Game of Thrones Fans

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේ වෙනකන් වෙච්චි දේවල් ටික එහෙම්මම තියෙනවා නං වැඩක් නෑ ඕකෙන් අවසානෙට තව කෑල්ලක් එකතුවෙන එක විතරනේ වෙන්නේ.

    මමනං කියන්නේ වින්ටෆෙල් වලදී නයිට් කින් මැරිච්ච තැනින් තමා අප්සට් උනේ ඒක වෙනස් වෙන්න ඕනේ.

    ekath aththa night king marunama mata nam show eke interest eka adu wuna :sorry: ochchara loku build ekak karala nikanma eka episode ekakin eka pihi paharakin marila giya :sorry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ekath aththa night king marunama mata nam show eke interest eka adu wuna :sorry: ochchara loku build ekak karala nikanma eka episode ekakin eka pihi paharakin marila giya :sorry:

    GOT ekata kela une kathawa rush karanna gehin anthima season eke epi aduma gane 10 yak wath thiyenne thibba ehema unanam me wage kathawa epa wenne na godak ayata.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ekath aththa night king marunama mata nam show eke interest eka adu wuna :sorry: ochchara loku build ekak karala nikanma eka episode ekakin eka pihi paharakin marila giya :sorry:
    අනික නයිට් කින් ප්‍රධාන හතුරා නෙවේ නං සරසි එක්ක ෆයිට් එක ඊට වඩා දරුණු වෙන්න එපැයි. සරසි ඊට වඩා දරුණු විදිහට හැසිරිල පැරදුනත් රෙස්පෙක්ට් පිට සටනක් දීල මැරිලා යන්න එපැයි.

    ඒ මුකුත් නෑ නිකන්ම ජනේලෙන් බලාන ඉඳල පස්සේ පැනල ගිහින් අඬ අඬ ගල් ගොඩකට අහුවෙලා මැරිලා ගියා. වයිල්ඩ්ෆයර් වලින් මොකක්හරි ගේමක් ගහයි කියල හිතුව, කයිබන් ගොයියා මොකක්හරි ගැජමැටික් එකක් අටවල ඇති කියල හිතුව මුකුත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    එතකොට white walkers ලද බං winter එක අරං ආවෙ :sorry: winter එක එද්දි උන් ආව නෙමේද ? wtf ?
    danny අර ටවර් එකට නැග්ග වෙලේ නං දැක්කෙ kings landing වල මාලිගාවෙ වහල නෑ හිම වැටෙන දර්ශනයක් :sorry:

    anemanda bn mata mula hariya dan mathaka naha.

    habayi matath nikan mathaka winter eka enakota un enawa kiyala wage thamai. :yes: un awahama winter eka strong welaa godak kal thiyenawa kiyala wage ekak thama mathaka thiyenne

    eh ewilla ash kiyala api hithagamu :)

    Our enemy brings the winter wage kathawak jon kiwwa. Hardhome waladith nk enakota parisaraya wenas una. Nk enne winter eka aragena. E03di nk enakota jontai danytai penne nathi wenna kunatuwak awane. E nk ena time ekedi.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Netflix witcher series එක හරියට හැදුවොත් got මොනවද කියලා හිතෙයි. මට නම් witcher universe එක දෙවෙනි වෙන්න LOTR universe එකට විතරයි.

    sira sira

    eth got kiyanne wenama athal ekak bn
    eka lotr eketh na ewagema lotr athal eka got wala na

    witcher kathwata uparima sadaranayak karoth hondayi.

    eka ekata deweni ho aduyi kiyala hithanne bn api tv series wala pothwala fanla hinda.

    middle point ekakin baluwoth oya serama ekinekata wenas unique .

    normally fantasy seen ekak karanwanam eka supiriyatama karanna ona nam ithin aniwa high budget yanwa.
    ekata wiyadam karana gana wage 3-4 gunayk hambenwanam hadana ewun wade thwa thwa lokuwata karanwa.(hodata kranawa [adumagane try eka hari denwa])

    ex:- Avengers IW and Endgame

    witcher hit wunoth aniwa wade hodata yayi kiyala hithanwa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    අර බ්‍රෑන්කාරය පලවෙනි සීසන් එකේ පහලට වැටුනු වෙලේ මරල දැන්ම නම් ඒ එයා ටයිම් එක අනිත් කැරැක්ටර්ස්ලට ගන්න තිබ්බ. උගෙන් මෙලෝ වැඩක් නෑනෙ තාම. :lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ටිකක් හිතපන් ඔය වගේ එන්ඩින් එකක් ආවානම් පට්ට නේද
    කවුරුවත් හිතන්නේ නැති අවසානයක්
    නාට්ටිය හොදටම එන්ජෝයි කරන්න පුළුවන් ඔහොම වුනානම්

    danny mad queen වෙලා පිස්සු කෙලිද්දී සර්සි උදව් කරනවා ජෝන්ට එයාව මරලා දාන්න
    මකරා මැරෙයි නැත්තන් ජෝන්ට හිලෑ වෙයි.
    ඊටපස්සේ ජෝන්ට අකමැත්තෙන් උනත් සර්සිව බදින්න වෙනවා
    ජෝන් රජවෙනවා
    කොටා hand වෙන්නත් පුළුවන්.

    ආර්යයි සන්සයි ජෝන් එක්ක තරහ වෙනවා
    දෙන්නම වින්ටෙඅර්ෆෙල් වලට වෙලා ඉන්නවා
    ඒ අතර චුටියට ලෙස්බි සින් එකකුත් තිබ්බොත් පට්ට

    ජෝන්ගෙන් සර්සි ප්‍රෙග්නට් වෙනවා
    අන්තිම විනාඩියේ වයිට්වෝකර් ලා ආපහු නැගිටිනවා පෙන්නනවා වෝල් එකෙන් ගොඩක් එහා

    නිමි.

    dakapu gonma ending theory eka :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    කයිබන් කියනව නේද ඩැනීට වෙනම ප්ලෑන් එකක් තියෙනව කියල. කෝ ඒක.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,689
    1
    9,363
    113
    colombo
    Our enemy brings the winter wage kathawak jon kiwwa. Hardhome waladith nk enakota parisaraya wenas una. Nk enne winter eka aragena. E03di nk enakota jontai danytai penne nathi wenna kunatuwak awane. E nk ena time ekedi.

    ඩැනී වින්ටර්ෆෙල් වලට ඇටෑක් කරන්න යන්නෙ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    sira sira

    eth got kiyanne wenama athal ekak bn
    eka lotr eketh na ewagema lotr athal eka got wala na

    witcher kathwata uparima sadaranayak karoth hondayi.

    eka ekata deweni ho aduyi kiyala hithanne bn api tv series wala pothwala fanla hinda.

    middle point ekakin baluwoth oya serama ekinekata wenas unique .

    normally fantasy seen ekak karanwanam eka supiriyatama karanna ona nam ithin aniwa high budget yanwa.
    ekata wiyadam karana gana wage 3-4 gunayk hambenwanam hadana ewun wade thwa thwa lokuwata karanwa.(hodata kranawa [adumagane try eka hari denwa])

    ex:- Avengers IW and Endgame

    witcher hit wunoth aniwa wade hodata yayi kiyala hithanwa.

    :yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ගොඩක් තැන් මුන් විසදුවෙ නෑ බන්. හොඩොර් ගෙ සීන් එක දෙද්දි නම් මන් හිතුවෙ සුපිරි විදියට සේරම ගැටලු තියෙන තැන් විසදාවි කියල. මුන් මේක අන්තිමෙ අනල දැම්ම. අපරාදෙ.:rolleyes::rolleyes::rolleyes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    එතකොට white walkers ලද බං winter එක අරං ආවෙ :sorry: winter එක එද්දි උන් ආව නෙමේද ? wtf ?
    danny අර ටවර් එකට නැග්ග වෙලේ නං දැක්කෙ kings landing වල මාලිගාවෙ වහල නෑ හිම වැටෙන දර්ශනයක් :sorry:
    "Winter is coming
    You know what's coming with it." - Ned Stark

    Finally, it turns up & down
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    ගොඩක් තැන් මුන් විසදුවෙ නෑ බන්. හොඩොර් ගෙ සීන් එක දෙද්දි නම් මන් හිතුවෙ සුපිරි විදියට සේරම ගැටලු තියෙන තැන් විසදාවි කියල. මුන් මේක අන්තිමෙ අනල දැම්ම. අපරාදෙ.:rolleyes::rolleyes::rolleyes:
    උන්ට මුල අමතක වෙලා බන්. ඔහේ හදනව. අනික ජේමි බලපන්. ටිරියන්ට කියනව "I never care about the people in kings landing" ඌ කොහෙවත් මිනිස්සුන්ව අමතක කලේ නෑ. මෑඩ් කින්ග් මැරුවෙත් මිනිස්සු නිසා. කයිබන්ට කියනව Half million save කලා කියල Population of kings landing. බ්‍රියන්නෙ එක්ක නාන සීන් එකේදිත් එහෙම දෙබසක් කියනව.

    "Lannisters always pay their debts" කෝ මේව නිකන්ම වචන විතරක් වෙලා. බ්‍රෑන් මෙලෝ රහක් නෑ. උගෙන් කිසිම වැඩක් උනේ නෑ. ඕනම උන කිසිම තැනක පොරගෙන් කිසිම දෙයක් උනේ නෑ. දැන් ඌ අන්තිම එපිය ආවත් වැඩක් නෑ. යාරට වෙච්ච දෙයක් නෑ. ඉයුරෝන් එක්ක ශිප් බැටල් එකකට තමා ඒකි සුදුසුම. ඒකත් නෑ. අර ඩැනීට සුකපු එකා ආගිය අතක් නෑ. :lol:

    අපරාදෙ බොරුවට සබ්ස් දාන් වචනෙන් වචනෙ බැලුවෙ. ඩිස්කශන් ඔක්කොම ෆෝවර්ඩ් කලත් කිසි අවුලක් නෑ. දෙවෙනි ඉනිම වගේ යව යව බැලුවත් ඇති. කිසිම ගැලපීමක් නෑ. ෆයිනල් බැටල් එකත් කිසිම වැඩක් නෑ. අනික කෝ බන් යුද්දයක්. හින්දියක් වගේමයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    this reply gave me depression :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Me ara serci wede karanna dunne aruta ban aru ali genawa kiyala neda yako ko ali :lol:
    අලි හිටියනං මකරට බඩ පිරෙන්න අලි මස් කන්න තිබුන :P ඌ හැමදාම පුංචි සත්තු ලෙවකකා නෙ ඇත්තේ කටටත් මදි ඇති