Jealous
මේ ඇත්තටම ඔච්චර හීතලේ ඉන්නකොට උඹලට හෙම්බිරිස්සාව හැදෙන්නැද්ද බං ?![]()
Uba hituwada canada kiyala.ne ban cool unata humidity ne.eka hinda leda hadenne ne.

එතකොට ලංකාවෙ වැස්ස වෙලාවට දැනෙන හීතල නෙමේද අමුතු විදිහකටද දැනෙන්නෙ ?
Thetha gathiya adui.hebei wahina dawas walata nan epa wenawa.
Lankawe dan wahinna one kale neda mae?tama wahinne nedda?

වැස්ස දවස් වලට මොකෑ වෙන්නෙ ඇයි ?
වහිනව බං. වැස්සට රස්නෙ කාලෙ. මේ ටිකේ අහස කලු වෙලා පොද වැටෙනව විතරයි වහින්නෑ. humadity එක වැඩි හින්ද රස්නෙ වැඩි වුනාම අමාරුයි![]()
Enan june wala wahiy palu yanna
අපිට වහිනකොට වහිනව ගංවතුර ආධාර දෙන්නම![]()