Mata thiyena prashne, Kelinma Red Keep attack nokara ayi civiliansla meruwe
Mata thiyena prashne, Kelinma Red Keep attack nokara ayi civiliansla meruwe
පව් නේද බං..


Mata thiyena prashne, Kelinma Red Keep attack nokara ayi civiliansla meruwe
It's a genetic disease. Think about Jean Grey to understand better
සිරාවට බං... ටිරියන් ගැන දුක හිතුනා, උ මොනව උනත් හොඳක් කරන්න තමා බැලුවේ.
ස්කෝපියන් මහ ලොකු අයුදයක් නෙමේ බං, හිතන් නැති වෙලාවකදී ටාගට් කරල තියන්න පුලුවන්
නැත්තන් කොහෙ තියන්නද ? එපිය හොඳයි... මේ සීරිස් එකේ අපු හොඳම එක


ඩැනීව මරණවා ශුවර් අර්යා...
ada episode eka nam hodai![]()
mata nam aarya penna baha.
mama aduwenma invest karapu character ekak![]()
dany wa maranna wena kenek thoraganna thibuna. aarya dan ethakota NK, Mad queen dennawama maranawailaga epi eke balanna tharam deyakuth naha ilaga epiye dany wa marala KL wala ahinsaka janathawa beragannawa
.. yayyyy
![]()
ටිරියන්ගෙයි ජේමිගෙයි සින් එකත් පට්ට
සර්සි ගැනත් දුක හිතුනා. හැමදේම කලේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්නේ![]()

මටනම් හිතෙනවා daniව මරන්නේ ආර්යා නෙමේ වෙන කෙනෙක් කියලා.
ජෝන් වෙන්නත් පුළුවන්.
මොකද හැමෝම predict කරනවනේ ආර්යා danita වැඩේ දෙයි කියලා.
අනික ආර්යා daniවත් මැරුවත් කතාවේ සුපිරි වීරයා වෙන්නේ ආර්යා.
එහෙම කරන්නේ නැතිවෙයි.
ලීක් වෙච්ච ඒවා ඔක්කොම හරිනේ.. ජෝන් මරනවා කියන එකත් හරි ඇති
Dude, she has no one and everybody hates her. Still, she managed to keep the thrones and she is the protector of the Seven Kingdoms.සර්සි කියන්නේ කිසිම දෙයක් logically හිතන්න බැරි තාත්ත කරදේ තමන්ට කරන්න පුළුවන් කියල හිතන් ඔලුව උදුම්මවාගෙන ඉන්න උද්දච්ච චරිතයක්. එච්චරයි. ගැනුනේ![]()
Dude she has no one and she still manageed to keep the throns. She is the protector of the Seven Kingdoms.

Maybe, but we are talking about Cersei Lannister, right?When Targaryens gets lonely they go mad. Read a little history![]()
dany ekko marenne jon athi natham ariya athin hm lets see what happen.

සර්සි කියන්නේ කිසිම දෙයක් logically හිතන්න බැරි තාත්ත කරදේ තමන්ට කරන්න පුළුවන් කියල හිතන් ඔලුව උදුම්මවාගෙන ඉන්න උද්දච්ච චරිතයක්. එච්චරයි. ගැනුනේ![]()