Game of Thrones Fans

Light_fury

Active member
  • Apr 7, 2019
    548
    81
    43
    please do not spoil :no:

    :(:(
    Dany kills Varys - Dracarys
    Drogon destroy Iron fleet at black water bay and Kings landing into ashes after bell of surrender rings.
    Hound get kill himself with mountain
    Euron is killed by Jamie
    Cersi and Jaimy die together hugging each other :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ ඇයි spoil කරන්න එපා කියල කියද්දිත් මෙහෙම spoil කරන්නෙ :( spoil කරන්න එපා :no:
     

    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    :(:(
    Dany kills Varys - Dracarys
    Drogon destroy Iron fleet at black water bay and Kings landing into ashes after bell of surrender rings.
    Hound get kill himself with mountain
    Euron is killed by Jamie
    Cersi and Jaimy die together hugging each other
    :rofl:

    අනේ ඇයි spoil කරන්න එපා කියල කියද්දිත් මෙහෙම spoil කරන්නෙ :( spoil කරන්න එපා :no:

    Get your dirty ass out of this thread then dick sucker
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මොකක්ද හුත්තෝ ඒ කලේ ඩැනී ගෑණි.

    සර්සි ලැනිස්ටර්ගෙ ප්‍රොපර්සි කතාවත් බොරුනෙ සහෝදරයෙක්ගෙ අතින් මැරුම් කනවයි කියපු එක.

    අච්චර වැඩ දාපු යුරෝන් බල්ලෙක් වගේ මලා.

    ගෝල්ඩන් කම්පැනිය ජෝක් එකක් කලා.

    අනික කෝ අර සෙකන්ඩ් සන්ස් කියන උන් ටිකයි ඩාරියෝ නහාරිසුයි.

    යාරට වෙච්ච දේකුත් නෑ.

    මුන් මේ ෆෑන්ස් ලගෙන් ආතල් ගන්නවද කොහෙද.


    තෙරුමක් නැහැ බන් .
    යුද්ධෙ වෙලාවෙ ඩ්‍රොගොන්ට විද්දා ගාණට බ්‍රොන් ස්කොපියන් බොල්ට් එකෙන්. මෙ තරම් ඇඩ්වාන්ස් නැහැ.
    එත් මෙ වෙලාවෙ නැව් සෙරගෙම ස්කොපියන් තියෙද්දි ,සිටි ගේට් එක වටෙටම ස්කොපියන් තියෙද්දි ඩ්‍රොගොන්ට විදින්න එකෙක්ට බැරි උනා.
    හින්දි ෆිල්ම් හොඳයි බන් තව.

    වින්ටර්ෆෙල් බැටල් එකෙන් පස්සෙ අන්සලීඩ් ලා හෙන පොඩ්ඩයි හිට්යෙ. දැන් අන්සලීඩ් ලා පැටව් ගහලා.

    ගොල්ඩන් කම්පැණි එක පච කරලාම දැම්මා.
    නයිට් කින්ග් ව පච කරපු එකෙ උන් කවුද ?
    හිතන්නෙ නැති දෙවල් වෙනවා කියලා මෙහෙම ගොන් ආතල් ගන්න එක හරිද මන් අහන්නෙ ?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Den Jon ge tageriyan rahasa kiyanna ekek wath Nehe.
    Ahala puduma wenna ekekuth Nehe.






    මේ කතාවට ෆැන් තියරීස් හැදුනා නෙ ?
    ඒක නිසා මුන්ට ෂො එකෙ මුල ඉඳන් මුන් පවත්වගෙන "ඊලඟට මොකක් වෙවිද ? " කියන කුතුහලාත්මක රසවින්දනය පවත්වාගෙන යන්න මුන්ට බැරි උනා.
    ඒක නිසා ෆැන් තියරිස් බලලා කතාව එහෙන්පිටින්ම අනික්පැත්ත ගැහැව්වා.