විනීතව පරික්ෂා කරන්න >>>

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මේකට විසඳුමක් නැති පාටයි....

    ගෝඨාභය කියන්නේ දැනට තියෙන හොඳම උත්තරය...ඒත් ගෝඨාභය මහත්තයටත් කොක්ක ගහන්න වෙන්නේ මේ විපක්ෂයේ ඉන්න බහුතරයක් හිවල්ලු එක්කනේ...
    ඒක තමයි හිතට තියෙන දුක.
    එහෙම නැත්තන් අවසාන මොහොතේදී හරි වියත් මග සෙට් එකත් එක්ක තනි පක්ෂයක් හදා ගන්න ඕනේ....
    අනේ මන්දා...මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්නකෝ ?

    :confused::confused::confused::confused:

    දැණුම් තේරුම් තියෙන උන් දේෂපාලනේ ගැන කතා කරන්න කැමති නෑ. ඒක ඒතරම් චාටර් මාතෘකාවක් වෙලා..:dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දැණුම් තේරුම් තියෙන උන් දේෂපාලනේ ගැන කතා කරන්න කැමති නෑ. ඒක ඒතරම් චාටර් මාතෘකාවක් වෙලා..:dull:

    ඇත්තටම වෙලා තියෙන්නේ, දැන් මිනිස්සුන්ට විකල්පයක් නෑ...

    ගෝඨාභය රාජපක්ෂ තමා ඉන්න ලැයිස්තුවේ හොඳම තේරීම මට නම්.......
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    හම්බ ගෙවල් පරික්ෂා කරද්දී වැඩිපුර විනීත වෙන්න කියලද කියන්නේ?
    එහෙම නැත්නම්, අනෙත් ජාති වල අයගේ ගෙවල් පරික්ෂා කරද්දී විනීත වෙන්න ඕන නැහැ කියලද කියන්නේ?

    හම්බයො ඉස්සරහ අපේ රටේ හමුදාව බලු වෙන්න ඕන කියලද කියන්නේ?

    හම්බයෝන්ට වෙනම නීති මොකටද?

    මේක නිවට සක්කිලි ඉන්න රටක්.

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Danatath thiyenne jathika anduvak neda?:nerd:

    ජාතික ආණ්ඩුවක් ? කෝ කොහෙද ? එහෙන් මෙහෙන් අරන් ඇහිදගෙන අටවගත්තු මගුලක් නේ.. අනික ආණ්ඩුවක් තියෙනවා කියල මිනිස්සුන්ට තේරෙනවද ?:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇත්තටම වෙලා තියෙන්නේ, දැන් මිනිස්සුන්ට විකල්පයක් නෑ...

    ගෝඨාභය රාජපක්ෂ තමා ඉන්න ලැයිස්තුවේ හොඳම තේරීම මට නම්.......

    ඒත් අර උඹ කිව්ව අවුල එනවා බං.. ගොඨාව ගේන්නත් අන්තිම මොහොතේ අර පාහර දත් දොස්තරලා වගේ උන් සපෝට් කළොත් එහෙම ගෝඨාටත් උන්ව ආරක්ෂා කරන් වැඩ කරන්න වෙනවා.. :angry: දායාසිරි වගේ උන් මොන පැත්තට ගොට්ට අල්ලයිද කියලා උන්වත් දන්නේ නෑ..:baffled: එස්.බී කාරයා, අප්පච්චි මළා කියලා ආයේ අප්පච්චී නැගිට්ටෝ කියලා කෑ ගහන එකා, චතුර සේනාරත්න, කොටින්ම නාමල් රාජපක්ෂ වගේ උන්වත් විෂ්වාස කරන්න බෑ..:oo:
    දිය වන්නාවෙ ඉන්න උන්ගෙන් 99%ක්ම අමු හරක්. සහ අවස්ථාවාදී අධම පාලකයෝ. උන් එක්ක හව්ලේ ආණ්ඩුවක් කරනවා කියන්නේ ඉතින්........!@#$%^&*(
    දැක්කනේ මහින්දට වෙච්ච දේ.. මර්වින් සිල්වා, දුමින්ද සිල්වා පිස්සු කෙළිනකොට ෂේප් න්‍යායෙන් හිටිය ඒව පත්තු උන හැටි දැක්කනේ..:oo:
    මෛත්‍රීට වෙලා තියෙන්නෙත් ඒකමයි. රනිල්ගෙයි යූඑන්පී එකෙයි කර පිටින් ආව නිසා කට වහන් ඉන්නවා හැම රෙද්දටම..:oo: සරත් ෆෝන්සෙකා උනත් කලින් වතාවේ ජනාධිපති උනානම් ඔය වින්නැහියම වෙන්න තිබුණ ඉඩ වැඩි.. හැබැයි මේ තරම් චාටර් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි ඒ අය ග්‍රාමසේවක තනතුරට වැඩිය ඉහල තනතුරු වල සෑහෙන අත්දැකීම් එක්ක වැඩ කරපු කෙලින් කටින් ඉන්න මිනිස්සු නිසා..:yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    හම්බ ගෙවල් පරික්ෂා කරද්දී වැඩිපුර විනීත වෙන්න කියලද කියන්නේ?
    එහෙම නැත්නම්, අනෙත් ජාති වල අයගේ ගෙවල් පරික්ෂා කරද්දී විනීත වෙන්න ඕන නැහැ කියලද කියන්නේ?

    හම්බයො ඉස්සරහ අපේ රටේ හමුදාව බලු වෙන්න ඕන කියලද කියන්නේ?

    හම්බයෝන්ට වෙනම නීති මොකටද?

    මේක නිවට සක්කිලි ඉන්න රටක්.

    මුස්ලිම් චන්ද වටිනවා නේ බ්‍රෝ :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ටෞකන්න..... උන්ට සලකන්න ඕන විදිහ ගැන චක්‍රලේඛනත් එවන්න තරම් ආණ්ඩුව නැවිල මුන්ට..... තුක් නොදකින්.....!!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මැල්කම් රංජිත් අගරදගුරැ තුමාට සාලිලාගෙන්,බදුර්දීන්ගෙන් සමාව ගන්න වෙන සීන් එකක් දැන් යන්නේ..
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ශික් චක්‍රලේඛත් ගහලා මේ සක්කිලි බල්ලන්ට :growl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    විපක්ෂෙ කියල ඉන්නව සක්කිලි ටිකක් විමල විතරයි කෑගහන්නෙ..
    කෝ බං අනිත් දේශප්‍රේමී කියාගන්න සක්කිලි ටික ? ඔවුන් මේ රටට ආදරේ උන් කියල හිතනවද.. එකෙක් දෙන්නෙක් චුට්ටක් සිංහනාද බලු කෙදිරිලි දාල ඉන්නව පැත්තකට වෙලා..

    තිත්ත ඇත්ත මචං....විමලේ විතරයි කෑගැහුවේ පාර්ලිමේන්තුවේ....අනිත් උන් හුම් කියන්නේ නෑ....ඔක්කොම එකතුවෙලා සිංහල අපිවම රවට්ටනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ඒත් අර උඹ කිව්ව අවුල එනවා බං.. ගොඨාව ගේන්නත් අන්තිම මොහොතේ අර පාහර දත් දොස්තරලා වගේ උන් සපෝට් කළොත් එහෙම ගෝඨාටත් උන්ව ආරක්ෂා කරන් වැඩ කරන්න වෙනවා.. :angry: දායාසිරි වගේ උන් මොන පැත්තට ගොට්ට අල්ලයිද කියලා උන්වත් දන්නේ නෑ..:baffled: එස්.බී කාරයා, අප්පච්චි මළා කියලා ආයේ අප්පච්චී නැගිට්ටෝ කියලා කෑ ගහන එකා, චතුර සේනාරත්න, කොටින්ම නාමල් රාජපක්ෂ වගේ උන්වත් විෂ්වාස කරන්න බෑ..:oo:
    දිය වන්නාවෙ ඉන්න උන්ගෙන් 99%ක්ම අමු හරක්. සහ අවස්ථාවාදී අධම පාලකයෝ. උන් එක්ක හව්ලේ ආණ්ඩුවක් කරනවා කියන්නේ ඉතින්........!@#$%^&*(
    දැක්කනේ මහින්දට වෙච්ච දේ.. මර්වින් සිල්වා, දුමින්ද සිල්වා පිස්සු කෙළිනකොට ෂේප් න්‍යායෙන් හිටිය ඒව පත්තු උන හැටි දැක්කනේ..:oo:
    මෛත්‍රීට වෙලා තියෙන්නෙත් ඒකමයි. රනිල්ගෙයි යූඑන්පී එකෙයි කර පිටින් ආව නිසා කට වහන් ඉන්නවා හැම රෙද්දටම..:oo: සරත් ෆෝන්සෙකා උනත් කලින් වතාවේ ජනාධිපති උනානම් ඔය වින්නැහියම වෙන්න තිබුණ ඉඩ වැඩි.. හැබැයි මේ තරම් චාටර් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි ඒ අය ග්‍රාමසේවක තනතුරට වැඩිය ඉහල තනතුරු වල සෑහෙන අත්දැකීම් එක්ක වැඩ කරපු කෙලින් කටින් ඉන්න මිනිස්සු නිසා..:yes:

    ගෝටාභය චාටර් සෙට් එකත් එක්ක එකතුවෙයි කියල හිතන්න අමාරුයි මචං...රාජිතලා ගෝටාව පතුරු ගහන්නේ ඒකයි....උන් දන්නවා ගෝටා ආවොත් උත් එක්ක සෙල්ලම් බෑ කියලා....නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්නකොට අනවසර ඉදිකිරීම් ඉවත් කරද්දී මොකා කෝල් කරලා නවත්තන්න හැදුවත් උ ඒ කාටවත් නැමුණේ නෑ...කරන වැඩේ හරියට කරා....බුධි අංශ උනත් හරියට ක්‍රියාත්මක උනා කියලා ඇමරිකාව උනත් කිව්වේ ගෝටා බුද්ධි අංශ එක්ක වැඩ කරපු ඒ ක්‍රියාවලිය බලලා.....අනික ඉදිකිරීම් ගොඩක් කරේ හමුදාව යොදවලා....ගසාකන්න තිබණු අවස්ථා මේකෙන් අඩු උනා...හමුදාවේ යුද්ධ කිරීමේ දක්ෂතාවය විතරක් නැතුව ඉදිකිරීම් වලට තිබුන හැකියාවත් මිනිස්සු දැක්කා...හදපුවා නියමෙට මේන්ටේන් කරා,,...අපේ සිපයියන්ට මේවා දැකලා ඇති උනා...දිරවන්නේ නැතුව ගියා....ඒකයි උනේ .....
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රනිල්ගේ ඊනියා සාම ගිවිසුම කාලෙත් හමුදාව විනීතව තිබ්බා මේ වගේ...කොටි හමුදාවට පුක පෙන්න පෙන්න උන්ගේ බංකර් හැදුවා....බුද්ධි අංශ ඝාතනය කරා....අවි ආයුධ පරික්ෂා නොකරම උතුරට ගේනවා....කොලබ බෝම්බ පිපිරෙව්වා....ඒ ක්‍රියාවලිය නැවත වෙනවා....ත්‍රස්තවාදී සංවිධාන දෙකක් , ජනාධිපතිලා දෙන්නෙක්...එකම අගමැති කෙනෙක්...
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අම්මට සිරි මෙහෙම කරන්න පුළුවන් ත්‍රස්තවාදියා කඩු පිහි සෙට් එක කර තියාගෙන ඇවිත් පොලිස් මාමලාගෙ අතටම භාරදෙන්න සූදානමින් ඉන්නවනම්...
    මේක මේ චක්ගුඩු ගහන වෙලාවක් නෙවෙයිනේ...
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රනිල්ගේ ඊනියා සාම ගිවිසුම කාලෙත් හමුදාව විනීතව තිබ්බා මේ වගේ...කොටි හමුදාවට පුක පෙන්න පෙන්න උන්ගේ බංකර් හැදුවා....බුද්ධි අංශ ඝාතනය කරා....අවි ආයුධ පරික්ෂා නොකරම උතුරට ගේනවා....කොලබ බෝම්බ පිපිරෙව්වා....ඒ ක්‍රියාවලිය නැවත වෙනවා....ත්‍රස්තවාදී සංවිධාන දෙකක් , ජනාධිපතිලා දෙන්නෙක්...එකම අගමැති කෙනෙක්...

    :yes::yes::yes::yes::yes:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''පදිංචිකරුවන්ගේ පෞද්ගලිකත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශ විනීතභාවයකින් මෙම පරික්ෂා කිරීම් සිදුකළ යුතුය.''

    බුලත් අතකුත් ගෙනියන්න කියයි...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ehenam unta winithawa bomba gahanna wei ne.... kotana eka unath wineethawa karanna wei neda....munta witharak newe, munge paramparawalatama hena gahanna one me karana awajathaka napunsaka wedeta
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ''පදිංචිකරුවන්ගේ පෞද්ගලිකත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශ විනීතභාවයකින් මෙම පරික්ෂා කිරීම් සිදුකළ යුතුය.''

    බුලත් අතකුත් ගෙනියන්න කියයි...

    ඔය හදන්නෙ හමුදාවටත් කෙලින්න.. චෙක් කරන්න එද්දි ගෑනුන්ට රෙදි ලිහ ලිහ ඉන්න කියයි.. කඩු නෙවෙයි ඕන බිජ්ජක් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි එතකොට. ඔහොම නීති ගේන්න මොකද්ද දන්නෙ නෑ වෙච්ච අවිනීත පරික්ෂා කිරීම...
     
    • Like
    Reactions: richlife