Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොටස් 10 ක් වත් තිබ්බනම් අවුලක් නැහැ.මුන් හදිස්සියෙ ඉවල කරන එක තමයි දුක.අවුරුදු 10 බලන් ඉන්න උන සර්සි ගල් ගොඩකට යට වෙල මැරෙනවා බලන්න.

    ඒ අන්තිම මොහොතෙ සර්සි හොඳ එකා කල්ල ඩැනී දුශ්ඨය වුනානෙ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    අනේ මන්දා තිබ්බ ගතිය නැති උන වගේ.කොහෙටත් නැති එකෙක් ත්‍රෝන් එකේ ඉද ගනී වගේ.:(

    Ehema wei. Daenerys ta bari wei kiyala sure. Jon kamathi wena ekak naha.

    Winterfell eka gana sahenna balaporoththu thiyagena hitiya ban. Eth hithapu tharam hoda naha. Eth kingslanding battle eka gana ehema loku balaporoththu thiyan hitiye na. Hithagena hitapu nathi dewal godak una, daenerys ahinsaka minissu maranawa, jonge reaction, gray worm pissu kelinawa etc. Cleagane bowl ekath patta. Arya sandor kiyala katha karanawa :love::love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එපියෙ මුලම වේරිස් ලියුමක් ලිය ලිය ඉන්නකොට කුස්සියෙ වැඩ කරන කෙල්ලෙක් ඇවිල්ල වේරිස්ට කියනව නේද ඩැනී කන්නෙ නෑ කියල.
    වේරිස් කියනව well try again at supper කියල
    වේරිස් ඩැනීට වහ දෙන්නද හදල තියෙන්නෙ ? :shocked:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එපියෙ මුලම වේරිස් ලියුමක් ලිය ලිය ඉන්නකොට කුස්සියෙ වැඩ කරන කෙල්ලෙක් ඇවිල්ල වේරිස්ට කියනව නේද ඩැනී කන්නෙ නෑ කියල.
    වේරිස් කියනව well try again at supper කියල
    වේරිස් ඩැනීට වහ දෙන්නද හදල තියෙන්නෙ ? :shocked:

    owu
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මොකක් ගැනද ? :love:

    https://www.dailymail.co.uk/tvshowb...loodmoon-stars-start-shooting-new-series.html

    ඇත්තට මේ ගෑනිව බේර ගන්නෙ නැද්ද?දුව නම් මැරිලා කටු වෙලා ඇති.

    Ekith marila athi :dull:

    එපියෙ මුලම වේරිස් ලියුමක් ලිය ලිය ඉන්නකොට කුස්සියෙ වැඩ කරන කෙල්ලෙක් ඇවිල්ල වේරිස්ට කියනව නේද ඩැනී කන්නෙ නෑ කියල.
    වේරිස් කියනව well try again at supper කියල
    වේරිස් ඩැනීට වහ දෙන්නද හදල තියෙන්නෙ ? :shocked:

    Ow.. Kalin epiyedi Tyrion ta kiyanne throne room ekedi..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් තමා යකෝ බෝරිං වෙලා තිබ්බ කතාව නැගල යන්නෙ :shocked: arya danny ව මරණ සීන් එක තවත් මරු :yes:

    Arya නෙමෙයි බන් Danny ව මරන්නේ John..Arya මරන්නේ මකරව
     
    Apr 10, 2019
    95
    6
    0
    Spoiler Ahead....

    ඉස්සරහට ලොකු plot twist එකක් එනවා. කැමති නම් විතරක් කියවන්න. අපි මෙච්චර වෙලා බැලුවෙ Game Of Thrones ලියන කතුවරයා ඔහුගේ imagination එකට අනුව කතාව ලිව්ව විදිහ. GOT ලියන කෙනා පපුවෙ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා. ඒකත් කතාවෙ පෙන්නනවා. අන්තිමට එයාට කතාව ඉවර කරගන්න බැරි වෙනවා. :nerd:ඒකත් මේ කතාවෙම කොටසක්. :cool:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එපියෙ මුලම වේරිස් ලියුමක් ලිය ලිය ඉන්නකොට කුස්සියෙ වැඩ කරන කෙල්ලෙක් ඇවිල්ල වේරිස්ට කියනව නේද ඩැනී කන්නෙ නෑ කියල.
    වේරිස් කියනව well try again at supper කියල
    වේරිස් ඩැනීට වහ දෙන්නද හදල තියෙන්නෙ ? :shocked:
    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    05 වෙනි එපිය දෙවනි පාරටත් බැලුව :D :sorry: :(
    ආර්යා අන්තිමට නැගල යන්නෙ වෙඩින් එක දවසෙ ඩැනීට හම්බවුන අස්සයගෙ ජාතියෙම අස්සයෙක්ගෙ පිටේ :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    05 වෙනි එපිය දෙවනි පාරටත් බැලුව :D :sorry: :(
    ආර්යා අන්තිමට නැගල යන්නෙ වෙඩින් එක දවසෙ ඩැනීට හම්බවුන අස්සයගෙ ජාතියෙම අස්සයෙක්ගෙ පිටේ :love:

    ඌම වෙන්න ඇති.......:dull: