අපේ කණ්ඩායමේ දක්ෂතාවයේ අවුලක් නෙමේ බන් තියෙන්නේ. කණ්ඩායම් හැගීමෙ අවුලක්. තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා වලට ක්‍රීඩා කරද්දී ඔහොම වෙනවා.![]()
ඉතිං ඒක තමයි බං 96 cup එකේ හිටපු set එකට තාමත් මිනිස්සු ගරු කරන්නෙ රට වෙනුවෙන් එකතුවෙලා දිනපු නිසා. ඇයි දැන් ඉන්න උන්ට උන්ගෙ නම ඉතිහාසයේ ගරුත්වය ලබන්න ගෙනියන්න බැරි.





