මහනුවර

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මහනුවර තියෙන හොද සිංහල කෑම කඩ මොනාද බන්
    කොත්තු කඩ මොනාද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් හැදෙන උන්ට බත් කන්න බැරිද බං ? :sorry: මොකක් හරි අමුතු ලෙඩක්ද එක්කො කොත්තු නැත්තං රයිස් :sorry: අයිසිස් උන්ට අල්ලන්න දෙයක් නැතිවෙයි දැන් සිංහලු කන කෑම වල හැටියට :sorry: :(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda



    කොත්තු හම්බ කෑමක් ෆකෝ...... කාපිය නෙලුම් කොලේ බත් :rofl::rofl:

    කොත්තු දෙමල කෑමක්
    උබ හිතුවද ඒකත් අල් මැව්ව කෑමක් කියල :rolleyes:කොත්තුවෙඉතිහාසෙ හොයල බලපන්, මේකෙ ත්රේඩ් එකකුත් ගිහින් තියෙනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් හැදෙන උන්ට බත් කන්න බැරිද බං ? :sorry: මොකක් හරි අමුතු ලෙඩක්ද එක්කො කොත්තු නැත්තං රයිස් :sorry: අයිසිස් උන්ට අල්ලන්න දෙයක් නැතිවෙයි දැන් සිංහලු කන කෑම වල හැටියට :sorry: :(

    නෙලුම් කොලේ බත්කාලා
    සරමයි කමිසෙයි අැදලා
    හවසට රා බීලා
    කඩපිලක වාඩිවෙලා කේලම් කිය කිය ඉන්නද කියන්නෙ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    දැන් හැදෙන උන්ට බත් කන්න බැරිද බං ? :sorry: මොකක් හරි අමුතු ලෙඩක්ද එක්කො කොත්තු නැත්තං රයිස් :sorry:


    ubath ape amma wage.. sathyata dethun paarak kaawama mak wenawada... bath ithn hama daama kana eke.. :sorry::cool::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෙලුම් කොලේ බත්කාලා
    සරමයි කමිසෙයි අැදලා
    හවසට රා බීලා
    කඩපිලක වාඩිවෙලා කේලම් කිය කිය ඉන්නද කියන්නෙ

    නෑ යකෝ. ඔහොම ජරාව කන්න එපා බත් ටිකක් කාපං. උඹට බාර් දාන්න හොඳයි රා බිව්වාම තමා අවුල. ඉස්සරහට සිංහලුන්ට මොන ලෙඩ හැදෙයිද දන්නෑ. :sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොත්තු දෙමල කෑමක්
    උබ හිතුවද ඒකත් අල් මැව්ව කෑමක් කියල :rolleyes:කොත්තුවෙඉතිහාසෙ හොයල බලපන්, මේකෙ ත්රේඩ් එකකුත් ගිහින් තියෙනවා


    මට මතක හම්බ කෑමක් වගේ,:baffled::baffled: කන දෙයක් හදාගෙන කාපන් ලංකාවේ කොහේ කෑවත් රහට මලජරාව කන්න තියෙන්නේ

    හොඳ කඩයක් නුවර කවුරුහරි කියයි.

    බම්ප්
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    මට මතක හම්බ කෑමක් වගේ,:baffled::baffled: කන දෙයක් හදාගෙන කාපන් ලංකාවේ කොහේ කෑවත් රහට මලජරාව කන්න තියෙන්නේ

    හොඳ කඩයක් නුවර කවුරුහරි කියයි.

    බම්ප්

    :yes::yes::yes:North indian muslim un thamai introduce karala thiytanne
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    සිංහල ජාතික හෝටල‍ය :rofl:

    මතක් කරන්න එපා ඔකුන්ව නම්. මිනිහෙකුට කතා කරන්නවත් දන්නෙ නැති පක්කු ජතියක්.සින්හල උන්වම තමා සින්හලුන්ට කෙලවන්නෙ.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Devon, Bake House, Delight, Sinhala Jathika Hotalaya, Lyons, Sri Ramya, Garden Cafe, Ganga, Green Cabin. මේවා මම දන්නා කාලේ සිංහල හෝටල්. ශ්‍රී රම්‍යා එකෙන් තමයි මම නිතරම කන්නේ. අනික් ඒවා දැන් මුස්ලිම් මිනිස්සුන්ට විකුනලාද දන්නේ නෑ.