මේ වෙනකන් වෙච්චි දේවල් ටික එහෙම්මම තියෙනවා නං වැඩක් නෑ ඕකෙන් අවසානෙට තව කෑල්ලක් එකතුවෙන එක විතරනේ වෙන්නේ.
මමනං කියන්නේ වින්ටෆෙල් වලදී නයිට් කින් මැරිච්ච තැනින් තමා අප්සට් උනේ ඒක වෙනස් වෙන්න ඕනේ.
ekath aththa night king marunama mata nam show eke interest eka adu wuna
ochchara loku build ekak karala nikanma eka episode ekakin eka pihi paharakin marila giya

un awahama winter eka strong welaa godak kal thiyenawa kiyala wage ekak thama mathaka thiyenne 



ඌ හැමදාම පුංචි සත්තු ලෙවකකා නෙ ඇත්තේ කටටත් මදි ඇති