Game of Thrones Fans

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මොනා උනත් ෆයිනල් බැට්ල් එක හොද ගේමක් තියෙන එකක් කරන්න තිබුනා. රේගාල් මරද්දි මන් හිතුවෙ දෙපැත්ත හොදට බැලන්ස් වෙච්ච නිසා සුපිරි ගේමක් යාවි කියල. අපරාදෙ. :(:(:(:(:baffled::baffled::baffled:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මොනා උනත් ෆයිනල් බැට්ල් එක හොද ගේමක් තියෙන එකක් කරන්න තිබුනා. රේගාල් මරද්දි මන් හිතුවෙ දෙපැත්ත හොදට බැලන්ස් වෙච්ච නිසා සුපිරි ගේමක් යාවි කියල. අපරාදෙ. :(:(:(:(:baffled::baffled::baffled:

    ඕවා ගැන වේදීය හිතන්න එපා බන්
    මේකේ ඉන්න එවුන්ට කතාව මොන විදියට ඉවර වුනත් හෙන අවුල්
    ලද දෙයින් සැනෑසියන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    anthima weleth ekige oluwe thiyenne bala thanhawa

    balaporoththuwa kohomahari danny parada karanna puluwan weyi kiyala

    kalin para wage me makarawath iwarayak karanna puluwan kiyala hithanna athi.

    golden company eka gana loku wswasekin inna athi.

    anthama wenakota ekitama hithaganna baruwa shock wela innwa

    cercei tywin kiwwa widiyatama moda ganiyak sathuragen darunuwata paliganna e ekkma thaman gana over estimate ekakin inna.

    :yes::yes::yes::sorry:

    සුපුරුදු පරිදි ජෝනා මෙ යුද්දෙත් නිකමෙක් විය.. :lol::lol:

    :lol::lol::lol:

    මොනා උනත් ෆයිනල් බැට්ල් එක හොද ගේමක් තියෙන එකක් කරන්න තිබුනා. රේගාල් මරද්දි මන් හිතුවෙ දෙපැත්ත හොදට බැලන්ස් වෙච්ච නිසා සුපිරි ගේමක් යාවි කියල. අපරාදෙ. :(:(:(:(:baffled::baffled::baffled:

    මාත් :sorry:

    Game of Thrones fans petition HBO to remake season 8 'with competent writers'

    source

    :lol::lol::lol:

    Jon will take the black again..it is confirmed..:sorry::sorry:

    එහෙ ගිහින් මොනා කරන්නද :eek:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force

    tormund ව කසාඳ බැඳලා ගෝස්ට් එක්ක සතුටින් මැරෙනකම් ජිවත් වෙනවා :yes:

    :lol:
    Ghost ව කසාද බැඳලා tormund ව දරු කමට හදාගන්න එක ඉට වඩා හොඳයි වගේ.:P
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :lol:
    Ghost ව කසාද බැඳලා tormund ව දරු කමට හදාගන්න එක ඉට වඩා හොඳයි වගේ.:P

    යන විදිහට එකත් කරන්න බැරි නෑ... :yes: ඊට පස්සේ කියයි "Jon kind of forgot that he is a human" කියලා

    screen-shot-2019-05-10-at-3.33.47-pm.jpg

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    tormund ව කසාඳ බැඳලා ගෝස්ට් එක්ක සතුටින් මැරෙනකම් ජිවත් වෙනවා :yes:

    :lol:
    Ghost ව කසාද බැඳලා tormund ව දරු කමට හදාගන්න එක ඉට වඩා හොඳයි වගේ.:P

    ඒ තර්ක අදාළ නෑ දැන් කතාවට :yes: පස්සේ කියාවි "අපිට අමතක උනා දැන් නයිට් වොච් කියල එකක් නැති බව" කියල

    උබලා තවත් GOT එපාකරවනවනේ ඉතින් :growl: