මට මේක ඔප්පු කරන්නවත් ඔප්පු කරලා පෙන්නනවත් ඉදිරිපත් කරන්නවත් සාක්ෂි නෑ. මේක මතක තියාගෙන ඉන්න. තව අවුරුදු 1,2ක් යනකොට මුන් මුන්ම මාධ්‍ය ප්‍රකාශ තිය තිය කියයි. මේක කෝට් කරලා තියාගන්න.

කවුද මගේ නායකයෝ? තොපේ සිරිකොතේ නපුන්සකයාගේ නොහැකියාව වහගන්න ගොන් කතා කියන්න එපා. තොගේ ලොල්ල තාමත් ත්‍රස්තවාදියෝ එළියේ තියාගෙන කොයි පටෝනවා. ඒවාට මීක් නෑ. හැංගි හැංගි පුක දුන්නට සිරිකොතේ ගූ ගද එනවා.

උබ බලන්නෙත් කොළ පාට කන්නාඩියෙන් , උ බලන්නෙත් කොලපාට කන්නාඩියෙන්...වෙනසක් නෑ.....පොන්නයටයි , පබයටයි රෙදි නැතුව කඩේ ගිහින් දැන් එනවා ස්වාධින අමුඩේ ගහගෙන .........

"මිනුවන්ගොඩ සිංහල කඩත් කුඩු කරලා - ආණ්ඩුවේ කෝන්ත්‍රාත්වල අවුල ඒකයි" ඇමති රංජන්ගෙන් අමුතු කතාවක්!
පසුගිය දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් සිදුවීම රටම කම්පා කිරීමට සමත් වුනා. මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගැටුම් වලට සහභාගී වූ සියලූම දෙනා සිය ප්‍රදේශයේ ජනතාව නොවන බවත් පිටින් පැමිණි පිරිසක් විසින් සිය විරෝධය නොතකා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ බවයි. කෙසේ වෙතත් සිදුවීම පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මේ වනවිට කතාබහට ලක්ව තිබේ. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම ක්‍රියාවක් ලෙසින් හැඟවෙන සටහනක් මෙලෙසට පළ කර තිබුනා. එම සටහනෙ දැක්වුනේ මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම කොන්ත්‍රාත්තුවක් වන බවයි. කෙසේ වෙතත් ප්‍රථමයෙන් කිසිඳු පූර්විකාවක් නොමැතිව එම සටහන පළ කර තිබූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුව එයට "පොහොට්ටුවේ මැර දේශපාලකයන්" ලෙසට පූර්විකාවක් එක් කිරීමට කටයුතු කර තිබුනා. නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කර තිබූ සටහන,
![]()
එම සටහන පසුව පූර්විකාවක් සමග පළ කර තිබූ අයුරු, තිබ්බ හදිස්සියට පොහොට්ටුව මේන්ශන්කරන්න අමතක වෙලා
![]()
![]()
කොලුපාලනය!!!!!
මේ වෙලාවේ ජාතිවාදි ගේමක් යන කොට වැඩිම වාසිය කාට ද?
තෙල් මිල අමතක වෙනවා
බදු බර අමතක වෙනවා
බඩු මිල අමතක වෙනවා
බැංකු හොරු අමතක වෙනවා
30:1 එකගතාවය අමතක වෙනවා
ප්‍රතිත්‍රස්ත පණත ගේන්න පුලුවන්
චන්ද කල් දාන්න පුලුවන්![]()
එහෙම බලපුවාම මේ දෙයින් යූඇන්පියට තමයි වැඩි වාසිය.... බොරුද... ????
මමත් හිතන් හිටියේ ඔහොම තමයි.. එත් මේ කේස් එක තනිකරම පොහොට්ටුවේ වැඩක්... එත් මම බැලුවා ඇයි මෙච්චර මේ කේස් එක කුරුදුවත්තේ ගණිකාව පිටින් යවන්න හදන්නේ කියලා..
පෘෆ්ස් එක්ක හම්බුනා කව්ද කරේ කියලා..
ස්වාධීන වෙලා කටවල් වහන් හිටපු කාලේ අවසන් ගූ ඇන් පී සහෝදරවරුනි...එලියට එන්න

හදිසි නීතිය පවතිද්දී, ඇඳිරි නීතිය දාලා තියෙද්දි, ආමි එක පොලීසිය දාලා ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නෙ කියලා ආණ්ඩුවෙන් කියද්දී,
කිසිම ප්‍රශ්නයක් නැතුව කල්ලියක් මෝටර් සයිකල් වලින් ගිහින් නිදහසේ පල්ලි කුඩු කරනවා, කඩ ගිනි තියනවා. ඒවයේ ෆොටො ෆේස්බුක් වැටෙනවා.
කෝ නල්ලමලේ ආරක්ෂාව ? කෝ පාරේ ඉදපු ආරක්ෂක අංශ ? කෝ පාරේදි තුන් හතර වතාවක් අපි නවත්තන බැරියර් ?
ඇයි මේ කල්ලි නවත්තන්න බැරි වුනේ තාම ?
බැරියර් එකක් පහුකරන් ගියපු ඩෝප් කාරයෙක් මරපු ආරක්ෂක අංශ පොට්ටද බයික් වලින් සීයක් දෙසීයක් රට පුරා පල්ලි කුඩු කර කර, කඩ ගිනි තිය තියා යනකම් ඇඳිරිනීතිය දාලා තියෙද්දීත් ?
කොහොමද කල්ලි ගැහිලා බැරියර් පාස් කරන් පාරේ යන්නේ ?
ත්රස්තවාදීන් ඇවිල්ලා අපිට ගැහුවත් ඔච්චරනේ ?
දැන්වත් පිළිගනින්.
එක්කො මේක ආණ්ඩුවේ වැඩක්.
නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්!
උපුටා ගන්නා ලදී

දැන් වැඩෙ අහුවෙලා ඉවරයි බං හේදූවට වැඩක් නෑ.මහින්දට කලින් වගෙම මේ පාරත් උගෙ එවුන්මයි වල කපන්නෙ![]()

ස්වාධීන වෙලා කටවල් වහන් හිටපු කාලේ අවසන් ගූ ඇන් පී සහෝදරවරුනි...එලියට එන්න

එක අමාරුයි සහෝ.................. මේ යන විදියට smart විදියට සැගවලාම ඉන්න එක තමයි ඇගට ගුණ![]()