Ingco brand wena dewal nam aran thiyenawa Gewana ganata watinawa bt build quality ekanam chuttak adui wage..
MATATH tikak hithuna, hoda vathura motor monavada?
Bump

ජිනසේන තමයි හොදම 3/4 HP එකක් ගන්න පුලුවන් 15ක් විතර වෙනකොට
තව තියනවා ලංලෝ වතුර මෝටර් මේක 1HP එතක් 15ක්ද කොහෙද වෙන්නෙ, (අර ඉස්සර ලංලෝ කියලා උදලු හදපු කම්පැනිය)අපේ ගෙදර ඔය වර්ග දෙකම තියනවා
සාමාන්යෙන් ජිනසේන මෝටර් තමයි හොදම කියලා කියන්නෙ ගාන පොඩ්ඩක් වැඩියි සහ 1hp හොයන්න අමාරුයි
ලංලෝ එකේ බිල්ඩ් කොලිටිය හොදයි වගේ පේනවා ඒකෙ වෑල් එකට වතුර අපි පුරවන්න ඕන නැහැ ඉබේම පිරෙන සීන් එකක් තියනවා ඒක නිසා එතනත් පොඩි වාසියක් තියනවා ඒ උනාට මම නම් රෙකමන්ඩ් කරන්නෙ ජිනසේන එක

ganna thanakuth kiyapan raththarane..![]()
Ona hardware ekaka thiyenawa machan nathnam jinasena ekema shop thiyenawa ewagen gannth puluwan habayi ethakota gana poddak wedi ape jinasena 1hp motor eka dn awurudu 20 katath wedi dawasagane use karanwa build quality eka uparimayi

Jinasena.solex pedrolo oin ekak ganna
