WARNING:සියලු.දෙනා.වෙත

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,432
    6,594
    113
    Land of Lions
    WARNING:සියලු.දෙනා.වෙත

    උබලා ඔය ගිලින්නෙ ආන්ඩුවෙ ලනුවක්✋🏼

    කුරුණෑගල විතරක් නෙවෙයි

    මුලු ලන්කාවේම සින්හල කොල්ලනේ..🙏🏽🇱🇰

    සින්හල අපේ උවමනාවට තම්බින්ට ගහනවා නන් ගහන්නෙ අද නෙවෙයි ගිය මාසෙ 22වෙනිදා.. ඒක උබත් දන්නවා මමත් දන්නවා

    ඒත් සින්හල බෞද්ධයන් වගේම කතෝලික උනුත් ඉවසන් ඉදියා. ඒ කේන්තිය අද වෙද්දි කොහොමටවත් හිතේ නෑ..

    මේක කාගේ හෝ උවමනාවකට උබලා අපි කුලප්පු කරලා රටේ කොල්ලන්ගෙ ජීවිත විනාස කරන්න කාලකණ්ණි දේශපාලුවන්ගෙ ප්ලෑන් එකකි

    කරුනාකරලා තේරුම් ගන්න..✋🏼

    මේ අවස්ථාවේ තම්බියා උබේ කඩේට ගල් ගසන්නේ හෝ උබට කඩුව දිගු කරන්නේ නැත..✋🏼

    නිවී තිබු අප අවුස්සන්නේ නගර වලට රෑට හොරෙන් පැමින සින්හල කඩ දෙක තුනක් කුඩු කරලා අවුස්සන්න දගලන දේශපාලුවන්ගෙ එකම අරමුන තවත් කලු ජූලියකි..👌🏽🖕🏽

    රෙප් එපා, ඔනි නම් දෙන්නම්. බුම්ප් කරපල්ලා, මිනිස්සු දැනුවත් කරපල්ලා.....
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    කාලකන්නි බන් unpයට දිනන්න පුළුවන් ජාති වාදය අවුස්සලා විතරයි නැත්නම් කොමත් දිනන්න බැහැ එන චන්ද වල
    මංගලගේ ගේම් තමයි මේවා අපේ ගොන් හරක් බල්ලොත් මේවාට අහුවෙනවා .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,637
    45,989
    113
    කාලකන්නි බන් unpයට දිනන්න පුළුවන් ජාති වාදය අවුස්සලා විතරයි නැත්නම් කොමත් දිනන්න බැහැ එන චන්ද වල
    මංගලගේ ගේම් තමයි මේවා අපේ ගොන් හරක් බල්ලොත් මේවාට අහුවෙනවා .

    :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උබලා ඔය ගිලින්නෙ ආන්ඩුවෙ ලනුවක්✋🏼

    කුරුණෑගල විතරක් නෙවෙයි

    මුලු ලන්කාවේම සින්හල කොල්ලනේ..🙏🏽🇱🇰

    සින්හල අපේ උවමනාවට තම්බින්ට ගහනවා නන් ගහන්නෙ අද නෙවෙයි ගිය මාසෙ 22වෙනිදා.. ඒක උබත් දන්නවා මමත් දන්නවා

    ඒත් සින්හල බෞද්ධයන් වගේම කතෝලික උනුත් ඉවසන් ඉදියා. ඒ කේන්තිය අද වෙද්දි කොහොමටවත් හිතේ නෑ..

    මේක කාගේ හෝ උවමනාවකට උබලා අපි කුලප්පු කරලා රටේ කොල්ලන්ගෙ ජීවිත විනාස කරන්න කාලකණ්ණි දේශපාලුවන්ගෙ ප්ලෑන් එකකි

    කරුනාකරලා තේරුම් ගන්න..✋🏼

    මේ අවස්ථාවේ තම්බියා උබේ කඩේට ගල් ගසන්නේ හෝ උබට කඩුව දිගු කරන්නේ නැත..✋🏼

    නිවී තිබු අප අවුස්සන්නේ නගර වලට රෑට හොරෙන් පැමින සින්හල කඩ දෙක තුනක් කුඩු කරලා අවුස්සන්න දගලන දේශපාලුවන්ගෙ එකම අරමුන තවත් කලු ජූලියකි..👌🏽🖕🏽

    Aniwa
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    රනිල් හිගන්නා.අපෙන් ඇයි මෙච්චර පලි ගන්නේ:angry::angry::angry::angry::angry:

    13 කලබල ඇතිවෙනවා කියලා කොහොමද කලින්ම දන්නේ ?
    ලොකු ප්‍රචාරයක් ගියා නේ 13 කලබලයක් ගැන මේක කලින් ඉදලම කරපු ප්ලැන් එකක් පොලිසිය ඕක පතුරපු වුන්ව හොයන්න ඕනේ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    13 කලබල ඇතිවෙනවා කියලා කොහොමද කලින්ම දන්නේ ?
    ලොකු ප්‍රචාරයක් ගියා නේ 13 කලබලයක් ගැන මේක කලින් ඉදලම කරපු ප්ලැන් එකක් පොලිසිය ඕක පතුරපු වුන්ව හොයන්න ඕනේ

    උන්ම leak කරන්න ඇති බොරු එකක් හදල සමහර විට
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    උන්ම leak කරන්න ඇති බොරු එකක් හදල සමහර විට

    මේ රටට මොනාද බන් වෙන්නේ දේසපාල බල්ලෝ ඔක්කොම එලවන්න ඕනේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනිවා, සමාජ මතය වෙනස් කරන්න කරන Plan එකක්.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ගූන්පී ඔහොම දෙයක් කරොත් උන්ටමනේ පාඩුව? මොකද මිනිස්සු උන්ගේ නොහැකියාව ගැන කලකිරෙනවා. අනික ඒ පරයා අර හිනා වෙවී මැරුන මිනිස්සු ගැන කියද්දි මොන පුත්තලම් බූරුවාද උට ආයේ චන්දේ දෙන්නේ?

    මටනම් හිතෙන්නේ මේක තම්බින්ගෙම වැඩක් තමයි. උන්ට පුලුවන් අවුස්සල අවුස්සල කොටි කරා වගේ ජාත්‍යන්තර සහය ගන්න. සින්හලු කුලප්පු වෙන තරමට උන්ට වාසි. උන් කපටි බන්. උබල මම හිතනවට වැඩිය ලොකු ගේම් යන්නේ