Badhurdeen is innocent - UNP

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පොදු විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගය මේ වනවිට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

    රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන මෙම විශ්වාසභංගයට මේ වනවිට මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් අත්සන් තබා තිබෙන බව දැක්වෙනවා. ඒ අතර චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම ආදී මන්ත්‍රීවරුන්ද සිටිනවා.

    කෙසේ වෙතත් මෙම විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි නොවන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසනවා. ඊයේ දින (14) මාධ්‍ය හමුවක් පවත්වන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන් මේ බව පැවසූවා.

    ඔවුන් පැවසූවේ සිය රජයේ අමාත්‍යවරයෙක්වන රිෂාඩ් බදියුදීන්ට එරෙහිව කිසිඳු චෝදනාවක් නොමැති බවත් ඒ හේතුවෙන් එම අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු සහයක් හිමි නොවෙන බවයි.

    http://nethgossip.lk/article/33901
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ත්‍රස්තවාදි ජමියා උලමා සංවිධානයට හලාල් මගින් මුදල් එකතු කිරිමට නිතිමය අවසරය ගැසට් ප්‍රත්‍රයකින් පිදු වගයි...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විලප්ත්තුව ගැන තියේවිද

    තාම දන්නෙ නෑ,බංගෙ තියෙන කරණු ටික මිනිස්සු දැනගෙන යූ ඇම්පිය සපෝට් කරේ නැත්නම් රනිල්ට ඊලඟ ඡන්දෙදි සිංහලු හොඳට සලකයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    giphy.gif
    giphy.gif
    giphy.gif

    BUMP
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :lol: :lol: :lol: Ganja gahalada,
    Okun adaka eyekla neweine oka karagaththe, unta lejja ne bn :rofl: :baffled:

    unta ganakwath ne owa, :lol: :lol: redi adinna onine galawannath :dull:


    :D රට ගැන හිතන්න අනාගත පරපුරක් තියෙන්න ඔනා. පරපුරක් නැති උන්ට රට ගැන වැඩක් නැහැ. නම් කරන නම් කරන ඒකාට ළමයි නැහැ පරපුරක් නැහැ. ඉතින් මුන් රට හදයිද?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    UNP නිරැවත් වෙන්න ළගයි වගේ

    ඕකුන්ව නිරුවත් කරලා, රේප් කරලා, පුක්ශනය කරලත් ගොඩක් කල් බන්. පොන්න වද පක්ශෙ :lol:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ලප කුමාරයත් බෑ කියන්නේ විංවාසභංගෙට සහය දෙන්න

    ලපයා පහුගිය ටිකේ විල්පත්තුව ගැනයි සතොස කුඩු ගැනයි කෑ ගහලා තියෙන්නේ බොරුවට කියලා ඉස්සරහට ඔප්පුවෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    උබලට වඩා ගව් ගානක් ඇත තමා දෙසපාලුවො ඉන්නේ . අඩුම ඉලග ජනාධිපතිවරණෙවත් මම හිතන්නේ නෑ වෙනසක් ලංකාවේ වෙයි කියලා. කියන්න කනගාටුයි යන්නේ වලපල්ලට , සුඩානේ වෙලා නතර වෙන්නේ. ආසයි නාමල් වගේ එකෙක් රත්‍රන් චෙන් පහ හයක් දාගෙන රත්‍රන් ටී 56කින් අහසට වෙඩි තියන් කෙල්ලො 3-4 එක්ක හයිඩොලික් තියන ඇමරිකන් කාරෙක්ක පාර පුරා පිස්සු බල්ලෙක් වගේ එලවන් යනවා බලන්න. එකට තමා අපි මේ යන්නේ ටික ට්ක මේ ලෙවකන හැටියට ඉලග අඩිය එතෙන්ට එන්න ඕනේ ලංකාවේ මිනිස්සු. අපේ උන් ඔක්කම යුද්ධ කරන්නේ සමාජ මාධ්‍ය තුල විතරයි . පාරට එන්නේ පාට කන්නාඩි දාගෙන
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    උබලට වඩා ගව් ගානක් ඇත තමා දෙසපාලුවො ඉන්නේ . අඩුම ඉලග ජනාධිපතිවරණෙවත් මම හිතන්නේ නෑ වෙනසක් ලංකාවේ වෙයි කියලා. කියන්න කනගාටුයි යන්නේ වලපල්ලට , සුඩානේ වෙලා නතර වෙන්නේ. ආසයි නාමල් වගේ එකෙක් රත්‍රන් චෙන් පහ හයක් දාගෙන රත්‍රන් ටී 56කින් අහසට වෙඩි තියන් කෙල්ලො 3-4 එක්ක හයිඩොලික් තියන ඇමරිකන් කාරෙක්ක පාර පුරා පිස්සු බල්ලෙක් වගේ එලවන් යනවා බලන්න. එකට තමා අපි මේ යන්නේ ටික ට්ක මේ ලෙවකන හැටියට ඉලග අඩිය එතෙන්ට එන්න ඕනේ ලංකාවේ මිනිස්සු. අපේ උන් ඔක්කම යුද්ධ කරන්නේ සමාජ මාධ්‍ය තුල විතරයි . පාරට එන්නේ පාට කන්නාඩි දාගෙන

    ඇත්තද මරා මේකට අත්සන් කරල නෑ කින්නේ ?
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මෑත ඉතිහාසයේ මේ රට භාරගත්ත කිසිම දේශපාලනඥයෙක් රටට ආදරේ නැහැ. ආදරේ කළා නම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. ඉදිරියටත් එන්නේ රටට වඩා බඩ ගැන හිතන පාලකයෝ. ඒ නිසා තම තමන්ට පුළුවන් විදියට පිටරටවලට යා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මොකද අපි කොච්චර ෆයිට් කළත් වැඩක් නැහැ උඩ ඉන්න පාලකයෝ අපිව මර්ධනය කරලා නැත්තං අපේ උත්සාහය උන්ගේ පැවැත්මට හරෝ ගන්නවා. උඹලට බැරි නං උඹලගේ ළමයි හරි පිට රටට යන්න පුළුවන් වෙන දේවල් උගන්නපල්ලා. රටට ආදරේ මිනිස්සු මේ රටේ පාලනයට පත් වෙන්නේ නැහැ කවදාවත් කියලයි මට හිතෙන්නේ...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eka hondai. patu wasi ganna wenas wenne nathuwa thamange mathe inna eka. chanda dinuwa ho natha eka matheka inna ona.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඕකට අත්සන් කරපු උන්ව බලලා ලබන පාර ඉහලින්ම දිනවන්න තියෙන්නේ. හැම දේම මිනිස්සු අතේ තියෙන්නේ