මහනුවර තියෙන හොද සිංහල කෑම කඩ මොනාද බන්
කොත්තු කඩ මොනාද?


කොත්තු හම්බ කෑමක් ෆකෝ...... කාපිය නෙලුම් කොලේ බත්![]()
කොත්තුවෙඉතිහාසෙ හොයල බලපන්, මේකෙ ත්රේඩ් එකකුත් ගිහින් තියෙනවාදැන් හැදෙන උන්ට බත් කන්න බැරිද බං ?මොකක් හරි අමුතු ලෙඩක්ද එක්කො කොත්තු නැත්තං රයිස්
අයිසිස් උන්ට අල්ලන්න දෙයක් නැතිවෙයි දැන් සිංහලු කන කෑම වල හැටියට
![]()
![]()
දැන් හැදෙන උන්ට බත් කන්න බැරිද බං ?මොකක් හරි අමුතු ලෙඩක්ද එක්කො කොත්තු නැත්තං රයිස්
![]()



නෙලුම් කොලේ බත්කාලා
සරමයි කමිසෙයි අැදලා
හවසට රා බීලා
කඩපිලක වාඩිවෙලා කේලම් කිය කිය ඉන්නද කියන්නෙ

ubath ape amma wage.. sathyata dethun paarak kaawama mak wenawada... bath ithn hama daama kana eke..![]()

කොත්තු දෙමල කෑමක්
උබ හිතුවද ඒකත් අල් මැව්ව කෑමක් කියලකොත්තුවෙඉතිහාසෙ හොයල බලපන්, මේකෙ ත්රේඩ් එකකුත් ගිහින් තියෙනවා

කන දෙයක් හදාගෙන කාපන් ලංකාවේ කොහේ කෑවත් රහට මලජරාව කන්න තියෙන්නේ මහනුවර තියෙන හොද සිංහල කෑම කඩ මොනාද බන්
කොත්තු කඩ මොනාද?
මට මතක හම්බ කෑමක් වගේ,කන දෙයක් හදාගෙන කාපන් ලංකාවේ කොහේ කෑවත් රහට මලජරාව කන්න තියෙන්නේ
හොඳ කඩයක් නුවර කවුරුහරි කියයි.
බම්ප්


North indian muslim un thamai introduce karala thiytanneසිංහල ජාතික හෝටලය![]()