වඳින්න ගිය දේවාලේ ඉහට කඩන් වැටුනා.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වඳින්න ගිය දේවාලේ ඉහට කඩන් වැටුනා.

    වඳින්න ගිය දේවාලේ ඉහට කඩන් වැටුනා.

    දූෂණ විරෝදී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක් කිරීම සදහා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේදීය.
    කුරුණෑගල හෙට්ටිපොල ඇතිවූ උණුසුම් තත්වයේදී නාමල් කුමාර සිටි අවස්ථා මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය.

    දයාසිරි සහා මධුමාදව අත් අඩංගුවට ගනු...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,895
    86,100
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    දේශපාලුවො කවුරුත් එකයි 225 ම එපා කියල මතයක් හැදිල තිබුන. අප්‍රේල් 21න් පස්සෙ ඒ මතය දරන උන් තුන් හතර ගුනයකින් වැඩිවුණා. පක්ෂ, විපක්ෂ එක එකා ලකුණු දාගන්න එක එක දේවල්/ ජාත්‍යාලය ගැන ටෝක්ස් දුන්නට මිනිස්සු රැවටුනේ නෑ. මිනිස්සු අවුස්සන්න හැදුවට ඇවිස්සුනේ නෑ. දේශපාලකයො එක පැත්තකට දාල මිනිස්සු අනිත් පැත්තෙ හිටිය. ඉතින් ඒක දේශපාලුවන්ගෙ පැවැත්මට තර්ජනයක් නෙවෙයිද? මුස්ලිම් දේශපාලුවො එන පැත්තට සහයෝගය දෙන්නෙ නෑ කියල මිනිස්සු කිව්ව. කවුරුවත් කිවුවද අපි මුස්ලිම් දේශපාලුවො අපේ සහයට ගන්නෙ නෑ කියල? කවුරුවත් ඒක කියන්නෙ නෑ මොකද කරන්න ඕන නැති නිසා. මුස්ලිම් දේශපාලුවො නැතුව , ජාතිවාදී ප්‍රශ්නත් නැතුව තිබුනොත් මිනිස්සු ඊළඟට බලන්නෙ මුන් රට දියුනු කරන්න මොනවද කරන්නේ කියල. එහෙම වැඩපිළිවෙලක් නැති නිසා තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    වැඩිය උඩ පනින්න එපා . ටිකකින් නිදහස් වෙයි :lol::lol::lol: අපිට ඉන්නවනෙ පන්කාදු පහේ වැඩ බලන ආරක්ශක ඇමති කෙනෙක්
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    දේශපාලුවො කවුරුත් එකයි 225 ම එපා කියල මතයක් හැදිල තිබුන. අප්‍රේල් 21න් පස්සෙ ඒ මතය දරන උන් තුන් හතර ගුනයකින් වැඩිවුණා. පක්ෂ, විපක්ෂ එක එකා ලකුණු දාගන්න එක එක දේවල්/ ජාත්‍යාලය ගැන ටෝක්ස් දුන්නට මිනිස්සු රැවටුනේ නෑ. මිනිස්සු අවුස්සන්න හැදුවට ඇවිස්සුනේ නෑ. දේශපාලකයො එක පැත්තකට දාල මිනිස්සු අනිත් පැත්තෙ හිටිය. ඉතින් ඒක දේශපාලුවන්ගෙ පැවැත්මට තර්ජනයක් නෙවෙයිද? මුස්ලිම් දේශපාලුවො එන පැත්තට සහයෝගය දෙන්නෙ නෑ කියල මිනිස්සු කිව්ව. කවුරුවත් කිවුවද අපි මුස්ලිම් දේශපාලුවො අපේ සහයට ගන්නෙ නෑ කියල? කවුරුවත් ඒක කියන්නෙ නෑ මොකද කරන්න ඕන නැති නිසා. මුස්ලිම් දේශපාලුවො නැතුව , ජාතිවාදී ප්‍රශ්නත් නැතුව තිබුනොත් මිනිස්සු ඊළඟට බලන්නෙ මුන් රට දියුනු කරන්න මොනවද කරන්නේ කියල. එහෙම වැඩපිළිවෙලක් නැති නිසා තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.
    මේ රටෙ ඉන්න හැම දේශපාලන පක්ෂයක්ම ඒකයි හැබැයි. මේ වෙලාවේ ඔය හැමොම ඒකයි theory එක ගෙන්න එපා. මෙක දිගින් දිගටම ඇදෙන්නේ සිරිසේන රනිල් නොහැකියාව හා බල තණ්හාව නිසා.