අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පොදු විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගය මේ වනවිට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන මෙම විශ්වාසභංගයට මේ වනවිට මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් අත්සන් තබා තිබෙන බව දැක්වෙනවා. ඒ අතර චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම ආදී මන්ත්‍රීවරුන්ද සිටිනවා.
කෙසේ වෙතත් මෙම විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි නොවන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසනවා. ඊයේ දින (14) මාධ්‍ය හමුවක් පවත්වන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන් මේ බව පැවසූවා.
ඔවුන් පැවසූවේ සිය රජයේ අමාත්‍යවරයෙක්වන රිෂාඩ් බදියුදීන්ට එරෙහිව කිසිඳු චෝදනාවක් නොමැති බවත් ඒ හේතුවෙන් එම අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු සහයක් හිමි නොවෙන බවයි.
http://nethgossip.lk/article/33901

රට ගැන හිතන්න අනාගත පරපුරක් තියෙන්න ඔනා. පරපුරක් නැති උන්ට රට ගැන වැඩක් නැහැ. නම් කරන නම් කරන ඒකාට ළමයි නැහැ පරපුරක් නැහැ. ඉතින් මුන් රට හදයිද?