අම්මපා උබටත් පේන දේවල් බන්..![]()
hound මැරෙනවත් දැක්ක බං ටික දවසකට කලිං දැන් මතක නෑ කොහොමද කියල

අම්මපා උබටත් පේන දේවල් බන්..![]()

එහෙම film එකක් බලනව වගේ ලස්සනට දැක්කෙ නෑ යකෝ
නිකං අර prophecy පෙන්නනකොට කිසි පිලිවෙලක් නැතුව පොඩි සීන් flash වෙන්නෙ ඒ වගේ.
එක පාරට ආර්යා ඉන්නව දැක්ක. ටිකකිං දෙපැත්තෙම තලේ තියෙන මන්නයක් විතර දිග පොරොවක් ඇවිල්ල නල්ලෙ වැදුන.
ඊට පස්සෙ එක පාරට ජැකන් හගාර් අස්සයෙක් පිට ඉන්නව දැක්ක.
ඊට පස්සෙ වෙන හීනයක් ඒක මේකට අදාල නෑ ඒක සුනාමියක්.

hound මැරෙනවත් දැක්ක බං ටික දවසකට කලිං දැන් මතක නෑ කොහොමද කියල![]()
සිරා...කතාව ඉවර වෙන්න කලින් තමන්ගෙ විදිහට කතාව බලන්න ගදාගන පුලුවන් උබට...මරු...
lucid dreaming නෙමේ. මට පාලනයක් නෑ ඉබේ පේන ඒව 
මගෙ විදිහ නෙමේ බංlucid dreaming නෙමේ. මට පාලනයක් නෑ ඉබේ පේන ඒව
![]()
එතකොට බන් බයවෙනවනෙ..

අනේ වැඩි වෙලා කරන්න හම්බුන්නෑ යෝදයෙක් එව්ව තඩි ගලකට යට වෙලා මලා 
wildlings ල ගහන කාලෙ castle black වල මං යුද්ධ කරනවත් දැක්කඅනේ වැඩි වෙලා කරන්න හම්බුන්නෑ යෝදයෙක් එව්ව තඩි ගලකට යට වෙලා මලා
![]()

එහෙම film එකක් බලනව වගේ ලස්සනට දැක්කෙ නෑ යකෝ
නිකං අර prophecy පෙන්නනකොට කිසි පිලිවෙලක් නැතුව පොඩි සීන් flash වෙන්නෙ ඒ වගේ.
එක පාරට ආර්යා ඉන්නව දැක්ක. ටිකකිං දෙපැත්තෙම තලේ තියෙන මන්නයක් විතර දිග පොරොවක් ඇවිල්ල නල්ලෙ වැදුන.
ඊට පස්සෙ එක පාරට ජැකන් හගාර් අස්සයෙක් පිට ඉන්නව දැක්ක.
ඊට පස්සෙ වෙන හීනයක් ඒක මේකට අදාල නෑ ඒක සුනාමියක්.

Ubatanam Meka Iwara Unahama Pissu Hadewihound මැරෙනවත් දැක්ක බං ටික දවසකට කලිං දැන් මතක නෑ කොහොමද කියල![]()
මං හීනෙන් දැක්ක ආර්යා මැරෙනව
තඩි පොරොවක් ඇවිල්ල නල්ල ඉස්සරහට වදිනව.
ජැකන් හගාර් අස්සයෙක් පිටේ ඉඳං බලං අර අමුතු හිනාව දාගෙන ඉන්නව.
හරියට ජැකන් හගර් මැරුව වගේ
හරියට නිකං night king ව පරාද කරන්න ආර්යාව පණ පිටිං තියාගත්ත දැන් වැඩක් නැති නිසා මරල දැම්ම වගේ![]()

Faceless men never die.
මටත් හිතෙනවා ආර්යා මැරෙයි කියලා
කතාවේ එයාගේ කොටස එයා කරලා ඉවර නිසා
ratings
![]()
Season 5 episode 6 mokadda ban.. mata eka echchara note une nane..
Concept Eken Pita Panna Thama Api Hithan Idiya Une Na Okai Seen EkaSeason 5 episode 6 mokadda ban.. mata eka echchara note une nane..
ape me lagadi balanna gatta baka pandithayo dethun denek awith pada talks dunnata majority ekata anuwa me season eka awl thama..![]()

ඇත්තටම අඩු ඇයි ?
Plot eka hoda unta kathwa speed wadi nisaa control ekak nha, onawata epawata gothala main points tika mokak hari korala pennanwa, dialogs ajuthayai, kathwata anuwaa wena siidi reality nha wage (NK marena eka, Rhaegal marena eka), martin kaaraya kynwa wage season 10 k wage korann thibba, wiydama wagema adayamath athine hodata