ගූNP නැගිටියි

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මට මේක ඔප්පු කරන්නවත් ඔප්පු කරලා පෙන්නනවත් ඉදිරිපත් කරන්නවත් සාක්ෂි නෑ. මේක මතක තියාගෙන ඉන්න. තව අවුරුදු 1,2ක් යනකොට මුන් මුන්ම මාධ්‍ය ප්‍රකාශ තිය තිය කියයි. මේක කෝට් කරලා තියාගන්න.

    Who lead chilaw area :eek:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,754
    113
    ගෙදර/බෝඩිමේ
    කවුද මගේ නායකයෝ? තොපේ සිරිකොතේ නපුන්සකයාගේ නොහැකියාව වහගන්න ගොන් කතා කියන්න එපා. තොගේ ලොල්ල තාමත් ත්‍රස්තවාදියෝ එළියේ තියාගෙන කොයි පටෝනවා. ඒවාට මීක් නෑ. හැංගි හැංගි පුක දුන්නට සිරිකොතේ ගූ ගද එනවා.

    :rofl::rofl::rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions

    Who lead chilaw area :eek:

    medium_Abesekara-cae067f859e289d3139d7160775108a4-e2ed1112e73fa614144f73e8eff07395.jpg
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබ බලන්නෙත් කොළ පාට කන්නාඩියෙන් , උ බලන්නෙත් කොලපාට කන්නාඩියෙන්...වෙනසක් නෑ.....පොන්නයටයි , පබයටයි රෙදි නැතුව කඩේ ගිහින් දැන් එනවා ස්වාධින අමුඩේ ගහගෙන ......... :lol::lol::lol::lol:

    :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    "මිනුවන්ගොඩ සිංහල කඩත් කුඩු කරලා - ආණ්ඩුවේ කෝන්ත්‍රාත්වල අවුල ඒකයි" ඇමති රංජන්ගෙන් අමුතු කතාවක්!

    පසුගිය දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් සිදුවීම රටම කම්පා කිරීමට සමත් වුනා. මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගැටුම් වලට සහභාගී වූ සියලූම දෙනා සිය ප්‍රදේශයේ ජනතාව නොවන බවත් පිටින් පැමිණි පිරිසක් විසින් සිය විරෝධය නොතකා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ බවයි. කෙසේ වෙතත් සිදුවීම පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මේ වනවිට කතාබහට ලක්ව තිබේ. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම ක්‍රියාවක් ලෙසින් හැඟවෙන සටහනක් මෙලෙසට පළ කර තිබුනා. එම සටහනෙ දැක්වුනේ මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම කොන්ත්‍රාත්තුවක් වන බවයි. කෙසේ වෙතත් ප්‍රථමයෙන් කිසිඳු පූර්විකාවක් නොමැතිව එම සටහන පළ කර තිබූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුව එයට "පොහොට්ටුවේ මැර දේශපාලකයන්" ලෙසට පූර්විකාවක් එක් කිරීමට කටයුතු කර තිබුනා. නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කර තිබූ සටහන,

    ss%202.JPG

    එම සටහන පසුව පූර්විකාවක් සමග පළ කර තිබූ අයුරු, තිබ්බ හදිස්සියට පොහොට්ටුව මේන්ශන්කරන්න අමතක වෙලා

    ss%201.JPG

    38331112f27136b8a673f03e7a5e4702987e7c659f179219b64ac188722f3e3d9d0a3e41.jpg

    කොලුපාලනය!!!!!

    saca
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මේ වෙලාවේ ජාතිවාදි ගේමක් යන කොට වැඩිම වාසිය කාට ද?
    තෙල් මිල අමතක වෙනවා
    බදු බර අමතක වෙනවා
    බඩු මිල අමතක වෙනවා
    බැංකු හොරු අමතක වෙනවා
    30:1 එකගතාවය අමතක වෙනවා
    ප‍්‍රතිත‍්‍රස්ත පණත ගේන්න පුලුවන්
    චන්ද කල් දාන්න පුලුවන්​
    :rolleyes:

    එහෙම බලපුවාම මේ දෙයින් යූඇන්පියට තමයි වැඩි වාසිය.... බොරුද... ????​
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions

    මේ වෙලාවේ ජාතිවාදි ගේමක් යන කොට වැඩිම වාසිය කාට ද?
    තෙල් මිල අමතක වෙනවා
    බදු බර අමතක වෙනවා
    බඩු මිල අමතක වෙනවා
    බැංකු හොරු අමතක වෙනවා
    30:1 එකගතාවය අමතක වෙනවා
    ප‍්‍රතිත‍්‍රස්ත පණත ගේන්න පුලුවන්
    චන්ද කල් දාන්න පුලුවන්​
    :rolleyes:

    එහෙම බලපුවාම මේ දෙයින් යූඇන්පියට තමයි වැඩි වාසිය.... බොරුද... ????​

    UnknownSardonicFrigatebird-size_restricted.gif
    UnknownSardonicFrigatebird-size_restricted.gif
    UnknownSardonicFrigatebird-size_restricted.gif
    UnknownSardonicFrigatebird-size_restricted.gif

    giphy.gif
    giphy.gif
    giphy.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මමත් හිතන් හිටියේ ඔහොම තමයි.. එත් මේ කේස් එක තනිකරම පොහොට්ටුවේ වැඩක්... එත් මම බැලුවා ඇයි මෙච්චර මේ කේස් එක කුරුදුවත්තේ ගණිකාව පිටින් යවන්න හදන්නේ කියලා..

    පෘෆ්ස් එක්ක හම්බුනා කව්ද කරේ කියලා..

    කරුණාකර තටමන්නේ නැතුව පෘෆ් දමන්නේ නම් මැනවි.......

    නැත්තන් ඕකත් අර බෝලාගේ රත්තරන් අස්පයා, රත්තරන් බිත්තරේ, රත්තරන් පුක වගේ එකක් වෙනවා....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හදිසි නීතිය පවතිද්දී, ඇඳිරි නීතිය දාලා තියෙද්දි, ආමි එක පොලීසිය දාලා ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නෙ කියලා ආණ්ඩුවෙන් කියද්දී,

    කිසිම ප්‍රශ්නයක් නැතුව කල්ලියක් මෝටර් සයිකල් වලින් ගිහින් නිදහසේ පල්ලි කුඩු කරනවා, කඩ ගිනි තියනවා. ඒවයේ ෆොටො ෆේස්බුක් වැටෙනවා.

    කෝ නල්ලමලේ ආරක්ෂාව ? කෝ පාරේ ඉදපු ආරක්ෂක අංශ ? කෝ පාරේදි තුන් හතර වතාවක් අපි නවත්තන බැරියර් ?

    ඇයි මේ කල්ලි නවත්තන්න බැරි වුනේ තාම ?

    බැරියර් එකක් පහුකරන් ගියපු ඩෝප් කාරයෙක් මරපු ආරක්ෂක අංශ පොට්ටද බයික් වලින් සීයක් දෙසීයක් රට පුරා පල්ලි කුඩු කර කර, කඩ ගිනි තිය තියා යනකම් ඇඳිරිනීතිය දාලා තියෙද්දීත් ?

    කොහොමද කල්ලි ගැහිලා බැරියර් පාස් කරන් පාරේ යන්නේ ?
    ත්‍රස්තවාදීන් ඇවිල්ලා අපිට ගැහුවත් ඔච්චරනේ ?

    දැන්වත් පිළිගනින්.
    එක්කො මේක ආණ්ඩුවේ වැඩක්.
    නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්!

    උපුටා ගන්නා ලදී
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    දැන් වැඩෙ අහුවෙලා ඉවරයි බං හේදූවට වැඩක් නෑ.මහින්දට කලින් වගෙම මේ පාරත් උගෙ එවුන්මයි වල කපන්නෙ:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් වැඩෙ අහුවෙලා ඉවරයි බං හේදූවට වැඩක් නෑ.මහින්දට කලින් වගෙම මේ පාරත් උගෙ එවුන්මයි වල කපන්නෙ:lol:

    මොනවා කියවනවද මන්ද ?:lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    ස්වාධීන වෙලා කටවල් වහන් හිටපු කාලේ අවසන් ගූ ඇන් පී සහෝදරවරුනි...එලියට එන්න

    එක අමාරුයි සහෝ.................. මේ යන විදියට smart විදියට සැගවලාම ඉන්න එක තමයි ඇගට ගුණ :lol::lol::lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    හදිසි නීතිය පවතිද්දී, ඇඳිරි නීතිය දාලා තියෙද්දි, ආමි එක පොලීසිය දාලා ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නෙ කියලා ආණ්ඩුවෙන් කියද්දී,

    කිසිම ප්‍රශ්නයක් නැතුව කල්ලියක් මෝටර් සයිකල් වලින් ගිහින් නිදහසේ පල්ලි කුඩු කරනවා, කඩ ගිනි තියනවා. ඒවයේ ෆොටො ෆේස්බුක් වැටෙනවා.

    කෝ නල්ලමලේ ආරක්ෂාව ? කෝ පාරේ ඉදපු ආරක්ෂක අංශ ? කෝ පාරේදි තුන් හතර වතාවක් අපි නවත්තන බැරියර් ?

    ඇයි මේ කල්ලි නවත්තන්න බැරි වුනේ තාම ?

    බැරියර් එකක් පහුකරන් ගියපු ඩෝප් කාරයෙක් මරපු ආරක්ෂක අංශ පොට්ටද බයික් වලින් සීයක් දෙසීයක් රට පුරා පල්ලි කුඩු කර කර, කඩ ගිනි තිය තියා යනකම් ඇඳිරිනීතිය දාලා තියෙද්දීත් ?

    කොහොමද කල්ලි ගැහිලා බැරියර් පාස් කරන් පාරේ යන්නේ ?
    ත්‍රස්තවාදීන් ඇවිල්ලා අපිට ගැහුවත් ඔච්චරනේ ?

    දැන්වත් පිළිගනින්.
    එක්කො මේක ආණ්ඩුවේ වැඩක්.
    නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්!

    උපුටා ගන්නා ලදී

    මේක නම් ඇත්ත... අර ඩෝප් පිට ගියපු එකාටත් වෙඩි තියපු එකේ මෙච්චර සෙට් එකක් යනකන් පොලිස් හමුදා කිසිම මැදිහත්වීමක් උනේ නැහැ කියන එක පුදුමයි
    එක නෙවෙයි කෝ අර proof තියනව කියල පාරම් බාපු ඩයල් එක? ඌ proof ටික ගිල්ලවත්ද?