දූත පිරිස කීවෙ පවුලෙ උන් ටික වෙන්න ඕන.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,541
    32,289
    113
    දූත පිරිස කීවෙ පවුලෙ උන් ටික වෙන්න ඕන.

    https://nethnews.lk/article/66317

    Capture.png


    මෙහෙමත් එකෙක් නේද? :angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දහම් කොලුවාගේ honey moon එක වෙන්නැති ඔය
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,541
    32,289
    113
    Para balla.mariyan okawa.

    21 ත් සිංගප්පූරුවෙ නේද හිටියෙ? කරපු වැඩේ බාගෙට වෙන්න ඇති කරල ආවෙ. තූ මෙහෙම ජනාධිපතිලා... මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් උන්ට ඇඟ බේරගන්න.:angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ මනුස්සය ලංකාවෙ හිටියත් බයිනව ලංකාවෙන් ගියත් බයිනව. මොන රෙද්දක්ද යකෝ. :angry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA
    ඒ මනුස්සය ලංකාවෙ හිටියත් බයිනව ලංකාවෙන් ගියත් බයිනව. මොන රෙද්දක්ද යකෝ. :angry:
    :lol::lol::lol:

    මහා පොළොවෙන් මතු උන සතා
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    Malaysian Airline එකකවත් ගියානං පොඩි බලාපොරොත්තුවක් තියගන්න තිබුන
    :lol::lol::lol::lol::lol:
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    898
    192
    43
    21 ත් සිංගප්පූරුවෙ නේද හිටියෙ? කරපු වැඩේ බාගෙට වෙන්න ඇති කරල ආවෙ. තූ මෙහෙම ජනාධිපතිලා... මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් උන්ට ඇඟ බේරගන්න.:angry:

    Singapore transit atte machan. Mama dakka widiyata China direct flights enne naha search kalama.