Game of Thrones Fans

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Mata thiyena prashne, Kelinma Red Keep attack nokara ayi civiliansla meruwe

    Dragon is awaken and the Mad Queen is born because she lost most of the things and nobody seems to like her or care for her. Targaryens are well known psychopaths ;) It's a genetic disease. Think about Jean Grey to understand better :rofl:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සිරාවට බං... ටිරියන් ගැන දුක හිතුනා, උ මොනව උනත් හොඳක් කරන්න තමා බැලුවේ.
    ස්කෝපියන් මහ ලොකු අයුදයක් නෙමේ බං, හිතන් නැති වෙලාවකදී ටාගට් කරල තියන්න පුලුවන්
    නැත්තන් කොහෙ තියන්නද ? එපිය හොඳයි... මේ සීරිස් එකේ අපු හොඳම එක :love:

    ටිරියන්ගෙයි ජේමිගෙයි සින් එකත් පට්ට :love:
    සර්සි ගැනත් දුක හිතුනා. හැමදේම කලේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්නේ :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඩැනීව මරණවා ශුවර් අර්යා... :love:

    ada episode eka nam hodai :yes:

    mata nam aarya penna baha.
    mama aduwenma invest karapu character ekak :(

    dany wa maranna wena kenek thoraganna thibuna. aarya dan ethakota NK, Mad queen dennawama maranawa :rolleyes: ilaga epi eke balanna tharam deyakuth naha ilaga epiye dany wa marala KL wala ahinsaka janathawa beragannawa :).. yayyyy :P

    මටනම් හිතෙනවා daniව මරන්නේ ආර්යා නෙමේ වෙන කෙනෙක් කියලා.
    ජෝන් වෙන්නත් පුළුවන්.
    මොකද හැමෝම predict කරනවනේ ආර්යා danita වැඩේ දෙයි කියලා.

    අනික ආර්යා daniවත් මැරුවත් කතාවේ සුපිරි වීරයා වෙන්නේ ආර්යා.
    එහෙම කරන්නේ නැතිවෙයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ටිරියන්ගෙයි ජේමිගෙයි සින් එකත් පට්ට :love:
    සර්සි ගැනත් දුක හිතුනා. හැමදේම කලේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්නේ :sorry:

    සර්සි කියන්නේ කිසිම දෙයක් logically හිතන්න බැරි තාත්ත කරදේ තමන්ට කරන්න පුළුවන් කියල හිතන් ඔලුව උදුම්මවාගෙන ඉන්න උද්දච්ච චරිතයක්. එච්චරයි. ගැනුනේ :lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මටනම් හිතෙනවා daniව මරන්නේ ආර්යා නෙමේ වෙන කෙනෙක් කියලා.
    ජෝන් වෙන්නත් පුළුවන්.
    මොකද හැමෝම predict කරනවනේ ආර්යා danita වැඩේ දෙයි කියලා.

    අනික ආර්යා daniවත් මැරුවත් කතාවේ සුපිරි වීරයා වෙන්නේ ආර්යා.
    එහෙම කරන්නේ නැතිවෙයි.

    :P ලීක් වෙච්ච ඒවා ඔක්කොම හරිනේ.. ජෝන් මරනවා කියන එකත් හරි ඇති

    o69359u7tvx21.jpg

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    සර්සි කියන්නේ කිසිම දෙයක් logically හිතන්න බැරි තාත්ත කරදේ තමන්ට කරන්න පුළුවන් කියල හිතන් ඔලුව උදුම්මවාගෙන ඉන්න උද්දච්ච චරිතයක්. එච්චරයි. ගැනුනේ :lol:
    Dude, she has no one and everybody hates her. Still, she managed to keep the thrones and she is the protector of the Seven Kingdoms.

    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සර්සි කියන්නේ කිසිම දෙයක් logically හිතන්න බැරි තාත්ත කරදේ තමන්ට කරන්න පුළුවන් කියල හිතන් ඔලුව උදුම්මවාගෙන ඉන්න උද්දච්ච චරිතයක්. එච්චරයි. ගැනුනේ :lol:

    ටයිවින් ඔහොම හරකෙක් වගෙ ගෙම් ගහන එකෙක් නෙමෙ. ඌ කරන්නෙ ප්‍රශ්නෙ උඩුදුවන්න කලින් ඒක වලක්වන එක.