මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව ඒකටත් කෙලී Sri Lanka Customs detain around 1,000 BYD EVs in motor capacity probe

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ශ්‍රී ලංකා රජයෙන් වසර 20ක කැසිනෝ බලපත්‍රයක්…

    මේ අතර, ඉකුත් අප්‍රේල් මාසයේදී මෙල්කෝ (Melco) ශ්‍රී ලංකා රජයෙන් වසර 20 ක කැසිනෝ බලපත්‍රයක් දිනා ගත් බව නිවේදනය කර තිබිණි.

    ඒ අනුව, ජෝන් කීල්ස් සමාගම හා අත්වැල් බැඳගෙන මෙහි සූදු ප්‍රදේශය සංවර්ධනයට ඇමරිකානු ඩොලර් මිලියන 125 ක් ආයෝජනය කරන බවද එම සමාගම අවධාරණය කර තිබිණි.

    මේ කැසිනෝව වසරකට ඩොලර් මිලියන 250 ක දළ ක්‍රීඩා ආදායමක් (GGR) උපයා ගනු ඇතැයි හොංකොං හි උපන් කැනේඩියනු ව්‍යාපාරිකයකු හා මෙල්කෝ (Melco) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ පවසයි.

    මේ අතර, ජෝන් කීල්ස් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර සිහින නගරය “දකුණු ආසියාවේ පරිවර්තනීය සංවර්ධනයක් විය හැකි අතර සංචාරක ඉල්ලුම, ශ්‍රී ලංකාව සඳහා විදේශ විනිමය ඉපැයීම් සහ රැකියා උත්පාදනය සඳහා උත්ප්‍රේරකයක් විය හැකි” “සංකේතාත්මක සංවර්ධනයක්” ලෙස හඳුන්වයි.

    සිංගප්පූරුවේ මරීනා බේ සැන්ඩ්ස් සහ රිසෝර්ට්ස් වර්ල්ඩ් සෙන්ටෝසාට ඇති කළ ධනාත්මක බලපෑමම කොළඹට ද ඇති කරනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

    මෛත්‍රී තහනම් කළ කැසිනෝවට කවුද ලයිසන් දුන්නේ..

    මේ අතර, 2015 යහපාලන ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම හෝටල් පරිශ්‍රය තුළ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඒකමතිකව සම්මත කර තිබියදී එම පරිශ්‍රය තුළම මහාපරිමාණ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන්ද විශාල ආන්දෝලනයක් මතුව තිබේ.

    යහපාලන ආණ්ඩු සමයේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මගින් වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස්, ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස්, ක්වීන්ස්බරි ලෙෂර් ලිමිටඩ් යන සමාගම් සඳහා විශේෂ බදු සහන යටතේ කැසිනෝ ශාලා ආරම්භ කිරීමට අවසර ලබාදී තිබුණු අතර, 2015.01.31 දිනැති කැබිනට් පත්‍රිකාව මගින් එම අවසරය ඒකමතිකව අහෝසි කිරීමට හිටපු ජනාධිපති සිරිසේන මහතා පියවර ගෙන තිබිණි.

    එසේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් කැසිනෝ ශාලා ආරම්භ කිරීම තහනම් කොට තිබියදී ජෝන් කීල්ස් ආයතනය එම පරිශ්‍රයේම කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම අවසර ලබාගත්තේ කෙසේද යන ප්‍රශ්නය මේ වනවිට මතුව ඇතැයි පැවසේ.

    මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පසු ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ජනාධිපති ධුරයේ කටයුතු කළ අතර, වර්තමානයේ අනුර කුමාර දිසානායක මහතා එම ධුරයේ කටයුතු කරනු ලබයි.

    එසේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීම තහනම් කරමින් සම්මත කර තිබූ කැබිනට් පත්‍රිකාව අවලංගු කොට කැසිනෝ හල් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදෙමින් නව කැබිනට් පත්‍රිකාවක් සම්මත කළ යුතුව තිබේ.

    එවැන්නක් සම්මත කළා නම් එම කැබිනට් පත්‍රිකාව කොහිද, එය සම්මත කරනු ලැබුවේ කුමන ජනාධිපතිවරයකු යටතේද, ඒ කවදාද සම්මත නීතිය අනුව අදාළ කැසිනෝ ශාලා සඳහා උපයන විට ආදායමෙන් 45%ක බදු පැනවීමක් සිදුකරනවාද යන්න පිළිබඳ මේ වනවිට බරපතළ ගැටලුවක් මතුව ඇති බවද පැවසේ.

    ඒ අනුව ඉදිරියේදී බොහෝ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් නීති මාර්ගයට යොමුවීමේ සූදානමින් සිටින බවද මේ අතර මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබේ.

    https://sinhala.srilankamirror.com/news/ලංකාවට-නෑවිත්-ශාරුක්-නිව/
    john keels eka melco ekka partnership gahuwe 2024 wala neda bn? npp ekata kalin idan wadak.
    btw; meka ranil neme mahindaya kalath realy good work.


    https://ir.melco-resorts.com/news-r...rtnership-sri-lankas-john-keells-holdings-and
     
    • Like
    Reactions: Bitter Truth

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    බදු කොටා තව tax එකක් ගහයිද ? :lol:

    ECONOMYNEXT – Sri Lanka Customs has detained around 1,000 Chinese-made BYD electric vehicles in six consignments that arrived in the island over the declaration of motor capacity issue which is used to calculate taxes, official sources said.

    Customs have been declared a motor capacity of 100 kiloWatts but there have been concerns that the car are usually produced with a 150kW motor, which attracts a higher rate of duty in Sri Lanka.

    The excise for a 100 KW motor vehicle is 2.4 million rupees, but this rises to about 5.4 million rupees for a 150 KW vehicle.

    The BYD vehicles had arrived in six consignments and reached Sri Lanka in two different days of this month, the sources said.

    They have been now detained in port.

    In the case of conventional piston engine cars, it is customary for the same model to come in different sized engines. The same model of some mid-sized petrol cars for example used to come in 1300cc, 1500cc and even 1800cc engines.

    However, it is not yet clear if an electric motor’s output is limited or de-rated by the manufacturer but the physical motor is the same, how Sri Lanka authorities will view the issue.

    If it is determined that the tax applicable for a 150kW car is charged on the 100kW vehicle, a user may have to pay about 4 million rupees extra, an official source said.

    Already over 1,000 vehicles have been released to end users, he said.

    BYD sells 100kW models of its Atto 3 model in some markets, though it usually comes in a 150kW version.

    BYD in Singapore sells an Atto 3 model with a 100kW rated motor to conform to what is called a Category A certificate of entitlement in Singapre, according to the company website.

    Singapore’s Straits Times newspaper reported that Tesla has also launched a 110kW version in Singapore of its 255kW Model Y RWD.

    A lower rated motor means its performance will be lower, and for example may not be able to accelerate as quickly as the one with the higher output motor.

    According to the review site OneShift.com the BYD Seal 100kW version takes 10 seconds to accelerate from 0 to 100 (km/h), while the 150kW version does in 5.9 seconds.

    “There are different vehicles with different performance made by BYD,” a spokesman for JKCG Auto, the agents for Chinese car maker in Sri Lanka said.

    “This model is available not only in Sri Lanka but also in countries like Singapore and Nepal. And the configuration is done by the manufacturer.”

    Customs Spokesman Seevali Arukgoda was not immediately available for comment.

    At meeting of the Parliament’s Committee on Public Finance earlier this year, some participants raised the matter that the same model car was being charged different taxes based on the motor output declared in the documents submitted by the manufacturer.

    At the time Arukgoda said a complaint had been made, and Customs was looking into the issue.

    “We know the two models we have started an investigation,” he said. (Colombo/July 28/2025)

    - https://economynext.com/sri-lanka-customs-detain-around-1000-byd-evs-in-motor-capacity-probe-233141/

    Adanna kalin poddak hoyala balapn sale kaarayo tikak CoPF ekat ussan ewilla kauda oya case eka edde kiyala? 🤭🤭

    af7f064a71a96ba84c2cb44f14600283
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    බයියන්ට(සජබයි, සිලිබයි ඔක්කොටම) ඕන මෙතන බදු වංචාවක් වෙනව කියලා රට අවුස්සලා දේශපාලන වාසි ගන්න. ඇත්තටම එහෙම එකක් නෑ, ටැක්ස් ලූප්හෝල් එකක් නං තියෙනවා.

    ඊට පස්සෙ 100,150 දෙකටම හරියන්න බදු වැඩිකරොත් ඔන්න වාහන මිල වැඩිකරා ඔහෑ ඔහෑ ගාල එතනිනුත් දේශපාලන වාසි ගන්න.

    ආණ්ඩුවට කරන්න තියෙන්නෙ ජනතාවට EV වලට ටැක්ස් සහනයක් දෙනව කියලා 150 එකේ බද්ද අඩු කරලා 100 එකේ ගානටම ගේන්න. බයියන්ට රෙවිල කෙඳිරි ගාන හැටි බලන්න. 🤭

    මට නං හිතෙන විදියට ඕවට cc ගානට වගේ කැපෑසිටි වැඩි වෙන ගානට ටැක්ස් ගහන එක විහිලුවක්.

    ඔය යහපාලුුවෝ කරපු හරිය අපි දැක්කනේ බං 2015 බලේ අරන්..පුංචි කාර් ගැන youtube ඵකේ AD දදා හර්ෂ කියන ඵකා ඒ කාලේ මිනිස්සුන්ව පට්ට විදිහට රැවැට්ටුවා..බලේ ගත්ත ගමන් ඒ AD ඔක්කොම මාස දෙකෙන් උගේ youtube ඵකෙන් අයින් කරා..මහ ලොකු අාර්ථික ඔස්තාර්.🤭..ඕකුන් තමයි රටේ තිබ්බ ටිකත් කෑවේ..දැන් ඵනවා උපදෙස් දෙන්න රට හදන හැටි ගැන..සජබේ උන් හිතන් ඉන්නේ මිනිස්සුන්ට ඒව මතක නෑ කියලා..දැන් රනිල්ට බැණ බැණ උපාසකයෝ වෙන්න හදනවා😅
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,670
    28,703
    113
    Adanna kalin poddak hoyala balapn sale kaarayo tikak CoPF ekat ussan ewilla kauda oya case eka edde kiyala? 🤭🤭
    විධායක ජනාධිපති, තුනෙන් දෙකේ බලය තියන ආණ්ඩුවේ ඉදන් අවමංගල සභාව වෙනකන් බලය අල්ලාගෙන රට පාලනය කරනවා කියන්නේ මෝඩ මාලිමා ජෙප්පෝ. හැබයි tax ගහන්නේ විපක්ෂයෙන්. මාර වැඩේ ලංකාවට උනේ :lol:

    ඔය යහපාලුුවෝ කරපු හරිය අපි දැක්කනේ බං 2015 බලේ අරන්..පුංචි කාර් ගැන youtube ඵකේ AD දදා හර්ෂ කියන ඵකා ඒ කාලේ මිනිස්සුන්ව පට්ට විදිහට රැවැට්ටුවා..බලේ ගත්ත ගමන් ඒ AD ඔක්කොම මාස දෙකෙන් උගේ youtube ඵකෙන් අයින් කරා..මහ ලොකු අාර්ථික ඔස්තාර්.🤭..ඕකුන් තමයි රටේ තිබ්බ ටිකත් කෑවේ..දැන් ඵනවා උපදෙස් දෙන්න රට හදන හැටි ගැන..සජබේ උන් හිතන් ඉන්නේ මිනිස්සුන්ට ඒව මතක නෑ කියලා..දැන් රනිල්ට බැණ බැණ උපාසකයෝ වෙන්න හදනවා😅
    ඉතින් 2015-2018 කාලේ තමයි වැඩියෙන්ම පුංච් කාර් අරන් තියෙන්නේ. අලුත් කාර් ලක්ෂයකට වඩා අරන් 2015.
    New motor car registrations:

    2015-1056282016-451722017-391822018-80776

    - https://lankastatistics.com/social/registered-motor-vehicles.html

    In Sri Lanka, new car registrations surged in 2015, particularly in the second half of the year, driven by factors like low interest rates and tax cuts on small cars. Specifically, car registrations hit a new high in July 2015, with a notable increase in small car sales following a tax cut in January. Overall, 2015 was a turning point for new car sales in Sri Lanka, with small cars making up a significant portion of the new registrations.

    Here's a more detailed breakdown:
    • July 2015 Peak:
      Vehicle registrations reached a new high in July 2015, with a 85% increase compared to the same period in the previous year.

    • Small Car Sales Surge:
      Small car registrations saw a significant rise, especially after a tax cut in January 2015.

    • Maruti/Suzuki Dominance:
      Maruti/Suzuki, particularly the Alto model, became the leading brand and model in the small car segment.

    • Hybrid Vehicle Registrations:
      While hybrid vehicle registrations also rose, the increase was less dramatic compared to small cars.

    • Impact of Low Interest Rates:
      Low interest rates fueled the increase in vehicle registrations by boosting credit availability and making vehicle purchases more accessible.

    • Turning Point Year:
      2015 is recognized as a turning point for new car sales in Sri Lanka, with small cars playing a major role in the increased registrations.



      Sri Lanka vehicle registrations up 82-pct in May 2015


      Monday June 22, 2015 7:34 am

      COLOMBO (EconomyNext) – Sri Lanka’s vehicle registrations rose 82 percent from a year earlier to 38,398 unit in May 2015 amid historically low interest rates which boosted credit and discouraged savings.
      Motor car registrations rose 205 percent in May to 5,999 units, an all-time record, sharply higher exceeding the 4,500 units a month seen during a credit bubble in 2011, an analysis of Sri Lanka’s vehicle registry data by JB Securities, a Colombo based brokerage, shows.


      https://economynext.com/sri-lanka-vehicle-registrations-up-82-pct-in-may-2015-1771/




      Sri Lanka vehicle registrations hit new high in July 2015 amid cheap credit


      Wednesday August 12, 2015 7:47 am

      ECONOMYNEXT – Sri Lanka’s vehicle registrations hit a new high of 61,953 units in July 2015, up 85 percent from a year earlier, with cars up 85 percent, three wheelers up 73 percent and motor cycles up 68 percent, an analysis of vehicle registry data showed, amid low interest rates.
      Car registrations rose to 9,666 units in July 2015, up from 2,555 in 2015 with small car sales rising 5,393 units from 367 units a year earlier, following a tax cut in January, an analysis of vehicle registry data by J B Securities, a Colombo-based equity brokerage showed.
      Vehicles sales had already picked up to 4,311 units in December from 2,419 in November amid a recovery in bank credit when the tax cut was made.
      Registrations of imported used cars also rose 3,950 units in July from 3,072 units in January led by hybrids despite a tax hike by the new administration.
      Hybrid registrations dropped to 4,069 units in July from 4,320 in January.
      Though the Suzuki Alto is the country’s best-selling car, observers say they are not very visible on the roads of Colombo, indicating that owner are relatively less well-off and are keeping them home for weekend use.

      https://economynext.com/sri-lanka-v...new-high-in-july-2015-amid-cheap-credit-2258/

    Sri Lanka’s new vehicles registrations surge to a new high

    Sunday, December 06, 2015

    Vehicle-Reg-new3.jpg


    Sri Lanka’s new vehicles registrations have surged to a new high of 611,551 up to November this year compared to 371,906 in the same period last year, Sri Lanka Motor Traffic Department data showed.The demand for vehicles has increased mainly from state sector employees who benefited from the government pay hike and the interest rate reduction on bank and finance company loans and leasing facilities, a top official of the Motor Traffic Department (MTD) revealed.

    Vehicle registrations recorded a an increase to 63,824 in September 2015 from 40,573 in the same month last year, but fell from a record 66,889 set in March ,MTD data showed.The increase in vehicle sales in September was possibly due to the confusion over the loan-to-value (LTV) ratio for vehicle leasing set by the Central Bank, MTD official said.”It is evident that the LTV rule has had a major impact on three-wheelers where volumes dropped from around 12,000 in September to 8,000 In October this year,” he added.

    Even though the 70 percent LTV cap was announced on September 15 to come into effect for letters of credit opened after October 18, the Central Bank later said that it will come into effect only after December 1.Customers in large number have obtained 90 per cent leasing facility from those companies, before the 70 percent LTV come into effect to buy cars, three wheelers and motor cycles to beat the dead line.97,539 cars have been registered up to November this year; up from 32,858 in the same period last year

    Registrations of three wheelers also recoded a new high of 118,494 up to November in 2015 compared to 71,347 up to November 2014. Registrations of motorcycles recorded an increase 338,285 up to November compared to 23,3787in the same period of 2014.Rajapaksa regime’s motor cycle distribution programme for public sector workers including the police has contributed immensely towards the increasing of motor cycle registrations in 2014 and 2015.

    https://www.sundaytimes.lk/151206/b...registrations-surge-to-a-new-high-173459.html
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    හරි ඉතිං ඉන්න පොඩ්ඩක් ඉවසලා ගාණ වැඩි කරයි..ඊට පස්සේ කෙඳිරිගාන්න ඵපා හැබැයි EV ත් ගණන් කියලා... 😅

    පැහැදිලි නෑ
    එතකොට සීනි බදු වංචාව, ලොකු ලූණු බදු වංචාව කයිතන්ලගෙ බොරුවක් ද
    ඒවා නොකලා නම් සීනි මිල ඉහළ යනවා ද? 😆
     
    • Like
    Reactions: AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    පැහැදිලි නෑ
    එතකොට සීනි බදු වංචාව, ලොකු ලූණු බදු වංචාව කයිතන්ලගෙ බොරුවක් ද
    ඒවා නොකලා නම් සීනි මිල ඉහළ යනවා ද? 😆

    සීනි බදු වංචාවයි, අනිත් බදු වංචායි ඇත්තටම උන ඒවා.

    BYD කාර් ගේනකොට කොහෙද බදු වංචාවක් වෙලා තියෙන්නෙ? ඒක පැහැදිලි කරපන්කො මුලින් 😆😆

    BYD Atto 150kW විතර නං හදන්නෙ ඒ ගානට ටැක්ස් එක ගැහුව නං ඉවරයි. 100kW කියල පවර් එක අඩු කරල දෙන්නෙත් 150 එකම නං ඒක බදු වංචාවක් කියන්න බැරිත් නෑ.

    අනිත් අතට 100kW විදියට පවර් එක අඩු කරපු එකක් ආයෙ වැඩි කරන්නෙ නැත්තං(බැරි නං) ඒක වංචාවක් කියන්නත් බෑ.

    නීති වෙනස් කරන්න ඕන.
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    විධායක ජනාධිපති, තුනෙන් දෙකේ බලය තියන ආණ්ඩුවේ ඉදන් අවමංගල සභාව වෙනකන් බලය අල්ලාගෙන රට පාලනය කරනවා කියන්නේ මෝඩ මාලිමා ජෙප්පෝ. හැබයි tax ගහන්නේ විපක්ෂයෙන්. මාර වැඩේ ලංකාවට උනේ :lol:
    Uba dekke nedda Mujibar Parliament eket kediri gaanawa oka kiyala. Uba kiyapan mata den Harsha oka CoPF ekedi expose kare netnam mokadda wenne kiyala? 😂😂
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,408
    5,761
    113
    ඔය සේල් කාරයෝ කරන බලු වැඩ. Atto 3 එකේ 100kw එනවා හුගක් markets වලට. 150kwත් එනවා. කොම්පැනියෙන්ම ගෙන්නන නිසා ඕන විදියට configure කරල ගේන්න පුලුවන්. සේල් කාරයෝ වෙන වෙන රටවලින් උස්සන් එන ඒවා ඔක්කොම 150kw . ඒවට ලොකු ටැක්ස් එකක් වදිනවා, එතකොට උන්ට ඒව විකුන ගන්න බෑ. ඒ කුහක කමට මුන් හදන්නෙ බොරු ප්‍රශ්නයක් මවලා 100kw එකටත් 150kwම් ටැක්ස් වදින විදියට සිස්ටම් එක වෙනස් කරන්න. ආන්ඩුවෙ බල්ලොත් බලාගෙන එන්න ටැක්ස් ගහල හම්බ කරන්න. දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් යනවනේ EV වලට. ඒක අල්ලගෙන කීයක් හරි කඩාගන්න බලන් ඉන්නෙ.
    ආන්ඩුවයි, සේල් කාරයොයි රටට සාපයක්
     
    • Like
    Reactions: Draco Malfoy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඔය සේල් කාරයෝ කරන බලු වැඩ. Atto 3 එකේ 100kw එනවා හුගක් markets වලට. 150kwත් එනවා. කොම්පැනියෙන්ම ගෙන්නන නිසා ඕන විදියට configure කරල ගේන්න පුලුවන්. සේල් කාරයෝ වෙන වෙන රටවලින් උස්සන් එන ඒවා ඔක්කොම 150kw . ඒවට ලොකු ටැක්ස් එකක් වදිනවා, එතකොට උන්ට ඒව විකුන ගන්න බෑ. ඒ කුහක කමට මුන් හදන්නෙ බොරු ප්‍රශ්නයක් මවලා 100kw එකටත් 150kwම් ටැක්ස් වදින විදියට සිස්ටම් එක වෙනස් කරන්න. ආන්ඩුවෙ බල්ලොත් බලාගෙන එන්න ටැක්ස් ගහල හම්බ කරන්න. දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් යනවනේ EV වලට. ඒක අල්ලගෙන කීයක් හරි කඩාගන්න බලන් ඉන්නෙ.
    ආන්ඩුවයි, සේල් කාරයොයි රටට සාපයක්

    100kW විදියට ගෙනත් 150kW විදියට වෙනස් කරනව නං එතන ප්‍රශ්නයක් තියෙනවනේ.

    ඕකට කරන්න තියෙන සරලම දේ දෙකටම එකම ටැක්ස් එක ගහන එක. මොකද දෙකේම තියෙන්නෙ එකම මෝටරේ ලු(150kW). එතකොට දෙකටම 150kW ටැක්ස් එක ගහන එක වැරදි නෑ එහෙම බැලුවම.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,408
    5,761
    113
    100kW විදියට ගෙනත් 150kW විදියට වෙනස් කරනව නං එතන ප්‍රශ්නයක් තියෙනවනේ.

    ඕකට කරන්න තියෙන සරලම දේ දෙකටම එකම ටැක්ස් එක ගහන එක. මොකද දෙකේම තියෙන්නෙ එකම මෝටරේ ලු(150kW). එතකොට දෙකටම 150kW ටැක්ස් එක ගහන එක වැරදි නෑ එහෙම බැලුවම.
    එහෙම භාවිතා නොවන 50kw ගෙවන එක සාදාරනද බන්?
    එහෙම මෝටර් වෙනස් කරන්න බෑ බන්. හොදට බලපන් 150kw මෝටර් එකේ වෙනස. ඔය atto 3 ගත්ත එකෙක් ගෙන් අහල බලන්න 0-100kmph යන්න පුලුවන්ද කියලා තත්. 7න්? 150kw නම් පුලුවන්, 100kw නම් අනිවා තත් 10 පනිනවා.

    ඔය සේල් කාරයො ගේන තර්කය තමයි, 150kw මෝටරය වලින් 100kw ලිමිට් කරල තියෙනවා කියන එක. ඒක ඇත්ත නමුත් එහෙම කරා කියල අනිත් පැත්තට ඒක වැඩි කරන්න ලේසි නෑ. firmware වල ඉදන්ම වෙනස්කම් කරන්න ඕන. අනික එහෙම කරන්න ලන්කාවේ agents ලට අවසර තියා තාක්ශනයවත් නෑ.

    අර මම කිව්ව සේල්කාරයින්ගෙ කුපාඩි හේතුව තමා ඔතන තියෙන්නෙ.
     
    • Like
    Reactions: Draco Malfoy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම භාවිතා නොවන 50kw ගෙවන එක සාදාරනද බන්?
    එහෙම මෝටර් වෙනස් කරන්න බෑ බන්. හොදට බලපන් 150kw මෝටර් එකේ වෙනස. ඔය atto 3 ගත්ත එකෙක් ගෙන් අහල බලන්න 0-100kmph යන්න පුලුවන්ද කියලා තත්. 7න්? 150kw නම් පුලුවන්, 100kw නම් අනිවා තත් 10 පනිනවා.

    ඔය සේල් කාරයො ගේන තර්කය තමයි, 150kw මෝටරය වලින් 100kw ලිමිට් කරල තියෙනවා කියන එක. ඒක ඇත්ත නමුත් එහෙම කරා කියල අනිත් පැත්තට ඒක වැඩි කරන්න ලේසි නෑ. firmware වල ඉදන්ම වෙනස්කම් කරන්න ඕන. අනික එහෙම කරන්න ලන්කාවේ agents ලට අවසර තියා තාක්ශනයවත් නෑ.

    අර මම කිව්ව සේල්කාරයින්ගෙ කුපාඩි හේතුව තමා ඔතන තියෙන්නෙ.

    මෝටරේ වෙනසක් නැතිලු. 150kW මෝටරේ විතරයිලු තියෙන්නෙ හැම එකේම. 100kW කියල තියෙන්නෙ 150 එකේ පවර් එක firmware වලින් අඩු කරල කියල කියන්නෙ. ඕන නං වැඩි කරන්නත් පුලුවන් වගේ එකක්. මම එච්චර විස්තර දන්නෙ නෑ. ඕව තමයි සර්ච් කරාම ආවෙ.

    එතකොට වාහනේ ඇත්තටම තියෙන්නෙ 150kW මෝටරයක් නං ඒ ගානට බදු ගහන එකේ වරදක් කියන්නත් බෑ.

    අනිත් අතට 100kW විදියට පවර් එක අඩු කරපු එකක් ආයෙ වැඩි කරන්නෙ නැත්තං(බැරි නං) ඒක වංචාවක් කියන්නත් බෑ.

    ඔතන තාක්ෂණය අප්ඩේට් වීම මත නීති අප්ඩේට් කරන්න ඕනකමක් තියන්නෙ. සරලවම 150kW එකටත් 100kW එකේම බද්ද ගහන්න පුලුවන්.

    එතකොට අනිත් ඉලෙක්ට්‍රික් කාර් වලට මොකද කරන්නෙ? ඒවයෙත් 150 එන ඒවට(හෝ වැඩි) 100 ටැක්ස් එකමද ගහන්නෙ?

    කියන තරං සරල නෑනෙ. සම්පූර්ණ වෙනසක් කරන්න ඕන එහෙනං ඉලෙක්ට්‍රික් කාර් ටැක්ස් කරන විදියෙ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,812
    113
    Nugegoda, Sri Lanka
    Atto3 Gaththa untath wadiwena gaana gewanna unoth thama kari scene eka.. :baffled:

    BYD Atto දහසක් රේගු අත්අඩංගුවට.. ධාරිතාව අඩුවෙන් පෙන්නලා.. කලින් ගත්ත අයත් අමාරුවේ..


    ශ්‍රී ලංකා රේගුව විසින් චීන නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000කට ආසන්න ප්‍රමාණයක් රඳවාගෙන ඇති අතර, එය බදු ගණනය කිරීම සඳහා භාවිතා කරන මෝටර් ධාරිතාව පිළිබඳ ගැටලුවක් හේතුවෙන් සිදුවී ඇත. මෙම සිදුවීම, විදුලි වාහන ආනයනයේදී මතුවිය හැකි සංකීර්ණතා සහ රටේ බදු ප්‍රතිපත්තිවල පවතින ගැටළු ඉස්මතු කරයි.

    ශ්‍රී ලංකා රේගුව විසින් BYD විදුලි වාහන තොග 6ක් රඳවාගෙන ඇත. මෙම වාහන මේ මස (ජූලි 2025) දින දෙකකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.


    මෝටර් ධාරිතාව පිළිබඳ ගැටලුව: රේගුවට ඉදිරිපත් කර ඇති ලේඛනවල මෝටර් ධාරිතාව කිලෝවොට් 100 (100kW) ලෙස සඳහන් කර තිබුණද, මෙම වාහන සාමාන්‍යයෙන් කිලෝවොට් 150 (150kW) මෝටරයකින් නිපදවන බවට සැක පහළ වී තිබේ. ශ්‍රී ලංකාවේ බදු ගණනය කිරීම් සඳහා මෝටර් ධාරිතාව සෘජුවම බලපාන බැවින් මෙය ගැටලුවක් වී ඇත.

    https://lankacnews.com/byd-atto-දහසක්-රේගු-අත්අඩංගුවට-ධ/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,670
    28,703
    113

    John Keells responds to claims over BYD vehicle imports


    Colombo, July 29 (Daily Mirror) - In response to recent media reports and rising public concern over a consignment of BYD electric vehicles imported into Sri Lanka, John Keells CG Auto (Pvt) Ltd (JKCG) has clarified that the vehicles in question were brought in directly from BYD in China and are fully compliant with all local regulations.

    Issuing an official statement, JKCG said that the imported vehicles are 100 kW models identical to those sold in regulated international markets such as Singapore. The company emphasized that the vehicles were imported through proper legal channels and with full transparency.

    Addressing specific concerns regarding the motor power ratings, JKCG said that the power output of the vehicles was verified through official test reports from BYD and further certified by an independent third-party testing body. These steps, the company noted, ensure compliance with performance and safety standards.

    "Contrary to certain claims circulating in mainstream and social media, these vehicles are genuine, compliant, and tested to international standards," the statement read. JKCG reaffirmed its commitment to responsible corporate conduct and pledged to maintain stakeholder trust.

    The company also confirmed that it is in ongoing discussions with relevant regulatory authorities to clarify any outstanding concerns. All necessary documentation has already been submitted, it added.

    “As a responsible corporate, we remain fully transparent and cooperative,” JKCG said. “We are committed to clearing any doubts and maintaining confidence in our operations and the BYD brand.”

    The clarification comes at a time when there is increasing scrutiny over the standards and compliance of electric vehicle imports into Sri Lanka. JKCG assured it would continue to keep its customers and the public informed as the matter progresses.

    - https://www.dailymirror.lk/breaking...to-claims-over-BYD-vehicle-imports/108-315452



    ------ Post added on Jul 30, 2025 at 8:31 PM