කොටස් 10 ක් වත් තිබ්බනම් අවුලක් නැහැ.මුන් හදිස්සියෙ ඉවල කරන එක තමයි දුක.අවුරුදු 10 බලන් ඉන්න උන සර්සි ගල් ගොඩකට යට වෙල මැරෙනවා බලන්න.
ඒ අන්තිම මොහොතෙ සර්සි හොඳ එකා කල්ල ඩැනී දුශ්ඨය වුනානෙ

කොටස් 10 ක් වත් තිබ්බනම් අවුලක් නැහැ.මුන් හදිස්සියෙ ඉවල කරන එක තමයි දුක.අවුරුදු 10 බලන් ඉන්න උන සර්සි ගල් ගොඩකට යට වෙල මැරෙනවා බලන්න.

අනේ මන්දා තිබ්බ ගතිය නැති උන වගේ.කොහෙටත් නැති එකෙක් ත්රෝන් එකේ ඉද ගනී වගේ.![]()
Winterfell eka gana sahenna balaporoththu thiyagena hitiya ban. Eth hithapu tharam hoda naha. Eth kingslanding battle eka gana ehema loku balaporoththu thiyan hitiye na. Hithagena hitapu nathi dewal godak una, daenerys ahinsaka minissu maranawa, jonge reaction, gray worm pissu kelinawa etc. Cleagane bowl ekath patta. Arya sandor kiyala katha karanawaEeya oi![]()

එපියෙ මුලම වේරිස් ලියුමක් ලිය ලිය ඉන්නකොට කුස්සියෙ වැඩ කරන කෙල්ලෙක් ඇවිල්ල වේරිස්ට කියනව නේද ඩැනී කන්නෙ නෑ කියල.
වේරිස් කියනව well try again at supper කියල
වේරිස් ඩැනීට වහ දෙන්නද හදල තියෙන්නෙ ?![]()
මොකක් ගැනද ?![]()
ඇත්තට මේ ගෑනිව බේර ගන්නෙ නැද්ද?දුව නම් මැරිලා කටු වෙලා ඇති.

එපියෙ මුලම වේරිස් ලියුමක් ලිය ලිය ඉන්නකොට කුස්සියෙ වැඩ කරන කෙල්ලෙක් ඇවිල්ල වේරිස්ට කියනව නේද ඩැනී කන්නෙ නෑ කියල.
වේරිස් කියනව well try again at supper කියල
වේරිස් ඩැනීට වහ දෙන්නද හදල තියෙන්නෙ ?![]()
දැන් තමා යකෝ බෝරිං වෙලා තිබ්බ කතාව නැගල යන්නෙarya danny ව මරණ සීන් එක තවත් මරු
![]()
Arya නෙමෙයි බන් Danny ව මරන්නේ John..Arya මරන්නේ මකරව
ඒකත් මේ කතාවෙම කොටසක්. 
Makara gini pimboth John pichchenawada?
එපියෙ මුලම වේරිස් ලියුමක් ලිය ලිය ඉන්නකොට කුස්සියෙ වැඩ කරන කෙල්ලෙක් ඇවිල්ල වේරිස්ට කියනව නේද ඩැනී කන්නෙ නෑ කියල.
වේරිස් කියනව well try again at supper කියල
වේරිස් ඩැනීට වහ දෙන්නද හදල තියෙන්නෙ ?![]()

05 වෙනි එපිය දෙවනි පාරටත් බැලුව![]()
![]()
ආර්යා අන්තිමට නැගල යන්නෙ වෙඩින් එක දවසෙ ඩැනීට හම්බවුන අස්සයගෙ ජාතියෙම අස්සයෙක්ගෙ පිටේ

ඌම වෙන්න ඇති.......![]()

අපරාදේ සරසි හිටියනං මොනවා නැතත් පණ ගැටගහගෙන ඉන්න තිබුන අර මිනිස්සුන්ට
ඌම වෙන්නෙ කොහොමද. ඩැනීගෙ අස්සය ඔච්චර දුර එන්න විදිහක් නෑ![]()

ඇයි එ වෙලාවෙ එ කොටසට ගත්ත අස්සයාවම මෙකටත් ගන්න ඇති.....![]()