WARNING:සියලු.දෙනා.වෙත
උබලා ඔය ගිලින්නෙ ආන්ඩුවෙ ලනුවක්
කුරුණෑගල විතරක් නෙවෙයි
මුලු ලන්කාවේම සින්හල කොල්ලනේ..

සින්හල අපේ උවමනාවට තම්බින්ට ගහනවා නන් ගහන්නෙ අද නෙවෙයි ගිය මාසෙ 22වෙනිදා.. ඒක උබත් දන්නවා මමත් දන්නවා
ඒත් සින්හල බෞද්ධයන් වගේම කතෝලික උනුත් ඉවසන් ඉදියා. ඒ කේන්තිය අද වෙද්දි කොහොමටවත් හිතේ නෑ..
මේක කාගේ හෝ උවමනාවකට උබලා අපි කුලප්පු කරලා රටේ කොල්ලන්ගෙ ජීවිත විනාස කරන්න කාලකණ්ණි දේශපාලුවන්ගෙ ප්ලෑන් එකකි
කරුනාකරලා තේරුම් ගන්න..
මේ අවස්ථාවේ තම්බියා උබේ කඩේට ගල් ගසන්නේ හෝ උබට කඩුව දිගු කරන්නේ නැත..
නිවී තිබු අප අවුස්සන්නේ නගර වලට රෑට හොරෙන් පැමින සින්හල කඩ දෙක තුනක් කුඩු කරලා අවුස්සන්න දගලන දේශපාලුවන්ගෙ එකම අරමුන තවත් කලු ජූලියකි..

රෙප් එපා, ඔනි නම් දෙන්නම්. බුම්ප් කරපල්ලා, මිනිස්සු දැනුවත් කරපල්ලා.....

Last edited: