මහනුවර

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ශ්‍රී රම්‍යා
    Delight
    සිංහල ජාතික හෝටලය

    සිංහල ජාතික හෝටල‍ය :rofl:

    sinhala jathika hotale

    perera and sons rathu bokkuwa

    Royal Mall


    ශ්‍රී රම්‍යා තමා හොද



    සිංහල ජාතික හෝටලයට එක පාරක් ගිය එකෙක් ආයේ යන්නේ නෑ. එච්චරට සවුත්තුයි. නමත් කනවා. කොච්චර පරණ එකක්ද, වැඩක් නෑ:baffled:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහනුවර තියෙන හොද සිංහල කෑම කඩ මොනාද බන්
    කොත්තු කඩ මොනාද?

    The Bake House Kandy.
    The Royal Mall Kandy.
    Siri Ramya, Kandy.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,630
    1
    4,471
    113
    Matale
    ශ්‍රී රම්‍යා තමා හොද



    සිංහල ජාතික හෝටලයට එක පාරක් ගිය එකෙක් ආයේ යන්නේ නෑ. එච්චරට සවුත්තුයි. නමත් කනවා. කොච්චර පරණ එකක්ද, වැඩක් නෑ:baffled:

    ශ්‍රී රම්‍යා 1k chicken kottu 1k chicken roasted chicken da danne na kana Hama chicken kallakma a kale idan karawela hodatama kalupaatata.. a unata peredath kawa.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    ඩෙවොන් එක සිංහලද?:confused::confused:



    මහ විදියේ තියෙනවා නේද ආරිය සිංහල හෝටලය කියල එකක්, එකේ කොත්තුනම් එච්චරම කොලිටි නෑ ...


    බලාජි තොසේ, තව ට්‍රිනිටිය ගාව තියෙනවා කැෆේ ඩි වයිබ් කියල..එකත් හොදයි.
     
    May 1, 2011
    1,146
    97
    0
    Delight
    Devon
    Sri Ramya
    Midland
    Lyons
    Worldspice

    Koththu nm thiyanawada danne na hbai owa thama thiyana sinhala kada.

    cafe the vibe

    Sinhala jathika hotale koththu thiyanawa dawltath
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හෙළ බොජුන්
    ඩෙවොන්
    ශ්‍රී රම්‍යා

    තව හොද කොත්තු කඩයක් තියෙනවා නම මතක න නෙලුම් එක ඉස්සරහම තියෙන්නේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,977
    3,780
    113
    ශ්‍රී රම්‍යා තමා හොද



    සිංහල ජාතික හෝටලයට එක පාරක් ගිය එකෙක් ආයේ යන්නේ නෑ. එච්චරට සවුත්තුයි. නමත් කනවා. කොච්චර පරණ එකක්ද, වැඩක් නෑ:baffled:
    sinhala jathika eka issara loku kadayak. passe dekata bedala wena shop ekak damma. ithuru bage thamayi dan thiyenne. kaalayak oke hotel eka nathuwa thibba. mama hithanne dan wena kenek karanne e namata
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    vinci cafe kageda dan ne,danna kenek kiyanta (1k Thalwaththe thiyanawa anika Aniwaththa nihal super laga thiyanawa)iye koththu 1k mama gaththe ekin
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    ශ්‍රී රම්‍යා තමා හොද
    එකෙන් කාලා නැත්නම් නුවර ජිවත් වෙච්ච එකෙක් නෙමයි