහන්න වෙන්නේ මේ විපක්ෂයේ ඉන්න බහුතරයක් හිවල්ලු එක්කනේ...
    ඒක තමයි හිතට තියෙන දුක.
    එහෙම නැත්තන් අවසාන මොහොතේදී හරි වියත් මග සෙට් එකත් එක්ක තනි පක්ෂයක් හදා ගන්න ඕනේ....
    අනේ මන්දා...මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්නකෝ ?

    :confused::confused::confused::confused: