අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    326
    579
    93
    29
    Anuradhapura
    මන් දැන් 26 ක් තිස්සෙ ගෙදර ජීවත් වෙන්නෙ (uni හිටිය අවුරුදු හතරයි,කොලඹ වැඩකරපු අවුරුදු දෙකහමාර අයින් කලොත්).දැන් මම තනියෙන් මගෙ PP එක කරගෙන ගෙදර ඉන්නෙ.ගොඩක් මගෙ වියදම් මමම තමා බලාගන්නේ.ගෙදරටත් පුලුවන් වීදිහට සප් එකක් දෙන ගමන්.ඒත් දැන් මට හිතෙනවා ගෙදරින් එලියට බහින්න වෙලාව ඇවිල්ලා කියලා.අම්මා එක්ක මගෙ ලොකු argument එකක් ගියා.ඒකෙන් පස්සෙ මම සමාවගත්තත් එයා මාත් එක්ක කතා නෑ (not my fault බන්,ඒක ඉතාම පොඩි කේස් එකකට ගිය වචන හුවමාරුවක් විතරයි).මූන දෙන්නෙත් නෑ.ඒ විතරක් නෙමේ තාත්තා උනත් මා එක්ක ඒ හැටි කතාවක් නෑ.අම්මා තාත්තටවත් මා එක්ක කතාකරන්න දෙන්නෑ වගෙ එකක් තේරෙන්නෙ.ඒත් කොහෙ හරි එයාට යන්න උවමනා උනාම මාව අඩගහගෙන යනවා.ඒත් කතාවක්වත් නෑ, මූනවත් බලන්නෙ නෑ.ආයෙ මන් තනියෙන් යද්දි පරිස්සමෙන් යන්න කියලා කියනවා විතරයි. මන් මේ ටිකේ Teaching exam එකට පාඩම් කරනවා.අනික මේ ටිකේ මට ලොකුවටම Appointment නෑ අවුරුදු දවස් හන්දා.ඉතින් ඒ හන්දා මම ක්ලාස් යනවා-පාඩම් කරනවා.ගෙදර නංගි මල්ලි මගෙ එක්ක හොදට කතාකරලා වෙනදා වගෙ ඉන්නවා.අර දෙන්නා ඒ තරන් හිත හොඳ නෑ........

    මට දැන් ඉතින් ගෙදර ඉදිල්ලත් එපා වෙනවා.මන් කල්පනා කලේ කොහොමහරි පුලුවන් විදිහට බඩු ටිකක් අරන් වෙනම ඇනෙක්ස් එකකට මාරුවෙලා තනියෙන් උයාගෙන කාලා තනියෙන් ජීවත් වෙන්න.Teaching රස්සාව දෙයියනෙ කියලා ලැබුනොත් එහෙම මන් උන්නද මලාද හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙලා ඈත පලාතකටම යන්න.උබලා මොකද හිතන්නේ ? 😕😕😕
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    Teaching රස්සාව දෙයියනෙ කියලා ලැබුනොත් එහෙම මන් උන්නද මලාද හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙලා ඈත පලාතකටම යන්න.උබලා මොකද හිතන්නේ ? 😕😕😕
    ටීචින් පත්වීම් කවද ලැබෙයිද කියන්න බෑ. කලින් තිබුන ටීචින් එක්සෑම්වගයකත් ප්‍රතිඵලත් නෑ නඩු දාලා නිසා. මේ සැරේ ටීචින් ගැනත් ලොකු බලාපොරොත්තු තියා ගන්නෙ නැතුව වෙන ජොබ් එකක් කරන්න පටන් ගනින්. ටීවින් ලැබුනොත් ඒකට යන එක වෙනම කතාවක්.

    මේ සැරේ ලපයා පට්ට කපටි වැඩක් කරලා තියෙන්නෙ. ටීචින් බදව ගන්න ඕනි ප්‍රමාණය දැනට සංවර්ධන නිලදාරි විදියට ඉන්න අයගෙන්ම පුරවනවා. උන්ව බදවා ගත්තම ඉතුරුවෙන වේකන්සිවලට ඉතුරු උන්ව පුරවනවා. ඇත්තටම බැලුවොත් නව බදවා ගැනීම් කියලා කරන්න වෙන්නේ පොඩී ප්‍රමාණයක්. මේ ප්‍රශ්න අස්සේ වයස වැඩි සංවර්ධන නිඅලදාරී පගයලා ආයෙත් නඩුවක් දාන්න ලෑස්ති වෙලා ඉන්නවාලු. එහෙම නඩු දැම්මොත් ප්‍රතිඵල ඇවිත් පත්වීම් දෙන්න සෑහෙන කාලයක් යනවා ,
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මට නං පලයන් යන්න කිවුව 18 වෙද්දී. හැබැයි ගෙයක් අරං දුන්න. නැත්නං පිහි පාර කන්නෙ මගෙන්. ඒ ගිය ගමන තමා මත් ද්‍රව්‍ය වලට පුරුදු වුනෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    මම විසි ගණන් වලින් ගෙදරින් ගියේ... ආයේ ආවේ නැහැ, මම ගෙයක් හදාගත්ත. ඉඩම අම්මා ගෙන්, සල්ලිත් දුන්නා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මම a/ල් කරපු දවස් වලම අයින් උනා. දැන් අඋරුදු 25ක වගේ ind🙏වෙනම ඉන්නේ. දෙයක් හම්බ කර ගත්ත නම් ඒ මගේ මහන්සියෙන්. ගෙදරින් කියලා සත 5ක අරන් නැහැ ඕනත් නැහැ. දීලත් නැහැ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Mata terenne bn ohoma mokatada lamai hadanne kiyala.monawada expect karanne :oo:

    උඹ ඒවා අරගෙන අර කොල්ලට ආපහු ලියපන්. නැත්නම් පවු ඌ
    Man sadda netuwa innawa ban.owata karagahanna be.endless naduwak tamai
    ------ Post added on Apr 18, 2026 at 1:23 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ගෙදර ඉදපන් , ගෙදරට කෙල්ලො ඒම එක්කන් වරෙන් අරන් කමරේට එක්කන් පලයන් . උබට 18 වැඩීනේ අවුලක් නෑ ඔය නාකි මිනිස්සූ කියන කතා ගනන් ගන්න එපා , වැඩිම උනොත් තාත්තා උබට ගහල එලවන්න බලයි බය නැතුව පොලිසි පලයන් ජීවිත භුක්තිය තියන නිසා මොකවත් කරන්න බෑ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    ටීචින් පත්වීම් කවද ලැබෙයිද කියන්න බෑ. කලින් තිබුන ටීචින් එක්සෑම්වගයකත් ප්‍රතිඵලත් නෑ නඩු දාලා නිසා. මේ සැරේ ටීචින් ගැනත් ලොකු බලාපොරොත්තු තියා ගන්නෙ නැතුව වෙන ජොබ් එකක් කරන්න පටන් ගනින්. ටීවින් ලැබුනොත් ඒකට යන එක වෙනම කතාවක්.

    මේ සැරේ ලපයා පට්ට කපටි වැඩක් කරලා තියෙන්නෙ. ටීචින් බදව ගන්න ඕනි ප්‍රමාණය දැනට සංවර්ධන නිලදාරි විදියට ඉන්න අයගෙන්ම පුරවනවා. උන්ව බදවා ගත්තම ඉතුරුවෙන වේකන්සිවලට ඉතුරු උන්ව පුරවනවා. ඇත්තටම බැලුවොත් නව බදවා ගැනීම් කියලා කරන්න වෙන්නේ පොඩී ප්‍රමාණයක්. මේ ප්‍රශ්න අස්සේ වයස වැඩි සංවර්ධන නිඅලදාරී පගයලා ආයෙත් නඩුවක් දාන්න ලෑස්ති වෙලා ඉන්නවාලු. එහෙම නඩු දැම්මොත් ප්‍රතිඵල ඇවිත් පත්වීම් දෙන්න සෑහෙන කාලයක් යනවා ,
    මන් අවුරුදු 29ක් වයස

    අම්මයි තාත්තයි 63 වයස. දැන් බුල කෙලිනවා වැඩියි

    ඕන මගුලක් කියලා යන්න ඉන්නෙ මාත්
    ubala denna set wela geyak aran indapan.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උඹටනම් එහෙම යන්න පුළුවන් උබ විතරනේ තනි වෙන්නේ. අම්මා තාත්තා තනි වෙන්නේ නෑනේ ඒ 4 දෙනාම එකට ඉන්නවානේ. ඉඳලා හිටලා ඇවිත් බලල යන එකනේ තියෙන්නේ