ලීසිං..එහෙං හෝ මෙහෙං

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ලීසිං..එහෙං හෝ මෙහෙං

    ඔබ තවමත් ඔබේ සිහින වාහනයට ලංවීමට බියද...
    අපි ඉන්නවා උදව් කරන්න..
    ලීසිං හරි විදිහට තෝරාගත්තොත් ඔබ දිනුම්..
    ඔබලග ඇති වාහනයට හෝ ඔබ ගැනීමට බලාපොරොත්තු වන වාහනයට ලීසිං ලබාගැනීමට අවශ්‍යනම් හෝ විස්තර දැනගැනීමට අවශ්‍යනම් අමතන්න
    0766 437604 අංකයට...
    Viber/Whatsapp /imo
    +94766 437 604

    මගේ ලීසිං..
    "එහෙං නැත්තං මෙහෙං..
    මෙහෙං නැත්තං එහෙං."
    පිපිම් දාන්ට එපා හරිය..
    ලොග් වෙන්නේ පායන කාලෙට හතු පිපෙන පිලිවෙලටා..යි,හොදෙයි.

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වාහනේ ගන්න අතින් දාන ගාන මේ "සෝ සෑඩ් යා..මල් බීරියා.."ට අදාල නැත..
    සමාර ඒවාට පුල් ම දිය ඇහැකිය..
    ඒ ලොකු වාහන සදහා පමනි..
    රටකජු,කඩල විකුනන අයට බට්ටා ලොරි දෙන්නම්...
    මගේ ලෙවෑල්ස් එකේ මයිත්‍රී පාල සිරිසේන ලාට හොද බඩු දෙන්නම්...
    ඕනේ වාහනේ කියපං..හොයලාත් දෙන්නම්..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,650
    7,854
    113
    මෙන්න මෙතන...
    වාහනේ ගන්න අතින් දාන ගාන මේ "සෝ සෑඩ් යා..මල් බීරියා.."ට අදාල නැත..
    සමාර ඒවාට පුල් ම දිය ඇහැකිය..
    ඒ ලොකු වාහන සදහා පමනි..
    රටකජු,කඩල විකුනන අයට බට්ටා ලොරි දෙන්නම්...
    මගේ ලෙවෑල්ස් එකේ මයිත්‍රී පාල සිරිසේන ලාට හොද බඩු දෙන්නම්...
    ඕනේ වාහනේ කියපං..හොයලාත් දෙන්නම්..

    Toyota hilux ekak ona..1998 wage..
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    උබ මැසේජ් වලට රිප්ලයි නෑ. හොදකොල්ලා නං උබට වඩා සැහෙන්න හොදට කස්ටමර් සර්විස් එක දෙනවා.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ මැසේජ් වලට රිප්ලයි නෑ. හොදකොල්ලා නං උබට වඩා සැහෙන්න හොදට කස්ටමර් සර්විස් එක දෙනවා.

    ඒකයි මං උබට රිප්ලයි නොකලේ..
    හොන්ද කොල්ලාගෙන්ම උබට ගන්න.
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    වාහනේ ගන්න අතින් දාන ගාන මේ "සෝ සෑඩ් යා..මල් බීරියා.."ට අදාල නැත..
    සමාර ඒවාට පුල් ම දිය ඇහැකිය..
    ඒ ලොකු වාහන සදහා පමනි..
    රටකජු,කඩල විකුනන අයට බට්ටා ලොරි දෙන්නම්...
    මගේ ලෙවෑල්ස් එකේ මයිත්‍රී පාල සිරිසේන ලාට හොද බඩු දෙන්නම්...
    ඕනේ වාහනේ කියපං..හොයලාත් දෙන්නම්..

    ඈ ෆුල් :eek: ඒ කොහොමද බන්. විහිළු නේද :baffled:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    wahnyk tynwa set krnnada ubata

    Malberry awlk na ne bn :lol::lol::lol::lol:

    උබ හොන්ද කොල්ලා බං..
    අල්ලා දේව මෑනියෝ උබැයියට පීට වෙයි..
    මට ටෝටා එපා බං..
    අපි ජාතිවාදයෙං මිදිලා..
    ආකාසේ පියබා..ලා..
    රට කජු කඩ කුඩු කරලා
    සාජීවනේ සුරකිමු බං...
    හොදෙයි..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඈ ෆුල් :eek: ඒ කොහොමද බන්. විහිළු නේද :baffled:
    උබැහැ කෝමද වීලු කියන්නේ
    ටෝටා 2016 ..4ත් ජෙන් එක 68/
    උබැහැට 68 ම දෙන්නම්.හැබැයි මාසෙකට 50/ ක් 60 / පඩි ගන්න උන්ට තියනවා ත්‍රීවීල් ...හරිය..
    මා වැඩ කරන්නේ බිසිනස් කාරයන් සමගය..හරිය

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    උබැහැ කෝමද වීලු කියන්නේ
    ටෝටා 2016 ..4ත් ජෙන් එක 68/
    උබැහැට 68 ම දෙන්නම්.හැබැයි මාසෙකට 50/ ක් 60 / පඩි ගන්න උන්ට තියනවා ත්‍රීවීල් ...හරිය..
    මා වැඩ කරන්නේ බිසිනස් කාරයන් සමගය..හරිය

    හපෝ ත්‍රිවිල් නම් ඊය :baffled: වැලිව් එක 18 ක් විතර ෆුල් ගන්න බැරිද බන් :eek:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ඌනි ගානට වැලුවේසං ගත්තා.
    ක්‍රෙඩිට් ඔෆිසර් ට කිව්වා..
    වැඩේ කලා..
    හැබැයි මං වගකීම ගන්න ඕනේ කස්ටමර් වාහනේට ගෙවනවා කියලා..
    ඒ නිසා බිස්නස් කරන...හොද ස්ටේබල් අය එක්ක විතරයි මගේ බිස්නස්..
    100% දෙනවා කියන්නේ ඉතිං තේරෙනවානේ..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හපෝ ත්‍රිවිල් නම් ඊය :baffled: වැලිව් එක 18 ක් විතර ෆුල් ගන්න බැරිද බන් :eek:

    පොඩි වාහන වලට ෆුල් ගන්න අමාරුයි..
    AD වැගන් එකක් තියනවා..
    17/කියන්නේ..
    17 ම දෙන්නම්..
    සාමාන්‍යයෙන් ලක්ශ 2 ක් වත් ඕනේ අඩු වාහන වලට යනවා නම්..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබ හොන්ද කොල්ලා බං..
    අල්ලා දේව මෑනියෝ උබැයියට පීට වෙයි..
    මට ටෝටා එපා බං..
    අපි ජාතිවාදයෙං මිදිලා..
    ආකාසේ පියබා..ලා..
    රට කජු කඩ කුඩු කරලා
    සාජීවනේ සුරකිමු බං...
    හොදෙයි..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    පොඩි වාහන වලට ෆුල් ගන්න අමාරුයි..
    AD වැගන් එකක් තියනවා..
    17/කියන්නේ..
    17 ම දෙන්නම්..
    සාමාන්‍යයෙන් ලක්ශ 2 ක් වත් ඕනේ අඩු වාහන වලට යනවා නම්..

    2 නම් අවුලක් නෑ. සෙකන්ඩ් හෑන්ඩ් අවුලක් නැද්ද? 2000 වගේ අවුරුද්ද
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    2 නම් අවුලක් නෑ. සෙකන්ඩ් හෑන්ඩ් අවුලක් නැද්ද? 2000 වගේ අවුරුද්ද

    චික්....
    බොටාට දෙන්නම් මැස්ඩා වැගන් ආර් එකක්..
    Manufacture 2016
    Registered 2018
    ලක්ශ 2/75 තියාගනිං..ඒක දෙන්නම්