Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Some Claim this seance depicting about " Red Wedding "

    ඔය කොයි කාලෙ සිද්ධියක්ද බං.
    මං නිකං බලාගෙන යද්දි දැක්කෙ. හැරන්හෝල් වල තුවාල වෙලා ඉද්දි කයිබර්න්ව බේරගන්නෙ ස්ටාක්ස්ල :baffled: :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dany_s_Dragons_are_Born.png
    ඔය රූප වලින් ඉතිහාසේ නේද පෙන්නන්නේ. ඉස්සරහට වෙන දේවල් ඕකට දාන එකක් නෑ කට්ටිය ඕක බලල කතාව හිතාගන්නවනේ නැත්තන්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය කොයි කාලෙ සිද්ධියක්ද බං.
    මං නිකං බලාගෙන යද්දි දැක්කෙ. හැරන්හෝල් වල තුවාල වෙලා ඉද්දි කයිබර්න්ව බේරගන්නෙ ස්ටාක්ස්ල :baffled: :sorry:

    රෙඩ් වෙඩින් එක නම් සීසන් 3 එපිසොඩ් 9 යෙ අන්තිම කොටස .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය රූප වලින් ඉතිහාසේ නේද පෙන්නන්නේ. ඉස්සරහට වෙන දේවල් ඕකට දාන එකක් නෑ කට්ටිය ඕක බලල කතාව හිතාගන්නවනේ නැත්තන්.

    ඔව් ඉතිහාසයෙ වෙච්ච දෙවල් තමා දාන්නෙ ඔකෙන්.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Plot eka hoda unta kathwa speed wadi nisaa control ekak nha, onawata epawata gothala main points tika mokak hari korala pennanwa, dialogs ajuthayai, kathwata anuwaa wena siidi reality nha wage (NK marena eka, Rhaegal marena eka), martin kaaraya kynwa wage season 10 k wage korann thibba, wiydama wagema adayamath athine hodata
    ඇයි දන්නේ නෑ උන් සීසන් 8න් මේක ඉවර කරන්නේ:rolleyes:
    තව සීසන් 2 ක් විතර ගැහුවනම් හොද ආදායමක් හොයාගන්න තිබ්බනේ
    Thawa awurud dekak yanakan matanam iwasanna ba ban
    bari wela hari mokak hari unoth ehema me katawa iwara wenna kalin:eek:
    Dan iwara wena eka hodai:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Thawa awurud dekak yanakan matanam iwasanna ba ban
    bari wela hari mokak hari unoth ehema me katawa iwara wenna kalin:eek:
    Dan iwara wena eka hodai:sorry:

    අර බෝම්බ ටිකට අහුවෙලා game of thrones ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉඳපු කී දෙනෙක් මැරෙන්න ඇත්ද :( got අවසානය බලන්න ඒ මිනිස්සු කොච්චර ආසාවෙන්ද ඉන්න ඇත්තෙ :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අර බෝම්බ ටිකට අහුවෙලා game of thrones ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉඳපු කී දෙනෙක් මැරෙන්න ඇත්ද :( got අවසානය බලන්න ඒ මිනිස්සු කොච්චර ආසාවෙන්ද ඉන්න ඇත්තෙ :(
    :( :( Ekanam aththa ban kalakanni serama me ratin pituwahal karanna ona
    dakakda ara palliya gawa sadde dana hati hu puthala

    thama kate aduwak na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :( :( Ekanam aththa ban kalakanni serama me ratin pituwahal karanna ona
    dakakda ara palliya gawa sadde dana hati hu puthala

    thama kate aduwak na

    බලන්නෑ බං ඕව :( බැලුව කියල මක් කරන්නද. නිකං ලේ කෝප වෙන එක විතරයි. වෙන දෙයක් වෙච්චාවෙ කියල බලාගෙන ඉන්නව‍:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බලන්නෑ බං ඕව :( බැලුව කියල මක් කරන්නද. නිකං ලේ කෝප වෙන එක විතරයි. වෙන දෙයක් වෙච්චාවෙ කියල බලාගෙන ඉන්නව‍:(
    Lankawe politics dan GOT wage wela ban
    bale ganan poranakanawa me hut :( :(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඔය රූප වලින් ඉතිහාසේ නේද පෙන්නන්නේ. ඉස්සරහට වෙන දේවල් ඕකට දාන එකක් නෑ කට්ටිය ඕක බලල කතාව හිතාගන්නවනේ නැත්තන්.

    Me seen eka season 1-7 Nehe.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Hemedema hondata karala eka uda rena scene ekak thiyenne issaraha epi 2 di. Eke ragapaana unma kiyanawa, Dissapointing Painful, baddest possible ending kiyala.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Hemedema hondata karala eka uda rena scene ekak thiyenne issaraha epi 2 di. Eke ragapaana unma kiyanawa, Dissapointing Painful, baddest possible ending kiyala.

    ඩිසපොයින්ට් ,පේන්ෆුල් දෙවල් ගොඩාක් තිබුණා මෙ ශො එකෙ.
    නෙඩ් ස්ටාක් ගෙ හිස ගසා දැමීම ,රෙඩ් වෙඩින් එක, ඔබරින් මාටෙල් ඝාතනය,
    ඒ වගෙම සන්තොස වෙන දෙවල් තිබුණා, ජෙෆ්‍රි ඝාතනය ,ටිරියන් ජෙෆ්‍රිගෙ කනට ගැසිම වගෙ දෙවල්
    තනිකර පොලිටික් ගෙම් තිබුණෙ මුල් සීසන් 4 දි.
    ඒවගෙම වයිට් වොකර්ස් ලා ගැන තිබ්බ සීන්ස් එහෙම හෙන බය හිතෙන ගුප්ත බවකින් තිබ්බා

    මෙ සෙරම සීසන් 5 න් පස්සෙ චා වෙන්න ගත්තා.

    මිනිස්සු පිනවන්න ගත්තා සීසන් 6 ඉඳන්.

    ලොකුම වේදනාව තමා කතාවෙ ගුණාත්මක භාවය විනාස වීම.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලොකුම වේදනාව තමා කතාවෙ ගුණාත්මක භාවය විනාස වීම.

    :yes::yes::sorry::sorry:
    මේ කොටස් 6 හදන්න අවුරුදු 2 ක්ම ගිය නිසා මන් හිතුවා සුපිරියට ඇති කියලා
     
    Last edited: