ජෝන් ස්නොව් ගම කෑවා කියල හිතෙන්නේ මට විතරද?
ඌ ඩනී ට ආදරෙයි කියල පෙන්නුවා නම්, ගෑනි desperate වෙන්නේ නෑ....
එහෙනම් ඔය මහා මනුෂ්‍ය සංහාරය වෙන්නේ නෑ....
give women what they want, otherwise they may create a hell on earth.
-old greek proverb-
jon ට රජකම ලැබෙන එකට කේන්තියෙ ගිනි තිබ්බ වෙන්න බැරිද ? ඩැනී දැනගත්ත දින්නත් මිනිස්සු රජ කරන්නෙ ජොන් ව කියල. ඉතිං අලු කල්ලම දැම්ම



උගෙ ඔලුවත් හයියයි චප්ප කරන්න හැදුවෙ චප්ප වුනේ නෑ 


