is it hot these days? rasneida mey dawas tikey?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    මේ ඇත්තටම ඔච්චර හීතලේ ඉන්නකොට උඹලට හෙම්බිරිස්සාව හැදෙන්නැද්ද බං ? :oo:

    Uba hituwada canada kiyala.ne ban cool unata humidity ne.eka hinda leda hadenne ne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba hituwada canada kiyala.ne ban cool unata humidity ne.eka hinda leda hadenne ne.

    :oo:
    එතකොට ලංකාවෙ වැස්ස වෙලාවට දැනෙන හීතල නෙමේද අමුතු විදිහකටද දැනෙන්නෙ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    :oo:
    එතකොට ලංකාවෙ වැස්ස වෙලාවට දැනෙන හීතල නෙමේද අමුතු විදිහකටද දැනෙන්නෙ ?

    Thetha gathiya adui.hebei wahina dawas walata nan epa wenawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Thetha gathiya adui.hebei wahina dawas walata nan epa wenawa.

    වැස්ස දවස් වලට මොකෑ වෙන්නෙ ඇයි ?

    Lankawe dan wahinna one kale neda mae?tama wahinne nedda?

    වහිනව බං. වැස්සට රස්නෙ කාලෙ. මේ ටිකේ අහස කලු වෙලා පොද වැටෙනව විතරයි වහින්නෑ. humadity එක වැඩි හින්ද රස්නෙ වැඩි වුනාම අමාරුයි :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    වැස්ස දවස් වලට මොකෑ වෙන්නෙ ඇයි ?

    වහිනව බං. වැස්සට රස්නෙ කාලෙ. මේ ටිකේ අහස කලු වෙලා පොද වැටෙනව විතරයි වහින්නෑ. humadity එක වැඩි හින්ද රස්නෙ වැඩි වුනාම අමාරුයි :(

    Enan june wala wahiy palu yanna